Wednesday, July 31, 2013

පරිගණක වෛරස අන්තර්ජාලය හරහා පැතිරෙන හැටි..

   පරිගණක වෛරස කියන්නේ හරිම කරදරකාරි දෙයක්.ඔබෙ ඉතා කුඩා අතපසු විමකින් ඔබ මෙච්චර කාලයක් පරිස්සම් කරගත්තු පරිගණකය වෛරස් වලට නතු වෙන්න පුලුවන්.මේ වෛරස බොහොමයක් පැතිරෙන්නේ අන්තර්ජාලය හරහා,ඒය කොහොමද වෙන්නේ ඒක වලක්වා ගන්න අපි මොකද කරන්න ඔනේ කියල Norton 360 Online කියන කණ්ඩායම විසින් හදපු infograph ඒකක් තමයි මේ.මෙක කියවල බලන්නකෝ..ඒ වගේම අමතක නොකර යාළුවන් ඒක්කත් ශෙයා කරගන්න...

Tuesday, July 30, 2013

Social Media Shortcuts

  

  Did you know that if you pressed Alt + 1 while browsing Facebook, you’d be brought to your homepage? Alt + 2 brings you to your profile page. Knowing these keyboard shortcuts for Facebook, Twitter, YouTube and Google Plus can save you a tremendous amount of time. And learning them couldn’t be easier with this helpful infograph by Quintly.

Google’s hidden treasures .. සැගවුන ගුගල් සේවාවන්.





  හලෝ යාළුවනේ..ටික කාලෙකට පස්සේ තමයි ලිපියක් දාන්න හදන්නේ.ඒ නිසා මේක ගුගල් වලින්ම පටන් ගන්න හිතුව.මොකද මම ඇතුළු ඔයාල ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ ගුගල් සේවාවන් නිසා.උදා විදියට ජීමේල්..අපි හැමොම වගේ ජීමේල් භාවිතා කරනව.ගුගල් සමාගම විවිධාකාරයේ සේවාවන් රාශියක් ලබා දෙනව ඒවායින් ඔයා දන්න ජනප්‍රිය සේවාවන් රශියක් තියන අතරේ නම කියපු ගමන් මතකයට ඒන්නේ නැති නමුත් කාලයක් තිස්සේ ගොඩක් අය භාවිතා කරන වැදගත් සේවාවන් තව ගොඩක් තියනව.මම ඉස්සරහට ඒව ගැනත් කියන්නම්කෝ..
1.Google Trends


    ගුගල් ට්‍රෙන්ඩ් කියන්නේ ඔයාට දැනට අන්තර්ජාලයේ උණුසුමක් සහිත (what is hot on the web) දේවල් පහසුවෙන් බලා ගන්න පුලුවන් තැන.මෙහි ගුගල් සර්ච් වල සිදුවෙමින් පවතින සෙවුම් වල වර්ධනය පෙන්නුම් කෙරෙනව,ඒ විවිද මාතෘකා ඔස්සේ.ජාතික සහ ජාත්‍යන්තර පුවත්,ක්‍රිඩා පුවත්,චිත්‍රපටි,ගීත ආදි සියලු මාතෘකා ඔස්සේ දැනට අන්තර්ජාලයේ තියන trend ඒක මෙමගින් පෙන්නුම් කරනව.
2.Google Fonts


ගුගල් ෆොන්ට් කියන්නේ වෙබ් බ්‍රවුසර් ඒක හරහාම දහස් ගණන් font faces ඉකමනින් සහ සරලව බලා ගන්න හොයාගන්න පුලුවන් තැනක්.ඔයා කැමති ෆොන්ට් ඒක තොරා ගත්තට පස්සේ කෙලින්ම ඔයාට ඒක ඔයාගේ වෙබ් අඩවියට ඇතුල් කරගන්න පුලුවන්.ඒ සදහා use කියක button ඒක මත ක්ලික් කරන්න විතරයි තියෙන්නේ.වැදගත්ම දේ තමයි ෆොන්ට් ඩවුන්ලොඩ් කර කර ඉන්න ඔන නැති ඒක.

