Saturday, April 27, 2013

හොදම ප්‍රතිවෛරස මෘදුකාංග නොමිලයේම..

  පරිගණකයේ ආරක්ශාව ගැන සැලකිලිමත් වෙන ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්ණයක් තමයි ඒක.හේතු ගොඩක් නීසා අපි හැමොම නොමිලයේ දෙන ප්‍රති-වෛරස මෘදුකාංග භාවිතා කලත් ප්‍රධානම හේතුව තමයි ඒක නොමිලයේ දෙන ඒකක් වීම.
  උසස් වර්ගයේ ප්‍රති-වෛරස මෘදුකාංගයක් සොයා ගැනිම පහසු නැහැ.කොහොම නමුත් ප්‍රති-වෛරස මෘදුකාංගයේ අතුරු මුහුණත පරිශිලකයාට කෙතරම් සමීපද?කොතරම් හොදින් සහ ක්‍රියාකාරිව නරක වැඩසටහන් වලට විරුධව ක්‍රියාකරනවද? ආදි කරුණු තමයි වැදගත් වෙන්නේ.දැනට භාවිතා වන ප්‍රති-වෛරස මෘදුකාංග අතරින් වඩාත් ප්‍රචලිත මෘදුකාංග කිපයක් තමයි මේ.

avast The Best Windows Software avast! Free Antivirus
Expect great all-around protection against viruses and trojans. Download
avira The Best Windows Software AntiVir Free Version
Lightweight and solid. Good ratings. Worth looking into. Download
AVG Antivirus Free Edition
Not as good as Avast or Avira but with considerably less bloat. The most popular free antivirus. Download
Microsoft Security Essentials
Simple, effective and lightweight protection suite. Download |
Comodo Internet Security
Free security suite, includes both a firewall and anti-virus protection. Download |
Lavasoft Ad-Aware+ Free
A complete anti-virus and anti-malware solution in one tidy free package. Download
Panda Cloud Antivirus Free Edition
A capable cloud-based antivirus that’s relatively light on resources with decent detection rates. Download
BitDefender Free Antivirus
Finally BitDefender has released a free version of their antivirus software, optimized for Windows 8. Download

Friday, April 26, 2013

ජිපීඑස් පද්ධතියක ක්‍රියාකාරිත්වය:how GPS Works...

 
  ලොව ඔනැම තැනකදි තමන් සිටිනා තැන නිවරදිව දැනගන්න පුලුවන් නිවරදි ක්‍රමයක් තියනව.ඒ තමයි ගෝලීය ස්ථාන නිර්ණ පද්ධතිය නැත්නම (GPS:Global Positioning System)ඒක.මම මිට දින කිපයකට පෙර ඒහි ඉතිහාසය ගැන පොඩි ලිපියක් ඉදිරිපත්කලා ඒ GPS වල ඉතිහාසය නමින්.කියවල බලළම මෙතෙන්ට ඒන්න.
  ඔයා ඒ ලිපිය කියවපුවහම හිතන්න ඇති කොහොද මේ ජිපීඑස් ක්‍රියාකරන්නේ කොහොමද කියල.මේ තියෙන්නේ ඒ ගැන කෙටි සටහනක්.
අන්තර්ජාලය,න්‍යශ්ටික තාක්ශණය,සහ ජිපීඑස් තාක්ශණය යන ඒවා පිළිබද තියන පොදු දේ තමයි මේ සියලුම දේවල් නිර්මණය උනේ යුධ කටයුතු සදහා පහසුකම් සලස ගන්න.අන්තර්ජාලය වෙගයෙන් සහ පහසුවෙන් තොරතුරු හුවමාරු කරගන්න,න්‍යශ්ටික තාක්ශණය ප්‍රබල අවි නිපදවන්නත්,ජිපීඑස් තාක්ශණය විදේශයන් හිදි හමුදාවන්ට පහසුවෙන් මාර්ග සොයා ගන්නත් භාවිතා කලා.


  ගෝලීය ස්ථාන නිර්ණ පද්ධතිය ඇත්තටම පොළවට ඉහලින් රදවා ඇති මිනිසා විසින් නිපදවු චන්ද්‍රිකා 27 යුත් ජාලයකින් සමන්විතයි.ඉන් 24 පමණයි ක්‍රියාකරිව තියෙන්නේ ඉතිරි 3 තියල තියෙන්නේ යම් හෙයකින් චන්ද්‍රිකාවකට යමක් උනොත් ඒ වෙනුවට භාවිතා කරන්න.සෑම අවස්ථාවකම ඔබට ඉහල අහසේ මෙවැනි චන්ද්‍රිකා 4 වත් තියනව.
  කක්ශගත කරල තියන චන්ද්‍රිකා සමග සම්බන්ද වෙන්න පොළව මත පිහිටි මධ්‍යස්තාන 5 හරහා,ඉන් ප්‍රධාන මධ්‍යස්තානය පිහිටල තියෙන්නේ  ඇමෙරිකාවේ
Colorado වල.මේ මධ්‍යස්තාන වලට ලැබෙන තොරතුරු ඒකතු කරල යවනව ප්‍රධාන ස්ථානයට.ඒතනදි තමයි අවශ්‍යය වෙනස් කම් කරල නැවත ජිපීඑස් චන්ද්‍රිකාවට යවන්නේ.

