ලෝකයේ ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන ඔපන් සෝස් මාදිලියේ මෙහෙයුම් පද්ධතියක් තමයි උබන්ටු කියන්නේ.උබන්ටු කියන්නේ දකුනු අප්‍රිකානු වචනයක්.එකේ ඉංග්‍රිසි තේරුම තමයි
"humanity towards others". උබන්ටු වලත් නවතම සංස්කරණය වන උබන්ටු 12.04 නිකුත් උනා.වින්ඩෝස් භාවිතා කරන ඔබටත් පහල ලින්ක් එකෙන් උබන්ටු ස්කින් පැක් එක බාගත කරගන්න පුලුවන්.
...
Tuesday, July 31, 2012
Monday, July 30, 2012
Mountain Lion Skin Pack 2.0
Posted on 3:38 PMby chamal
with No comments
පසුගිය දවසක ඇපල් සමාගම තමන්ගේ නවතම ඇපල් මෙහෙයුම් පද්ධතිය මහජනයාට නිකුත්කලා.ඒ
OS X Mountain Lion (version 10.8) නමින්.මේය නවතම අංග රාශියකින් යුතු මෙහෙයුම් පද්ධතියක්.ඔබට මේ අත්දැකිම ලබාගන්න Mac පරිගණකයක් අවශ්‍යයම නැහැ.වින්ඩෝස් භාවිතා කරන ඔබටත් පහල ලින්ක් එකෙන්
Mountain Lion බාගත කරගන්න පුලුවන්.
...
SLPL තරඟ කාල සටහන
Posted on 3:14 PMby chamal
with No comments
Date and TimeMatchWeather
Sat Aug 11 10:30 GMT | 16:00 local16:00 ISTNagenahira Nagas v Ruhuna RoyalsR Premadasa Stadium, Colombo
N/A
Sat Aug 11 14:30 GMT | 20:00 local20:00 ISTBasnahira Cricket Dundee v Kandurata WarriorsR Premadasa Stadium, Colombo
N/A
Sun Aug 12 10:30...
Sunday, July 29, 2012
රෝහල් කවුලුව
Posted on 11:15 PMby chamal
with No comments
හොදටම අසනිප වුනු මිනිසුන් දෙදෙනෙක් රෝහලේ එකම කාමරයේ ප්‍රතිකාර ලබමින් සිටියා.එක මිනිසෙක්ට සෑම සවසකම පැයක් පමණ ඇදෙන් නැගිට සිටිමට අවසර තිබුනා ඒ පිරිසිදු වාතය ආශ්වාස කිරිමට.ඔහු සිටියේ කාමරයේ තිබු ඒකම ජනේලය ලග.යාබද ඇදේ සිටි කෙනාට ඇදේම කාලය ගත කිරිමට සිදූනා.ඔවුන් බොහෝ දේ පිලිබදව කතාකලා.
සෑම සවසකම ජනේලය ලග ඇදේ සිටි කෙනා නැගිට සිටින පැයේදි ඔහු ජනේලයේන් පිටත දකින දේ තම සගයාට විස්තර කිරිමට පුරුදු උනා.ජනේලයෙන් බලපු ගමන් පේන්නේ...
Friday, July 27, 2012
Google Fiber(සුපිරි අන්තර්ජාල සබදතාවක්)
Posted on 12:19 PMby chamal
with No comments
ගූගල් සමාගම දිර්ග කාලයක් පර්යේශණ කල,බලාපොරොත්තුවෙන් සිට් Ultra-fast අන්තර්ජාල සම්බන්දතා අත්දැකිම ලබා දිමට සුදානමින් ඒ ගුගල් ෆයිබර් (Google Fiber) නමින්.හැබැයි තාම මේ සේවාව ලබා දෙන්නේ කැන්සාස් නගර වාසින්ට පමණයි.
ගුගල් සමාගම අන්තර්ජාල සේවා සපයන්නකු බවට පත් ව්මේ පලමු පියවර තබමින් "Google Fiber" හදුන්වාදි තිබෙනවා.ගුගල් ෆයිබර් මගින් ගිගාබයිට් එකක ඩවුන්ලොඩ් සහ අප්ලෝඩ් වේගයක් සහිත අන්තර්ජාල සම්බන්ධතාවක් මාසිකව 70$ කට ලබාදෙනවා.ඒ...