3.Google Sky


ගුගල් ස්ක්යි කියන්නේ ගුගල් අර්ත් වලම කොටසක්.ඔයා ගුගල් අර්ත් ගැන දන්නවනේ,මෙක ඒහි කොටසක් උනාට මෙයට වෙනම interface ඒකක් තියනව.ස්ක්යි හරහා ඔබට සෞරග්‍රහ මණ්ඩලයේ ඔනෑම තැනකට ගිහින් ඒහි අසිරිය බලා ගන්න පුලුවන්.මෙහි අඩංගු රූප ලබා ගෙන තියෙන්නේ නාසා ආයතනයේ චන්ද්‍රිකා වලින්,සහ හබල් දුරේක්ශ‍ය මගින්. 

Wednesday, July 17, 2013

Technically Speaking

  
Tablet. Piracy. Thread. Stream. Wireless. Today, these words carry entirely different meanings compared to the past. As technology progresses, certain words get updated or even created! Also, isn’t it fascinating that the word “click” may be endangered as we immerse ourselves deeper in the world of touchscreens?
Telecommunications company Lebara Mobile created this insightful infograph, looking at the past, present and future, and how tech changed the way we speak.

Sunday, July 14, 2013

Google Graveyard...

 
Earlier this month, we had to say goodbye to Google Reader, a much-loved RSS reader. Whenever Google kills one of their products, disappointment inevitably spreads across the Internet. Over the years, Google have axed many of their projects like Google Buzz, Google Wave, and Aardvark; just to name a few. Search marketing company WordStream put together this infograph depicted the various products that failed, in Google’s eyes.

Explain Of the week 7:What Color is Mirror?

Wednesday, July 10, 2013

සමාජ ජාල වෙබ් අඩවි හරහා ඔබව "සුද්ද කරන හැටි"..

   Tech-savvy burglars use publicly-obtainable information e.g. Foursquare check-ins, location-based Facebook updates, and metadata from shared images to locate potential victims. To illustrate the risk of over-sharing on social media, Distinctive Doors designed this infograph explaining how they do it, and what you can do to protect yourself. Hopefully, it’ll prompt you restrict the visibility of your updates and engage in more cautious sharing.
 Article: Distinctive Doors

Sunday, July 7, 2013

අලුත්ම පරිගණකයකට ඇතුල් කල යුතු මෘදුකාංග..

  ඔයා අලුත් පරිගණකයක්,ලැප්ටොප් ඒකක් ගත්තම ඒක තුල ස්ථාපනය කරන්න ඔන මෘදුකාංග මොනවද කියල වද වෙනව ඇති.තියන හැම දේම දාගන්න ඒකේ තෙරුමක් නැහැ.ඒ වගේම ඒ නිසා වේගය අඩු වෙන්නත් පුලුවන්.පරිගණකයට අවශ්‍යය ප්‍රමාණයට වැඩ දිලා ඒක වැඩිකාලයක් පවත්වා ගන්නවද නැත්නම් අනවශ්‍යය ප්‍රමාණයට වැඩ දිල ඒහි කල්පැවැත්ම අඩු කරගන්නවද කියල හිතන්න ඔන.ඒ නිසා තමයි අපි ඒයට දාන්න ඔන මෘදුකාංග ගැන දෙපාරක් හිතන්න ඔන.
   ඔයා පරිගණකයට මෙහෙයුම් පද්ධතියක් දාල ඒකට දානන ඔන මෘදුකාංග බා ගත කරන්න පටන් ගන්න වාඩි වෙන්න පෙර මේකත් කියවල ඉන්න.ඒතකොට වැඩෙ ගොඩක් පහසු වෙයි.