  හරි දැන් අපට තියනව චන්ද්‍රිකා ජාලයක් සහ ඒවාට සම්බන්දිත මධ්‍යස්තාන ඒ මේ අතට තොරතුරු හුවමාරු කරගන්න පුලුවන් වෙන.ඒතකොට කොහොමද අපේ අතේ තියන දුරකථන,රථවාහන වල තියන ජිපීඑස්  පද්ධති කොහොමද වැඩ කරන්නේ?
ඔයාගේ උපකරණය කියන්නේ ජිපීඑස්  receiver ඒකක්.සරළව කිව්වොත් ඔයාගේ උපකරණයට චන්ද්‍රිකාවල ඉදල දත්ත ලැබෙනව.දත්ත කිව්වේ මොනවද?දත්ත කියල ඔයාගේ උපකරණයට ලැබෙන්නේ සන්නිවේදන චන්ද්‍රිකාවේ සිට උපකරණයට තියන දුර.ඔයා හිතනව ඇති මට මොකටද ඒකට තියන දුර මට ඔන මම ඉන්න තැන දැන ගන්නනේ කියල.හරි ඒකට තමයි මේ දුර භාවිතා වෙන්නේ.ඒම දත්ත උපයොගි කරගෙන ඔයාගේ ජිපීඑස්  ඒකට පුලුවන් ඔයා ඉන්න තැන හොයා ගන්න.
  හිතන්න ඔයා කොහෙහරි කැලයකදි අතරමං උනා කියල,ඔයා අතේ තියනව දුරකතනයක්,ඔයා ඒකෙන් කතා කරනව ඔයාගේ යාලුවෙක්ට ඒයාට පුලුවන් ඔයාට හරියටම ඔයා කතා කරන්නේ කොච්චර දුර ඉදන්ද කියන්න,ඔයා ඒයාගෙන් දුර අහගන්නව.හිතන්න ඒ  දුර 20කි.මි කියල ඔයා දැන් ඉන්නේ ඒ යාලුව ඉන්න තැන ඉදල 20කි.මි වෘතයක් ඇතුලේ.

  ඒමදි ඔයා ඒ වෘතයේ ඔනෑම තැනක ඉන්න පුලුවන් නිසා.ඒ නිසා ඔයා තව යාලුවෙක්ට කතා කරල ඒ වගේම ඔයාල දෙන්න අතර දුර අහ ගන්නව,ඉට පස්සේ ඒ අරය සහිතව වෘතයක් ඇද ගන්නව.මේ විදියට තුන් දෙනෙක්ට විතර කථා කරල දුර අහගෙන වෘත ඇදගෙන ඒවා ඒකට කැපිළ යන ස්ථානය හොයා ගන්නව ඒතමයි ඔයාගේ පිහිටුම.




  මීට සමාන තාක්ශනයක් තමයි ජිපීඑස් චන්ද්‍රිකාවල දිත් භාවිතා වෙන්නේ.ඉහළ අහසේ කක්ශගත කරල තියන චන්ද්‍රිකා තමයි ඉහත උදාහරණයේ සදහන් කල යාලුවන් විදියට ක්‍රියා කරන්නේ.ඇත්තටම චන්ද්‍රිකා පිහිටන්නේ ත්‍රිමාන අවකාශයක නිසා ඒක් ඒක් චන්ද්‍රිකාවේ සිට පොළවේ ඔබ සිටින තනට ඇති දුර අනුව අදින ගොල ඒකිනෙක ජේදනය වෙන්නේ ඉහල අවකාශයේ උනත් සියලුම දත්ත විශ්ලේෂණය කරල පොලවේ ඔබ සිටින තැන හරියටම උපකරණය මගින් පෙන්වා දෙනව.
  වඩාත් සාර්ථක ජිපීඑස්  දත්ත සැපයුමක් සදහා අවම වශයෙන් ඔබට ඉහළින් තියන චන්ද්‍රිකා 4 වත් උපකරණය සමග සම්බන්ද වෙන්න ඔන.මේ නිසා තමයි ඔබේ උපාංගයට ජිපීඑස්  දත්ත ලබා ගන්න වඩා වැඩි කාලයක් ගත වෙන්නේ.සමහර වෙලාවට ජිපීඑස්  සංඥා නොලැබි යන්නෙත් මේ නිසා,ඇත්තටම චන්ද්‍රිකා 1,2 සමග සාම්බන්ද වුනාට හරියටම තැන නිර්ණය කරගන්න බැහැ.


