Thursday, August 15, 2013

වසරේ සුපිරි තාක්ශණික මෙවලම්..

 
  2013 වසරේ භාගයකටත් වඩා වැඩි කාලයක් ගෙවිල අවසන්.මෙ කාලය වනතෙක් අපි දැකපු මෙ වසරේ ඉහලින්ම තියන තාක්ශණික මෙවලම් මොනවද කියල ඇහුවොත් ඔබට ඒක පාරටම සියල්ලම මතක් කරගන්න බැරි වෙන්නත් පුලුවන්.මෙ තියෙන්නේ 2013 වසරෙන් අඩක් ගෙවිල අවසන් වෙනවිට අපට දකින්න ලැබුන හොදම තාක්ශණික මෙවලම් ටික.

Google Chromecast



Samsung Galaxy S4

Intel's fourth-generation Core processors (Haswell)

Razer Blade


If you need serious gaming on the go, look no further than the Razer Blade. 

Google Nexus 7 (second generation)

HP OfficeJet Pro 276dw

Lenovo Thinkpad X1 Carbon Touch

Wi-Fi Alliance 802.11ac certification program

  මෙ සියල්ල ඉදිරිපත් කරල තිබුනේ pc world සගරාව මගින්.බලමු මෙ වසරේ ඉදිරි මාස කිපය තුලත් අපිට මෙ වගේම තාක්ශණයේ නව නිපයුම් දකින්න ලැබෙයිද කියල...

Wednesday, August 14, 2013

Explain Of the week 8:What Is The Greatest Honer?

  
If you were to ask someone whether winning an Academy Award or a Golden Globe is more of an honor, an overwhelming majority of people would tell you the Academy Award is better. If you were to ask them whether winning that Academy Award is a greater honor than winning a Super Bowl ring, however, you would likely get some confusion and ultimately, an answer based more on the person’s individual preference as opposed to a logical analysis. 

That’s why figuring out what the greatest honor a human being can possibly achieve is an impossible task. Luckily for YouTube viewers, however, Michael from V Sauce has never been unwilling to try and answer something damn near unanswerable. This week, his newest video asks what that aforementioned premiere honor is, and much to Tracy Jordan’s delight, Micahel does touch on the famed EGOT

හැකර්කරුවන්ගෙන් ආරක්ශාවෙන්නේ කොහොමද?


   පරිගණක ආරක්ශාව සම්බන්ද වචනයක් විදියට ගත්තම හැකර් කෙනෙක් කියන්නේ පරිගණක පද්ධති වල හෝ ජාල වල දුර්වල ස්ථාන හදුනාගෙන ඒ මගින් අයුතු ප්‍රයොජන ගන්න අයට.2012 වසරේ පමණක් මිලියන 12 ආසන්න ප්‍රමාණයක් හැකර්කරුවන්ගේ ගොදුරු බවට පත් වෙලා තියනව.ඔවුන් විසින් සොරාගෙන ඇති මුදල ඩොලර් බිලියන 20 අදිකයි.මෙ මුදලින් 98% පමන ක්‍රෙඩිට් කාඩ් පත් වලින් වංචනිකව ලබා ගෙන තියන ඒවා.
  මෙවැනි අවදානම් දේවල් වලින් අත්මිදෙන්න නම් හැකර්කරුවන් ඒවා කරන්නේ කොහොමද,ඔවුන්ගෙන් ආරක්ශාවිමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවද කියල දැන ගැනිම ඉතා වැදගත්.මෙ තියෙන්නේ ඔබට ඒය පහසුවෙන් අවබොධ කර ගන්න පුලුවන් පැහැදිලි කිරිමක්..

Saturday, August 3, 2013

Kids of the Internet generation

   වර්ථමානයේ ජීවත් වන ළමුන් නැත්නම් අන්තර්ජාල පරපුර සහ ඊට පෙර සිටි ළමුන් අතර ඇති වෙනස්කම් පිලිබද සංසන්දනාත්මක විස්තරයක් රූප සටහන් ඇසුරින් පසුගිය දිනක ඒලි දක්ව තිබුන..

Wednesday, July 31, 2013

පරිගණක වෛරස අන්තර්ජාලය හරහා පැතිරෙන හැටි..