Google Chrome

  IE බ්‍රවුසර් ඒක තිබුනත් ඒක ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ වෙනත් බ්‍රවුසර් ඒකක් download කරගන්න විතරයි කියනවනේ.මිට වසර කිපයකට පෙර නම් ගොඩක් දෙනෙක් තොරා ගත්තේ ෆයර්ෆොක්ස්.නමුත් දැන් නම් වින්ඩොස් වලට හොදටම ගැලපෙන්නේ Chrome.

Dropbox

  දැන් නම් ගොඩක් දෙනෙක් cloud සේවාවන් භාවිතා කරනවනේ.ඒ අයට හොදම cloud සේවාව තමයි Dropbox කියන්නේ.ඒය විශාල ඉඩ ප්‍රමාණයක් නොමිලයේ ලබා දෙනව වගේම පහසුවෙන් භාවිතා කරන්න පුලුවන්.

Evernote

  ඔයා ඉගන ගන්න කෙනෙක්ද,නිතරම ඒක ඒක දේවල් ලියා ගන්න වෙන කෙනෙක්ද?ඒහෙනම් ඔයාට අනිවාර්‍යයෙන්ම නොට් පැඩ් ඒකක් ඔන.ජනප්‍රියම ඒක තමයි Evernote කියන්නේ.ඒමගින් ඔයා ලිය දේවල්  synchronizes වෙලා වෙබ් අඩවියක තැම්පත් වෙන නිසා ඔයාට ඔන තැනක ඉදල ඒයට ඇතුල් වෙන්න පුලුවන්,mobile ඒකක් හරහා උනත්.

OpenOffice

  ඔයාට වැඩිපුරම අවශ්‍යය වෙන දෙයක් තමයි Office package ඒක.MS Office නම් සල්ලි වලට ගන්න ඔන.හැබැයි දැන් ඉට වඩා හොදින් ඒ වැඩේ නොමියේම කරගන්න පුලුවන් Office package තමයි OpenOffice.දැනට තියන Office package වලට හොදම විකල්පය තමයි OO කියන්නේ.ඒක ඔනැම මෙහෙයුම් පද්ධතියක් සමග ක්‍රියාකරනව.

7-Zip


මෙක නම් අනිත් හැම දෙයක්ම දාන්න කලින් දාගන්න ඔන ඒකක්.මොකද download කරන ගොඩක් දේවල් Zip කරලයි තියෙන්නේ.ඒවා Unzip කරගන්න 7-Zip භාවිතා කරන්න පුලුවන්.ඒ වගේම වෙනත alternatives ගොඩකුත් තියනව.කැමති ඒකක් තොරාගන්න පුලුවන්.

Malwarebytes’ Anti-Malware

  ආරක්ශාව තමයි පරිගණකයට වදගත්ම දේ.මැතකදි මයික්‍රොසොෆ්ට් සමාගම තම පාරිභෝගිකයින්ගේ ආරක්ශාව තමන්ගේම මෘදුකාංගයක් වන Microsoft Security Essentials යටතට ගත්ත,ඒ වින්ඩොස් 8 සමගම.මෙකත් Malware අයින් කරන්න හොද Antivirus ඒකක්.නමුත් නොමිලයේ ලබා දෙන Antivirus පමණක් කිසිම threat ඒකකින් සම්පුර්ණ ආරක්ශාව ලබා ගන්න බැහැ.

CCleaner

  ඔයාගේ සිස්ටම් ඒක පිළිවෙලට පිරිසිදුව තියා ගන්න ඔන නම් භාවිතා කරන්න පුලුවන් හොදම ඒක තමයි CCleaner ය.මෙය භාවිතා කරල ඔයාට අනවශ්‍යය ෆයිල් ඉවත් කර ගන්න පුලුවන්.මේආකාරයේ වැඩසටහ් අතර ඉහලින්ම ඉන්නේ මේ මෘදුකාංගය.

VLC Media Player

  තවත් වැදගත් දෙයක් තමයි ප්ලේයර් ඒක.නොයෙක් මාදිලියේ ෆයිල් සිස්ටම් රන් කර ගන්න පුලුවන්  හොද විකල්පයක් තමයි VLE ඒක.