  ඇත්තටම ජිපීඑස්  තාක්ශණය පිටුපස සංකිර්ණ ගණනය කිරිම් තියනව.හිතා ගන්න පුලුවන්නේ ඔබේ දුරකථනේ බැටරිය ඉතා ඉකමනින් ක්ශය වෙන්නේ මොකද කියල.මේන්න මේ ගණනය කිරිම් සහ ඒවායේ නිරන්තර වෙනස් කිරිම් තමයි හේතුව.


Wednesday, April 24, 2013

It’s Not Facebook, It’s You!-ජිවිතයම ෆේස්බුක් කරගත් අයට..1


   මම ෆේස්බුක් වලට ඒකතු උනේ ඒය හරහා මට පහසුවෙන් මගේ යාලුවන් නැදෑහිතමිතුරන් ඒක්ක සම්බන්ධ වෙන්න පුලුවන් වෙච්ච නිසා.ඔයාල ගොඩක් දෙනෙකුත් ඒහෙම ඇති.අද කාලේ හැටියට ඔයාට නිතරම ඔවුන් සමග ලියුම්,දුරකථන සංවාද මගින් සම්බන්ද වෙලා ඉන්න බැහැ.ගොඩක් අයට ඒ අය මතක් වෙන්නේ නැහැ තියන වැඩත් ඒක්ක,ඒ වගේ වෙලාවට තමයි ෆේස්බුක් තමයි පිහිටට ඒන්නේ.
  සැහෙන කාලෙකින් කතා කරපු නැති යාලුවෙක් හදිස්සියෙන් වගේ ඔන්ලයින් ඉන්නව දැක්කොත් ඔන්න ඉතින් පොඩි චැට් ඒකක් දානව.ෆේස්බුක් ඒකේ ඒයාගේ නම නොදැක්කනම් සමහරවිට තව කාලයක් යනකම් ඒයාව මතක් නොවෙන්න පුලුවන්.
  ෆේස්බුක්  නිසා ඔයාට ලොකු අවකාශයක් ලැබිල තියනව අත්දැකිම් බෙදා හදා ගන්න.ඇත්තටම ඒක හරියට ඇත්තම ජිවිතය වගේ.අනිත් අයට උදවු කරන්න,දැනුම ලබා ගන්න.විනොද වෙන්න,ඒ වගේම ඔයාගේ කාලය නාස්ති කරගන්නත්,හැබැයි ඒක අයිති ඔයාට ඒ ඔයාගේ තිරණය.
  තමන් කරන දේ අනුව තමයි ෆේස්බුක්  වල වටිනාකම තිරණය වෙන්නේ.ඒය නවතම තොරතුරු ඔබත් සමග බෙදා ගන්නව,ඔයා කැමති අය ගැන,ඔයා කැමති දෙවල් ගැන.අපිට ඒකෙන් වැඩක් තිබුනත් නැතත් අපිත් වැඩේ අතාරින්නේ නැහැ.පැය ගනන් ස්ටෙට් අප්ඩේට් කියවමින්,ජායාරූප නරඹමින්,වීඩියො නරඹමින්,ගේම්ස් ප්ලේ කරමින් ගත කරනව.ඇත්තටම ඒක ප්‍රයොජනවත්ද?හිතල බලන්න.මේ ආකාරයට කාලය නාස්ති විමෙන් ගැලවිම පහසු නැහැ.


  අපි අපෙන්ම අහළ බලන්න ඔන ප්‍රශ්ණ කිපයක් තියනව ෆේස්බුක්  ගැන,

  • ඔබට කොපමණ කාලයක් වැය කරන්න පුලුවන්ද ෆේස්බුක්  වලට?
  • ඇත්තටම ෆේස්බුක්  භාවිතා කරන්නේ කුමක් සදහාද?
  • ඇත්තටම ඔබට touch  ඉන්න ඔන කුමන අය සමගද?
මේ ප්‍රශ්ණ තුනට උත්තර හොයා ගට්තම ඇත්තටම ඔයාට පුලුවන් ඔයාට ෆේස්බුක්  අවශ්‍යය වෙන්නේ මොකටද කියල සරළ අවබොධයක් ලබා ගන්න.සමාජ ජාල වෙබ් අඩවි භාවිතයේදි සැලකිළිමත් විය යුතු ප්‍රශ්ණ තුන තමයි මේ .
  • How much time do you actually spend on Facebook?
  • What are you actually doing on Facebook?
  • Who are you actually interacting with?
  ඊට පස්සේ මොකද කරන්න ඔන ,මෙන්න තියනව කරන්න ඔන වැදගත්ම දෙවල් ටික
  1. ඔයාට වැදගත් නැති,අනවශ්‍යය news feed ටික අයින් කරල දාන්න.
  2. ෆේස්බුක්  වල ගේම් සෙල්ලම් කරන ඒක නවත්තල දාන්න.
  3. ඔයා සැහිමකට පත් නොවෙන අයව unfollow /unfriend කරන්න.
  ඇත්තටම මේ දෙවල් කලොත් ඔයාට ෆේස්බුක්  වලට ඇබ්බැහි වෙලා නැති වෙන කාලයෙන් සැහෙන ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුලුවන්..