   පරිගණක වෛරස කියන්නේ හරිම කරදරකාරි දෙයක්.ඔබෙ ඉතා කුඩා අතපසු විමකින් ඔබ මෙච්චර කාලයක් පරිස්සම් කරගත්තු පරිගණකය වෛරස් වලට නතු වෙන්න පුලුවන්.මේ වෛරස බොහොමයක් පැතිරෙන්නේ අන්තර්ජාලය හරහා,ඒය කොහොමද වෙන්නේ ඒක වලක්වා ගන්න අපි මොකද කරන්න ඔනේ කියල Norton 360 Online කියන කණ්ඩායම විසින් හදපු infograph ඒකක් තමයි මේ.මෙක කියවල බලන්නකෝ..ඒ වගේම අමතක නොකර යාළුවන් ඒක්කත් ශෙයා කරගන්න...

Tuesday, July 30, 2013

Social Media Shortcuts

  

  Did you know that if you pressed Alt + 1 while browsing Facebook, you’d be brought to your homepage? Alt + 2 brings you to your profile page. Knowing these keyboard shortcuts for Facebook, Twitter, YouTube and Google Plus can save you a tremendous amount of time. And learning them couldn’t be easier with this helpful infograph by Quintly.

Google’s hidden treasures .. සැගවුන ගුගල් සේවාවන්.





  හලෝ යාළුවනේ..ටික කාලෙකට පස්සේ තමයි ලිපියක් දාන්න හදන්නේ.ඒ නිසා මේක ගුගල් වලින්ම පටන් ගන්න හිතුව.මොකද මම ඇතුළු ඔයාල ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ ගුගල් සේවාවන් නිසා.උදා විදියට ජීමේල්..අපි හැමොම වගේ ජීමේල් භාවිතා කරනව.ගුගල් සමාගම විවිධාකාරයේ සේවාවන් රාශියක් ලබා දෙනව ඒවායින් ඔයා දන්න ජනප්‍රිය සේවාවන් රශියක් තියන අතරේ නම කියපු ගමන් මතකයට ඒන්නේ නැති නමුත් කාලයක් තිස්සේ ගොඩක් අය භාවිතා කරන වැදගත් සේවාවන් තව ගොඩක් තියනව.මම ඉස්සරහට ඒව ගැනත් කියන්නම්කෝ..
1.Google Trends


    ගුගල් ට්‍රෙන්ඩ් කියන්නේ ඔයාට දැනට අන්තර්ජාලයේ උණුසුමක් සහිත (what is hot on the web) දේවල් පහසුවෙන් බලා ගන්න පුලුවන් තැන.මෙහි ගුගල් සර්ච් වල සිදුවෙමින් පවතින සෙවුම් වල වර්ධනය පෙන්නුම් කෙරෙනව,ඒ විවිද මාතෘකා ඔස්සේ.ජාතික සහ ජාත්‍යන්තර පුවත්,ක්‍රිඩා පුවත්,චිත්‍රපටි,ගීත ආදි සියලු මාතෘකා ඔස්සේ දැනට අන්තර්ජාලයේ තියන trend ඒක මෙමගින් පෙන්නුම් කරනව.
2.Google Fonts


ගුගල් ෆොන්ට් කියන්නේ වෙබ් බ්‍රවුසර් ඒක හරහාම දහස් ගණන් font faces ඉකමනින් සහ සරලව බලා ගන්න හොයාගන්න පුලුවන් තැනක්.ඔයා කැමති ෆොන්ට් ඒක තොරා ගත්තට පස්සේ කෙලින්ම ඔයාට ඒක ඔයාගේ වෙබ් අඩවියට ඇතුල් කරගන්න පුලුවන්.ඒ සදහා use කියක button ඒක මත ක්ලික් කරන්න විතරයි තියෙන්නේ.වැදගත්ම දේ තමයි ෆොන්ට් ඩවුන්ලොඩ් කර කර ඉන්න ඔන නැති ඒක.

3.Google Sky


ගුගල් ස්ක්යි කියන්නේ ගුගල් අර්ත් වලම කොටසක්.ඔයා ගුගල් අර්ත් ගැන දන්නවනේ,මෙක ඒහි කොටසක් උනාට මෙයට වෙනම interface ඒකක් තියනව.ස්ක්යි හරහා ඔබට සෞරග්‍රහ මණ්ඩලයේ ඔනෑම තැනකට ගිහින් ඒහි අසිරිය බලා ගන්න පුලුවන්.මෙහි අඩංගු රූප ලබා ගෙන තියෙන්නේ නාසා ආයතනයේ චන්ද්‍රිකා වලින්,සහ හබල් දුරේක්ශ‍ය මගින්.