Paint.NET

  ග්‍රැෆික් සහ චායාරූප සංස්කරණයට භාවිත කරන්න පුලුවන්.ඉතාමත් සරලව පෙර පුහුණුවක් නැති කෙනෙක්ට  උනත් භාවිතා කරන්න පුලුවන්.
Good If You Have


Saturday, July 6, 2013

Explain of the Week 6:What If Everyone JUMPED At Once?

   At the start of the scenario, the entire Earth’s population has been magically transported together into one place.
This crowd takes up an area the size of Rhode Island. But there’s no reason to use the vague phrase “an area the size of Rhode Island”. This is our scenario; we can be specific. They’re actually in Rhode Island.
At the stroke of noon, everyone jumps.
As discussed elsewhere, it doesn’t really affect the planet. Earth outweighs us by a factor of over ten trillion. On average, we humans can vertically jump maybe half a meter on a good day. Even if the Earth were rigid and responded instantly, it would be pushed down by less than an atom’s width.
Next, everyone falls back to the ground.
Technically, this delivers a lot of energy into the Earth, but it’s spread out over a large enough area that it doesn’t do much more than leave footprints in a lot of gardens. A slight pulse of pressure spreads through the North American continental crust and dissipates with little effect. The sound of all those feet hitting the ground creates a loud, drawn-out roar which lasts many seconds.
Eventually, the air grows quiet.
Seconds pass. Everyone looks around.
There are a lot of uncomfortable glances. Someone coughs.
A cell phone comes out of a pocket. Within seconds, the rest of the world’s five billion phones follow. All of them—even those compatible with the region’s towers—are displaying some version of “NO SIGNAL”. The cell networks have all collapsed under the unprecedented load.
Outside Rhode Island, abandoned machinery begins grinding to a halt.
The T. F. Green airport in Warwick, Rhode Island handles a few thousand passengers a day. Assuming they got things organized (including sending out scouting missions to retrieve fuel), they could run at 500% capacity for years without making a dent in the crowd.
The addition of all the nearby airports doesn’t change the equation much. Nor does the region’s light rail system. Crowds climb on board container ships in the deepwater port of Providence, but stocking sufficient food and water for a long sea voyage proves a challenge.
Rhode Island’s half-million cars are commandeered. Moments later, I-95, I-195, and I-295 become the sites of the largest traffic jam in the history of the planet. Most of the cars are engulfed by the crowds, but a lucky few get out and begin wandering the abandoned road network.
Some make it past New York or Boston before running out of fuel. Since the electricity is probably not on at this point, rather than find a working gas pump, it’s easier to just abandon the car and steal the new one. Who can stop you? All the cops are in Rhode Island.
The edge of the crowd spreads outward into southern Massachusetts and Connecticut. Any two people who meet are unlikely to have a language in common, and almost nobody knows the area. The state becomes a patchwork chaos of coalescing and collapsing social hierarchies. Violence is common. Everybody is hungry and thirsty. Grocery stores are emptied. Fresh water is hard to come by and there’s no efficient system for distributing it.
Within weeks, Rhode Island is a graveyard of billions.
The survivors spread out across the face of the world and struggle to build a new civilization atop the pristine ruins of the old. Our species staggers on, but our population has been greatly reduced. Earth’s orbit is completely unaffected—it spins along exactly as it did before our species-wide jump.
But at least now we know.


 


 
Article

Thursday, July 4, 2013

Could this be the next iPhone 6?


   According to the designer, this iPhone 6 concept is exactly the same size as the iPhone 5, but the display has been increased from 640 x 1136 pixels to feature a 4.5-inch edge-to-edge 754 x 1296-pixel screen with a resolution of 333 dpi. Several standout features include an all new Aluminium-Carbon Fiber Unibody enclosure with NeverWet Water-Proof Coating, two Quad Core A7 processors, a 20.2 MP rear camera, 8MP Facetime camera, Lighting 2 connector, and a soft Home button with multi-touch gesture support. View JohnnyPlaid’s Behance profile for more concept images.

iphone 6
iphone 6
iphone 6
iphone 6
iphone 6
iphone 6


Wednesday, July 3, 2013

ඔයා වැඩ කරන්න කැමති කොහෙද?Google vs. Facebook...