Stixy(නොමිලයේ වැඩ සිහිගන්වා ගැනිම)
Posted on 10:43 AMby chamal
with No comments
ඒදිනදා කල යුතු වැඩ විස්තර දැන්විම් පුවරුවක,දිනපොතක සටහන් කර ගන්නවාක් මෙන් පරිඝණකයේදි කරන කියන දේ මතකයට ගන්නට පහසුකම් ස්ට්ක්සි සපයයි.
www.stixy.com
නෝට්ස්,ෆොටොස්,ඩොකියුමන්ට්ස් යනාදිය ඔනෑ තැනකින් ඇදගෙන විත් තබා ගන්නට ස්ටික්සි ඉඩ දෙය...
Thursday, July 26, 2012
Captcha puzzles(කැප්චා පස්ල්ස්)
Posted on 10:00 AMby chamal
with No comments
ගුගල්,යාහු හෝ වෙනත් ඉ-මේල් සේවාවක ගිණුමක් ඇරඹිමට යන විට එම සේවාව මගින් සපයන ප්‍රහේලිකාවකට අප පිලිතුරු දිය යුතුය.ඇද විගිය ඉංග්‍රිසි වචනයක හෝ දෙකක ඉමේජයක් දි එහි පෙනෙන වචනය ටයිප් කිරිමට කොටුවක් දිම ප්‍රහේලිකාවයි.එතනින් ඉදිරියට යා හැක්කේ එය පිරවු විට පමනි.
දැනට නොයේක් සෙවා සපයන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරන මෙවැනි ප්‍රහේලිකා කැප්චා (CAPTCHA:Completely Automated Public Turing Test to tell Computer and Humans...
Wednesday, July 25, 2012
Youtube/edu(යුටියුබ් එඩ්යු)
Posted on 9:30 AMby chamal
with No comments
ලෝකයේ තිබෙන කීර්තිමත් විශ්ව විද්‍යාලයක ඉගන ගැනිම පහසු කාර්යක් නොවේ. මන්ද ඒ සදහා විශාල ධනස්කන්දයක් වැයවන බැවිනි.ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක දේශනවලට ඔබට ගෙදර සිටම නොම්ලේම නැරඹිමට හැකිනම්,ඔබට එම අවස්තාව ගූගල් සමාගමේ යුට්යුබ් සේවය මගින් ලබා ගැනිමට පුලුවන්.
www.youtube.com/edu හරහා ලෝකයේ කීර්තිමත් විශ්ව විද්‍යාල 200 කට අධික සංඛයාවක දේශන අඩංගු විඩියෝ ක්ලිප් මෙමගින් නැරඹ්ය හැක.ඒ ලෝකයේ ඇති හොදම මිලට හෙවත් නොමිලේය. මැසචුසෙට්...
Must-See Photos
Posted on 12:04 AMby chamal
with No comments
July 24, 2012: Photograph captures the split second before a wave breaks
on a beach in Hawaii as the sun shines in the background.
(© CJ
Kale/Lava Light Gallery/Caters News Agency)
...
Tuesday, July 24, 2012
Galaxy Nexus(ගැලැක්සි නෙක්සස්)
Posted on 6:30 AMby chamal
with No comments

ගැලැක්සි නෙක්සස් කියන්නේ ගූගල් සමාගම හදුන්වා දෙන නවතම ස්මාර්ට් ෆෝන් එක.ඒ සමගම මෙයට හොද ගුගල් දුරකතන සේවාවක්,කෙලින්ම ලබාගත හැකි වේගවත් අප්ඩේට්ස්,සහ දැනට භාවිතයේ පවතින හොදම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය "Android 4.1, Jelly Bean" ද අන්තර්ගතයි.
Simply touch the microphone on the keyboard and start talking to write emails, SMS, or any other text—more than 30 languages supported.
...
Monday, July 23, 2012
Torrent files(ටොරන්ට් ෆයිල්ස් යනු මොනවාද?)