Sunday, April 21, 2013

ඔයා කැමතිම වෙබ් අඩවිය වගේ තවත් වෙබ් අඩවි සොයා ගන්න හැටි...

  මොකද්ද ඔයා කැමතිම විදිහේ අලුත් වෙබ් අඩවි සොයා ගන්න තියන ආරක්ශාකාරිම විදිය.ඔව් ඒතමයි ඔයා දැනටමත් කැමති වෙබ් අඩවියක් දක්වල ඊට සමාන වෙබ් අඩවි සොයා ගන්න ඒක.අන්න ඒක තමයි ෆයර්ෆොක්ස් වල ඩැඩකරන SimilarSites කරල දෙන්නේ.ඒය දැනට තියන ෆයර්ෆොක්ස් ඇඩොන් වලින් හොදම ඒවායින් ඒකක්.

   මෙය බ්‍රවුසර් ඒකට ඇතුල් කරගත්තායින් පසුව ඒහි අයිකන් ඒක බ්‍රවුසර් ඒකේ ඉහල කෙලවරේ පෙන්නනව.මේ තියෙන්නේ ඒ ඇඩොන් ඒක භාවිතා කරල සොයා ගත්නා ආකාරය පිළිබද පොඩි උදාහරන කිපයක්.මතක තියා ගන්න මේක
Chrome වලත් භාවිතා කරන්න පුලුවන්.

  මම කිවුවේ මේකෙ තියන ගතිගුණ වලින් ප්‍රධාන ඒක විතරයි,බලන්න මේකෙ තව හොද ගතිගුන තියන්ව අත්හදා බලන්න පුලුවන්..

Friday, April 19, 2013

ජිපීඑස් පද්ධති ඉතිහාසය..

  ලොව ඔනැම තැනකදි තමන් සිටිනා තැන නිවරදිව දැනගන්න පුලුවන් නිවරදි ක්‍රමයක් තියනව.ඒ තමයි ගෝලීය ස්ථාන නිර්ණ පද්ධතිය නැත්නම (GPS:Global Positioning System)ඒක.අද ලොකයේ භාවිතා වන බොහො රථවාහන වල ස්මාට් දුරකථන වල මෙය ප්‍රයොජනයට ගනිමින් ඉන්නව.මම කියන්න යන්නේ මේ GPS වල ඉතිහාසය ගැන.
   අද අපි බොහොම පහසුවෙන් භාවිතා කරන මේ ජිපීඑස් පද්ධතිය ඒකවරම නිර්මාණය වුවක් නොවෙයි.ඒහි අතිතය දෙවන ලොක යුධ සමය දක්වා දිව යනව කිව්වොත් ඔයා පුදුම වෙන්නත් පුලුවන්.මෙහි මුලාරම්භකයින් තමයි LORAN and Decca කියන රේඩියො නැවිගේශන් සේවාවන්.නමුත් මෙය පොළව මත තිබුන සන්නිවේදන පද්ධති මත සමන්විත වුවක් මිස කෘතිම චන්ද්‍රිකා මත පධනම් වුවක් නොවෙයි.
  1957 දි තමයි මිනිස් ඉතිහාසයේ පළමු වරට චන්ද්‍රිකාවක් කක්ෂ ගත කලේ.දන්නවනේ ඒ තමයි Sputnik යානය.ඒමගින් ඒවන සංඥා මොනවද කියල හදුනා ගන්න ආචාර්යය රිචඩ් බී. කර්ෂ්නර් කියන කෙනාගේ මුළිකත්වයෙන් යුතු කණ්ඩායමක් ඇමෙරිකාව පත් කලා.ඒ මගින් ලැබු අත්දැකිම් වලින් චන්ද්‍රිකා සංඥ භාවිතා කරල පොළවේ පිහිටුම සොයා ගන්නා ක්‍රමයක් හැදුවා.