   ගුගල් සහ ෆේස්බුක් දෙකෙන් ඔයාට වැඩ කරන්න ලැබුනොත් ඔයා තොරාගන්නේ මොකද්ද?ඔයාට මේ අවස්ථාව ලැබෙන්නේ ඒ සමාගම් දෙකට වාර්ශිකව ඉදිරිපත්වෙන 10 000 වඩා වැඩි අයදුම්පත් ගණනක් අතරින්.ඒ interview ඒකෙදි ඔයාගෙන් මොනවගේ දේවල් අහයිද?සාමාන්‍යයෙන් වැටුප කියක් විතර ලැබෙයිද?ලැබෙන පහසුකම් කොයිවගේද?
   මේ ප්‍රශ්න සියල්ලටම හොද පැහැදිලි කරන්න පුලුවන් විදියේ inforgraphics ඒකක්
The Internet Marketplace විසින් ඉදිරිපත් කලා.මේ තියෙන්නේ ඒක..කියවලම බලන්න.

Tuesday, July 2, 2013

අලුත්ම මෙහෙයුම් පද්ධතියක්.. FirefoxOS

   අලුත්ම මොබයිල් ඔපරේටින් සිස්ටම් ( Mobile OS) ඒකක් මෙ සතියේ ඒළි දැක් වුවා.ඒ FirefoxOS මෙහෙයුම් පද්ධතියක් සහිතව ධාවනය වන දුරකථනයක්.ඒය පළමුව Spain වලින් ආරම්භ කර තියනව.ළගදිම ලොව පුරා ව්‍යාප්ත කිරිමට සුදානමින්.
   ස්පාඤ්ඤයේ දුරකථන සමාගමක් විසින් ඒලි දැක්වු මේ FirefoxOS සහිත දුරකථනය යුරෝ 69 කට ලබා දෙනව.ඒය 3.5-inch 480×320 touchscreen, a 3.2MP camera, 256MB RAM, and 512MB internal memory alongside a bundled 4GB microSD card ආදි විශේෂ ලක්ෂණ වලින් යුක්තයි.මෙය Android os ඒකට විකල්පයක් ලෙස ප්‍රබලව දියුණු කිරිමට ඔවුන් සුදානමින්.

   මෙහෙයුම් පද්ධතිය සහ ඒහි අඩංගු ඇප්ස් HTML5 පදනම්ව නිර්මාණය වෙලා තියනව.ඒ වගේම FirefoxOS  වලට developed  කරල තියන ඇප්ස් ඔනෑම දුරකථනයක ක්‍රියා කරනව.ඒ ඇප්ස් ක්‍රියාකරවන්න install කරන්න ඔනැත් නැහැ.මේ හේතුව නිසාම ඒ ඇප්ස් වලට “Adaptive App Search” කියලත් කියනව.මේව කෙලින්ම ඔපන් කරල රන් කරන්න පුලුවන්.
  මෙහි සාම්ප්‍රදායික ඇප් ස්ටෝ ඒකක් අඩංගුයි.ඒයට මෙතනින් පිවිසෙන්න පුලුවන.Marketplace.Firefox.com
   නුදුරේදිම මේ මෙහෙයුම් පද්ධතිය මිලට ගන්න පුලුවන්.ඒ වගේම ලොව ජනප්‍රිය දුරකථන සමාගම් වල දුරකථන සමග ලබා දිමටත් කටයුතු යොදල තියනව.දැනට ඔනැම කෙනෙක්ට තමන්ගේ desktop හරහා FirefoxOS වල අත්දැකිම ලබා ගන්න පුලුවන්.