Posted on 11:14 AMby chamal
with No comments
ටොරන්ට් ෆයිල්ස්(Torrent files) යනු කිලොබයිට් කීපයක හෙවත් ඉතා කුඩා ධාරිතාවකින් යුතු .torrent නම් ෆයිල් එක්ස්ටෙන්ෂන් එක සහිත ගොනු වර්ගයකි. ටොරන්ට් ෆයිල්ස් මගින් කරන්නේ,විශාල ධාරිතාවකින් යුතු වෙනත් ෆයිල්ස් ඉන්ටනෙට් හෝ වෙනත් නෙට්වර්ක් එකකින් ඩවුන්ලෝඩ් කිරිම පහසු කිරිමයි.සැබැවින්ම මෙය ව්ශාල ෆයිල්ස්,වේගවත්ව ඩවුන්ලෝඩ් කල හැකි තාක්ෂණික උපක්‍රමයකි.මෙම ක්‍රමයේ විශේෂත්වය වන්නේ එකම ෆයිල් එකක් කීප දෙනෙක් ඩවුන්ලෝඩ් කරන විට එහි ඩවුන්ලෝඩ් ස්පීඩ්...
Microsoft Office 2013(ඔෆිස් 2013)
Posted on 6:00 AMby chamal
with No comments

මයික්‍රොසොෆ්ට් සමාගම තමන්ගේ නවතම ඔෆිස් සංස්කරණය ඉදිරිපත් කර තවම වසර 3 වත් ගතවි නැහැ.එසේම ඔවුන් ගේ නවතම මෙහෙයුම් පද්ධතිය නිකුත් කිරිමටත් ආසන්නයි.මේ සියල්ල අතර ඔව්න් තම නවතම ඔෆිස් සංස්කරණය ලෙස ඔෆිස් 2013 හි අත්හදා බැලිමේ සංස්කරණය නිකුත් කර තිබෙනවා.
මෙතනින් ගොස් ඔබටද මෙම අත්දැකිම ලබා ගත හැක.
#ඔෆිස් 2013 පරිගණකයේ ස්ථාපනය කරගැනිමට තිබිය යුතු දෘඩාංග අවශයතා.
3.5GB of free disk space
X86 or X64 system clocked at 1GHz or...
Saturday, July 21, 2012
Firefox(ෆයර් ෆොක්ස් ) 14
Posted on 1:00 PMby chamal
with No comments
ඔපන් සෝස් වෙබ් බ්‍රවුසර් නිපදවන සමාගමක් වන මොසිල්ලා ඔවුන්ගේ නවතම ෆයර් ෆොක්ස් සංස්කරණය වන ෆයර් ෆොක්ස් 14(Firefox 14) නිකුත් කිරිමට සුදානම් වනවා.එය වැඩ්දියුණු කරන ලද ආරක්ෂක උපක්ක්‍රම(Enhanced security),හදුනාගැනිම තහවුරු කරන ලක්ෂන(verified identity features) සහ මවුසය වඩාත් හොදින් ක්‍රියාකාරිවන ලෙස(better mouse performance) නිපදවා තිබෙනවා.
ෆයර් ෆොක්ස් කරල තියන ලොකුම වෙනස්කම තමයි ගුගල් සචස්(Google Searches) ආරක්ෂාකාරි...
Software freedom day(මෘදුකාංග නිදහස් කිරිම)
Posted on 11:10 AMby chamal
with No comments
මම අද ටිකක් වෙනස් දෙයක් ගැන බ්ලොග් එකේ ලියන්න හිතුවා.ගොඩක් අය නිදහස් මෘදුකාංග ගැන අහල තිබුනට පාවිච්චි කරන්නේ නැතුව ඇති.සමහරු නොදැන උනත් නිදහස් මෘදුකාංග භාවිතා කරනවා ඇති.කොහොම හරි නිදහස් මෘදුකාංග නැත්නම් ගොඩාක් අය දන්නේ ඔපන්සෝස් මෘදුකාංග(Open-Source software) කිව්වම.ඇත්තටම නිදහස් මෘදුකාංගයක් කියන්නේ ලොකයේ ඔනෑම කෙනෙකුට නොම්ලේම ලබාගන්න පුලුවන් වගේම ඒවා තමන්ට ඔනෑ පරිදි පහසුවෙන්ම Modify කර ගන්න පුලුවන් මෘදුකාංග වර්ගයකට.මෙම නිදහස් මෘදුකාංග...
Friday, July 20, 2012
Aurora(ඌෂාලොකය)
Posted on 2:06 PMby chamal
with No comments
ඇන්ටාක්ටික් පර්යේශණ ආයතනයේ සිටි අතලොස්සක් වු පිරිසට මෑත දිනකදි ඕස්ට්‍රේලියනු ශිතඍතුවෙදි බල පැවැත්වෙන පැය 24 අදුරේන් මිදිමට සිදු උනා.එයට හේතුව තමයි අයිස් වලින් ආවරනය වු නැගෙනහිර දක්ෂින ධ්‍රැවයේ දිලිසෙන ඌෂාලොකයක්(Aurora) අහස් කුස ආලොකමත් කිරිම.