  ඒ අනුව 1960 දි තමයි පළමු වරට  සැටලයිට් නැවිගේශන් සේවයක් ආරම්භ කලේ.ඒය ඇමෙරිකා නාවික හමුදාවේ ට්‍රාන්සිට් සේවයයි.ඒය සතුව චන්ද්‍රිකා 5 යුත් ජාලයක් පැවතුනා.මෙය දිගින් දිගටම දියුණු කල අතර 1978 දි නව්ස්ටාර් චන්ද්‍රිකාව කක්ෂගත කිරිම ඉතා වැදගත් සිද්ධියක් ඒය තමයි දැන් තියන ජාලයේ පළමු චන්ද්‍රිකාව ලෙස සැලකෙනව.
  ඒතැන් පටන් මේ දක්වා ඒනමින් තවත් චන්ද්‍රිකා කක්ෂගත කල.Navastar GPS කියා අදටත් ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් නිල වශයෙන් හදුන්වන්නේ මෙයයි.1978 සිට 1989 දක්වාම චන්ද්‍රිකා කක්ෂ ගත කල අතර 1989 දි ඒය සම්පුර්ණ කලේ චන්ද්‍රිකා 24 සමගිනි ඒ අනුව ජාලය තුල දැනට චන්ද්‍රිකා 31 කින් සමන්විතයි.


ඇමෙරිකානු ජාලයට විකල්ප ලෙස විවිධ රටවල් දැනටමත් සැටලයිට් නැවිගේෂන් පද්ධති නිර්මාණය කරමින් පවතිනව.රුසියාවේ ග්ලෝනස්,යුරොපයේ ගැලීලියෝ,චිනයේ කොම්පස් ඒ අතර ප්‍රධානයි.


Read more: 
             ජිපීඑස් පද්ධතියක ක්‍රියාකාරිත්වය

Thursday, April 18, 2013

ඇස් දෙක රැකගෙන වෙබ් අඩවි කියවිම..

  දුර්වල සැලසුම් සහිත වෙබ් අඩවි බහුල විම ඔබේ අන්තර්ජාල භාවිතය අඩු කරන්න හේතු වෙන්න පුලුවන්.කළුපාට පසුබිම් සහිත ඒවගේම නියොන් පාට සහිත දර්ශණිය බැනර් සහිත වෙබ් අඩවි වල තියන දෙවල් ඒක දිගට කියවගෙන යන ඒක තරම් තවත් අමාරු වැඩක් නම් නැහැ නේද.ඔයාටත් ඒ අත්දැකිම ඇති.ඒ වගේම තමයි නියමිත විදියට හදල තියන ඒව උනත් සමහර වෙලාවට කියවගන්න අමාරු වෙනව.ඒ විවිධ හේතු නිසා,ඒ වගේ ඒව කියව ගන්න දැන් ලේසිම විදියක් තියනව.ඒ තමයි ෆයර්ෆොක්ස් වලට ඒන Readability කියන ඇඩොන් ඒක.


 
Readability දැන් වසර කිපයක සිටම තියන ඒකක්.ඔයාට ඒක දිගටම කියවගෙන යන්න බැරිනම් හරි වෙබ් අඩවිය කියවිමට අපහසුනම් හරි Readability භාවිතා කරන්න පුලුවන්.ඒමගින් ඔබේ ඇසට විවේකයක් ළබා ගන්න පුලුවන්.

  Readabilityකියන්නේ සරල ඇප් ඒකක්.සරළවම ඒක කී ඒකක් ඔබල දුර්වලම මට්ටමේ තියන කියවන්න අපහසු වෙබ් අඩවි ඔබේ දෙනෙතට ප්‍රියජනක ලෙස ඉදිරිපත් කරනව.

Wednesday, April 17, 2013

Chrome OS App Launcher On The Web..

  හැම මොහොතකම ගුගල් ලෝකය හොල්ලනව,ඒ ඔවුන්ගේ සේවාවන් නිරන්තරයෙන් වෙනස් කිරිම් වලට ළක් කිරිම නිසා.ගුගල් වල තියන කළු පාට මෙනු බා ඒක dropdown icon සහිත මෙනු බාර් ඒකක් සහිතව ඉදිරිපත් කරල තියනව.හරියට Chrome OS app ඒකේ වගේ. 
  මේක අලුත්ම අලුත් ගතිගුණයක් නෙවෙයි,මේක මිට මාස කිපයකට පෙර සිට Chrome’s dev channel වල අඩංගු උනා.නමුත් තාමත් නිල වශයෙන් නිකුත් කර නැහැ.ගුගල් os ඒක භාවිතා කරන අයට මේක අත්හදා බලන්න පුලුවන්,ඒකට කරන්න තියෙන්නේ spot of cookie editing ඒකක් සහ add-on ඒකක් installation කිරිම පමණයි.ඉන්පසු ඔබට ඒක Chrome,Opera,Firefox වල භාවිතා කරන්න පුලුවන්.
  මෙන්නෙ මේ ලින්ක් ඒකෙන් ගිහින් Chrome,Opera,Firefox භාවිතා කරන අයට මේ පිළිකුල් කරනවා ඒක ළබා ගත හැකි ආකාරය පිළිබද සම්පුර්ණ විස්තරයක් ලබා ගන්න පුලුවන්.මේ තියෙන්නේ ඊට පස්සේ ලැබෙන ආකාරය.


