Saturday, November 9, 2013

Internet Explorer 11 for windows 7


   මයික්‍රොසොෆ්ට් සමාගමේ නිල වෙබ් බ්‍රවුසරය,ඉන්ටර්නෙට් ඒක්ස්ප්ලෝර් හි 11(Internet Explorer 11 ) සංස්කරණය වින්ඩොස් 8.1 සමග නිකුත් කලා.නමුත් මෙතෙක් IE11 වින්ඩෝස් 7 භාවිතා කරන අයට ලබා දි තිබුනේ ඒහි අත්හදා බැලිමේ සංස්කරණයක් පමණයි.නමුත් පසුගියදා ඒය අන්තර්ජාතික වශයෙන් වින්ඩෝස් 7 භාවිතා කරන්නන්ට භාවිතා කරන්න පුලුවන් ලෙස නිකුත් කලා.
   අපි ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ Chrome ,Firefox වගේ browser's.මෙච්චර කාලයක් නිකුත් උන  IE වල තියන වේගය අඩුකම ආදි විවිධ ගැටළු නිසා ඒහි ජනප්‍රියත්වය සිඝ්‍රයෙන් පහළ ගියා.නමුත් නව  IE11 දැනට වෙළදපොලේ තියන අනිකුත් සියලුම බ්‍රවුසර් වලට වඩා 30% කින් වේගවත් බවයි පැවසෙන්නේ.මෙය මයික්‍රොසොෆ්ට් සමාගම කර තියන රැඩිකල් වෙනසක්.ඔවුන්ගේ නිළ වෙබ් අඩවියේ ඒ ගැන කියා තිබුනේ මෙ අයුරින්..
“IE11 on Windows 7 improves performance across the board with faster page loading, faster interactivity, and faster JavaScript performance, while reducing CPU usage and improving battery life on mobile PCs,” 

IE11 නව සංස්කරණය භාශා 95 ලොව පුරා වෙසෙන අයට දැන් නොමිලයේම භාගත කර ගන්න පුලුවන්....

Monday, November 4, 2013

අන්තර්ජාල හොරු හා ඔවුන්ගෙන් ආරක්ශාවන අයුරු...

    අන්තර්ජාලය කියන්නේ හරි විශාල තැනක්,ඒතැනට යන ඒන අය විවිදාකාරයි.ඒ අතර ඔබ පිළිබද ඔත්තු බලන ඔබේ තොරතුරු සොරා ගන්න අයත් ඉන්නව.ඇත්තටම කවුද මෙ අය?


 ඔයාගේ බොසුත් ඉන් ඒක්කෙනෙක්!.......
    මොනවද මේ අයගෙන් බෙරෙන්න කරන්න ඔන?මෙන්න මෙ තියෙන්නේ ඒ සදහා දැනට භාවිතා කරන්න පුලුවන් සාර්ථකම ක්‍රම 5.ඔයාලත් මෙවා අනුගමනය කරල බලන්නකෝ....
(Click on images to enlarge)