Here's how you can try this UI if you use Chrome, Firefox or Opera:

 * Chrome:
- install "Edit This Cookie" extension
- open www.google.com in a new tab
- click the "Edit This Cookie" button from the Chrome bar
- find the "NID" item and select it
- replace the "value" text with the NID cookie value (see below) and click "Submit cookie changes"
- refresh Google's homepage



 * Firefox:
- install Cookies Manager+ and restart the browser
- open www.google.com in a new tab
- click the Firefox menu, select Web Developer < Cookies Manager+ - find the "NID" value for google.com, select it and click "Edit" - replace the content with the NID cookie value (see below), then click "Save" and "Close"
- refresh Google's homepage

 * Opera:
- open www.google.com in a new tab
- right-click the page and select "Edit site preferences"
- go to the Cookies tab
- find the cookie value that starts with "NID", select it and click "Edit"
- replace the "value" text with the NID cookie value, then click "Save" and "OK"
- refresh Google's homepage

NID cookie value:

67=oHEfS8MGXaWm_Flrt5IMfM-xodA4Uy-dfrbaA1_i8okZ0-z1ZhQ_BDXEkOnGuSjJcjbg-DfbCzVYfdUpyrCISVHBBLBgOcvfo1gmVcwh4W8Kb3Jbk87UCA2fVS8PwdldQgBtCm1Ejh0yseXcT0uqwVmGEertRm6d5BvDDnvxAkfUgg2bnWAK-GNjNbNxpa1lGA

Tuesday, April 16, 2013

FOCUS....

  ඔයා ගෙදර පරිගණකයේ වැඩ කරන කෙනෙක් නම් දන්නව ඇති ඒක වැඩක් කෙරේ විතරක් අවධානය යොමු කරගෙන යම් කාර්‍යක් කරන ඒක කොච්චර අමාරු වැඩක්ද කියල.මොකද අන්තර්ජාලය කියන්නේ ලොකයේ වඩාත්ම කාර්‍යය බහුල තැනක්,ඒතන නිතරම මොකාක් හරි දෙයක් සිදු වෙනව.ඒ නිසා ඒක වැඩකට අවදානය හොදින්ම තියා ගන්න ඒක සැහෙන අමාරු වැඩක්.
  ඔයා මෙකට විසදුම් හොයලත් ඇති,සමහරවිට ඔයා සමාජජාල වෙබ් අඩවි වලින්,ඊමේල් වලින්,අනෙක් වෙබ් අඩවි වලින් ඉවත් වෙලා,තමයි වැඩ පටන් ගන්නව ඇත්තේ.මම කියන්නේ ඒකට වෙනස්ම විදියේ විසදුමක් ඒතමයි ඇප්ලිකේශ්න් ඒකක් භාවිතා කරල තමන් කරන වැඩේට විතරක් අවදානය යොමු කරගන්න එක.
මේ තියෙන්නේ ඒ වගේ ඇප්ලිකේශන් කිපයක්,භාවිතා කරල අදහස් කියන්න.

Clutter Cloak

 Le Dimmer

 Dropcloth

 Ghoster

 

Setup Blog with Wordpress

Want to start your own blog, but don’t know where to start? You should really look into WordPress, the simplest and most powerful blogging platform available today. Powering over 50% of all blogs, and more than a few other websites, WordPress makes the task of content-management easy for anyone.
Not sure where to get started, though? You should read “Set Up Your Blog With WordPress: Your Ultimate Guide” by author James Bruce. This manual outlines everything you need to know in order to set up a blog and turn it into a real success.
We try to only outline tools we think are useful. MakeUseOf itself runs on WordPress, so you know it’s a tool we believe in. We’re sharing a few of our secrets in this manual, so it’s absolutely not one you want to miss.
This ultimate guide will teach you:
  • What WordPress is, and why you should use it
  • Where to find hosting for your WordPress website
  • Key concepts in WordPress
  • Finding the theme that’s right for you
  • Blogging and editing content on your new blog
  • Basic WordPress SEO tips and tricks
  • Promoting your blog and finding readers
  • Making money from your blog
  • Backing up and recovering your WordPress site
  • Optimizing and scaling your site for high traffic        

Download Link

                                                                Download Now (pdf)

The Complete Twitter Guide..



   Even though half the universe is on Twitter these days, beginning out of nothing isn’t always that evident. If you really want your Twitter to fly high, it doesn’t end with just creating an account.
In 40+ pages, this guide tackles every Twitter feature, tip and trick you can think of. Learn to work the interface, how to tweet from your desktop, as well as cool Twitter bots and funniest people to follow.
This free Twitter guide will get you a black belt in Twitter in no time.

                                     download pdf book now

For More Guides click on guide tag

Friday, April 12, 2013

අවසන් ගමනින් පසුත්:ගූගල් සමග..


 


  ගොඩක් අය තමන්ගේ මරණයෙන් පස්සේ දේපළ වලට මොකක්ද වෙන්න ඔන කියල අන්තිම කැමති පත්ත්‍රයකින් ලියල දෙනව නේ.ඒතකොට ඔයාගේ පුද්ගලික තොරතුරු,දත්ත තියන සමාජ ජාල වෙබ් අඩවි,ඉමේල් ගිණුම් වගේ ගොඩක් සංවේදි දේවල් තියන ගිණුම් වලට මොකද වෙන්නේ?බොහෝ වෙබ් අඩවි වල මේ පිලිබද ලොකු සැළකිල්ලල් නැහැ.
  නමුත් ගුගල් ඒ ගැන හිතල ඉවරයි.Inactive Account Manager කියන්නේ ගුගල් හදුන්වා දුන්නු අලුත්ම අලුත් feature ඒක.ඒමහින් ඔබේ මරණින් පස්සේ ඔබේ අන්තර්ජාලයේ තියන දත්ත වෙනත් අයගේ අතට පත් විම වළක්වන්න පුලුවන්.

  කෙටියෙන්ම කිව්වොත් Inactive Account Manager ඔබට පහසුකම් සලසා දෙනව ඔබ යම් කිසි නිශ්චිත කාලයක් ඔබේ ගුගල් ගිණුම සමග සම්බන්ද වෙලා කටයුතු කලේ නැත්නම් ඊට පස්සේ ඒ ගිණුමට කරන්න ඔන මොකද්ද කියල තිරණය කරන්න.මේ තියෙන්නේ මේ ගැන ගුගල්ලගේ නිළ බ්ලොග් අඩවියේ මේ ගැන තිබුන අදහසක්,

“Not many of us like thinking about death — especially our own. But making plans for what happens after you’re gone is really important for the people you leave behind,” . “So today, we’re launching a new feature that makes it easy to tell Google what you want done with your digital assets when you die or can no longer use your account.”
  ඔබ ගුගල් හි නිරන්තරව භාවිතා කරන්නෙක් නම් ඔබට පුලුවන් ඔබේ ගුගල් ඉමේල් ගිණුම වගේම අනෙක් සේවාවනුත් ඔබ ගුගල් සමග මාස3,6 නැත්නම් වසරක් තුල කිසිම සම්බන්දයක් පැවැත්තුවේ නැත්නම් ගිණුම සම්පුර්ණයෙන්ම මකා දැමිමට හො ඒහි අඩංගු සමහර දත්ත වෙනත් ඔබට අවශ්‍යය ගුගල් භාවිතා කරන්නෙකුට යවන්නත්.ඒ වගේම ආරක්ෂක පියවරක් ලෙස ගුගල් ගිණුම මකා දැමිමට පෙර ඔබට ඔබට මැසේජ් ඒකක් ඒවිමත් සිදු කරනව.

Thursday, April 11, 2013

පොලිසියටත් ලැම්බොගිනි...

   පොලිසියටත් ලැම්බොගිනි...කලබලවෙන්න එපා අපේ රටේ අයට නම් නෙවෙයි,ඩුබායි පොලිසියේ අයට තමයි මේ වාසනාව පැදිලා තියෙන්නේ.ඔවුන් තම පොලිසිය ලැම්බොගිනි රථ වලින් සන්නද්ද කරන්නයි යන්නේ.තෙල් වලින් ම මහා ධනවතුන් බිහිවුනු නගරයක් නිසා වාහන වලට යන තෙල් පිළිබද ලොකු ගැටලුවක් මතු වෙන ඒකකුත් නැහ. 217mph වෙගයක් සහිත මේ සුපිරි රථයක වටිනාකම $400 000 පමණ වෙනව.
Click On Image :   Yahoo Auto

ජනප්‍රියම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන : Android phones

   ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් කියන්නේ අද බොහො දෙනෙකුගේ හිනයක්.ඇන්ඩ්‍රොයිඩ් ඒකක් මිළදි ගන්නව කියන ඒක සාමාන්‍යයයෙන් ඇපල් අයිෆොන් ඒකක් මිළදි ගන්නවට වඩා අමාරු වැඩක් මොකද අද ලොකයේ ඇන්ඩ්‍රොයිඩ්  දුරකථන වර්ග දහස් ගණනක් තියන නිසා.මේ තියෙන්නේ දැනට භාවිතයේ තියන ජනප්‍රියම ඇන්ඩ්‍රොයිඩ්  දුරකථන කිපයක විස්තර.

HTC DNA
   Why it’s great: The DNA was the first phone to boast a 5-inch 1080p display – the same resolution used by most modern televisions. To power that crazy resolution, HTC had to pack in a beefy quad-core running at 1.5 GHz, so the phone is as fast as it is beautiful.
Given the specs, and the display size, you might think that DNA is a phablet. That’s not really the case. Though large, this device feels far smaller than the Samsung Galaxy Note both in-hand and in-pocket. HTC also hasn’t designed the phone for use with a stylus, so you won’t find any of the special functionality phablets enable.
Another extra worth note is Beats Audio with built-in amplifier. This is great for audiophiles. Most smartphones lack the grunt needed to properly drive sound through high-end headphones.

Samsung Galaxy Note II

   Why it’s great: This phablet proved that some users will happily buy a cross between a smartphone and tablet rather than two separate devices. The fact the Galaxy Note II has excellent hardware no doubt helped the case – inside you’ll find one of the strongest quad-core processors on the market, gobs of RAM, an SD card slot that can handle up to a 64GB card and a huge battery.
And then there’s the stylus. Samsung has found some innovative ways to make it an essential device for texts, document editing and web navigation.  There’s no other Android phone that can provide more value to consumers who productivity on-the-go.

 Google Nexus 4

  Why it’s great: The Nexus 4 is the not the first Google phone, but it is the first sold only under Google’s brand rather than piggy-backing on another (Samsung). Unlike most phones, which are sold on contract, the Nexus 4 is sold direct to consumers. Yet at a base price of $300, this phone is only a bit more expensive than devices sold with a contract.
Though far from the only quad-core phone available, the Nexus 4 is available as a quad internationally, unlike some competitors (HTC’s One and Samsung’s S3 are dual-core in North America). The 4.7” display boasts 720p resolution and is powered by the same quad-core found in the HTC DNA. There’s plenty of RAM to go around, too.

 Motorola Droid Razr M

 

Why it’s great: The Razr M isn’t a monster on paper. It “only” has a dual-core processor and one gigabyte of RAM, which means it’s much slower than a quad-core on paper and a bit slower in real-world use.
Yet the Razr M stands out because of what it lacks more than what it has. This is one of the few remaining flagship-quality Android phones to offer a 4.3-inch display. And, because of its almost paper-thin display bezels, the Razr M is actually similar in size to an iPhone 5. If you want a good Android smartphone, but don’t want to go big, this is your best option.
And since you’re receiving less, you pay for less. This phone is often available for $50-$100 on contract and is $549 off-contract. The other phones here range from $649 to $799 off-contract.
Originally posted by:Matt Smithv 

Wednesday, April 10, 2013

Black Menu: All Google Services Within A Single Menu



  ගුගල් නම් නියමයි නේ.ඔයත් මම වගේම ගුගල් වල තියන ගොඩක් සේවාවන් ලබා ගන්න කෙනෙක්ද?ඒ කිව්වේ ඉ මේල්,බ්ලොග්,සෙවුම්,නිවුස්,කැලැන්ඩර්,ක්ලවුඩ්, මේ ඔවුන් ලබා දෙන විශාල සේවා ප්‍රමාණයෙන් කිපයක් පමණයි. නමුත් පොඩි ප්‍රශ්ණයකුත් ඇති ඔබට,ඒ ඔවුන් ලබා දෙන සේවා වන් වලට පහසුවෙන් පිවිසෙන්නේ කොහොමද කියන ඒක,බුක්මාක් දමා ගන්න ඒකත් හොද දෙයක් ඒත් තියන සේවා වල හැටියට ඒකත් ටිකක් විතර කරදරයක්.කොහොමද ඒක බට්න් ඒකකින් මේ කියන සියලුම සේවා වලට පිවිසෙන්න පුලුවන් උනොත්.
  ගුගල් ක්‍රොම් පාවිච්චි කරන අයට නම් ඒ පහසුකම ලබා ගන්න පුලුවන්,ඒ තමයි black Menu ඒක හරහ.මේක ක්‍රොම් වලට ඇතුලත් කර ගන්න පුලුවන් extension
ඒකක්.
    Black Menu is available for download through the developer’s website or the Chrome Web Store.

Google Search



access google services

Google+

access google services


access google services

Google Translate

all google services


Google Maps

all google services

Google Play



YouTube



Google News/Google Reader



Gmail




Google Drive


Google Calendar