මේ පින්තුර වලින් පෙනෙන ලෙසට අද්භුත කොලපාට ආලොකයක් අහස ආලොකමත් කලා.
In a July 18 photograph, an aurora dances over Concordia Station in East Antarctica. (Photo By ESA/A. Kumar & E. Bondoux)
...
FotoFlexer
Posted on 1:30 PMby chamal
with No comments
FotoFlexer වෙබ් අඩවිය කියන්නේ ඔන්ලයින් ෆොටෝ එඩිට් කරන සයිට් එකක්.
FotoFlexer අඩවියට ගියාම තමන්ගේ පරිගණකයේ තිබෙන ෆෝල්ඩරයක ඇති ඔනෑම ඉමේජයක් ඒ වෙත අප්ලෝඩ් කොට නොයේක් ක්‍රමයට එඩ්ට් කර ගත හැක.පසුව ඒවා ෂෙයාර් කරන්න පුලුවන්,නැත්නම් පරිගණකයේ සේව් කරගන්නත් පුලුවන්...
Login Here...
Thursday, July 19, 2012
Orbit Downloader(ඕබ්ට්)
Posted on 3:31 PMby chamal
with No comments
ඉන්ටනෙට් තුලින් විශාල ෆයිල් ඩවුන්ලෝඩ් කර ගන්න නම් ඩවුන්ලෝඩ් ඇක්සලරේටර් වර්ගයේ මෘදුකාංගයක් භාවිතා කරන්න ඔන.මේ වගේ ගොඩක් මෘදුකාංග අද තියනවා.මේසේ පරිගණකයේ ඉන්ස්ටෝල් කර ගත හැකි හොද ඩවුන්ලෝඩ් ඇක්සලරේටර් වර්ගයේ මෘදුකාංගයක් ලෙස ඕබ්ට්(orbit Downloader) හදුන්වන්න පුලුවන්. මේක නොමිලේ දෙන ඔපන් සෝස් වර්ගයේ මෘදුකාංගයක්.
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න..
Click...
Wednesday, July 18, 2012
Spam(ස්පෑම්)
Posted on 12:31 PMby chamal
with No comments
1978 මැයි මස 3 වනදා,ඇමෙරිකාවේ ඩෙක් කොම්පියුටර් සමාගමේ අලෙවිකරුවෙක් අමුතු ඉ-මේල් පණිවුඩයක් යැවිය.සැබැවින්ම ඒ කාලයේ තිබුනේ දැන් තිබෙන අන්තර්ජාලය නොවේ.එහි මුලාරම්භය වු ආපානෙට් ජාලයයි.ආපානෙට් ජාලය භාවිතා කල සැමටම ලැබෙන සේ,නැවත නැවත හැරි හැරි ලැබෙන සේ,යෑවු මෙයින් කියවුනේ ඩෙක් සමාගමේ නවතම පරිගණක මාදිලි ප්‍රදර්ශණයට සහභාගි වන ලෙස කල ආරාධනයයි.එය ලෝකයේ පලමු ස්පෑම් වර්ගයේ ඉ-මේල් පණිවුඩයයි.
මේ කරදරකාරි එසෙම එවන්නා නොදන්නා ඉ-මේල්...
Apple.inc
Posted on 12:11 AMby chamal
with No comments

ඇපල් පරිගණක සමාගම නමින් ආරම්භ වු මෙම සමාගම ඇමෙරිකානු බහු ජාතික සමාගමකි. මෙම ආයතනය මඟින් වැඩි වශයෙන් පරිභෝජනයට ගැනෙන විද්‍යුත් උපාංග සහ ඊට අදාළ මෘදුකාංග නිර්මාණය සහ නිෂ්පාදනය කරනු ලබයි. 1976 වර්ෂයේ අප්‍රේල් 1 දින කැලිෆෝනියා ප්‍රාන්තයේ කපර්ටිනෝ නගරයේ ස්ථාපිත වු, Apple සමාගම පරිගණක, I - pod උපකරණ, ජංගම දුරකථන, පරිගණක මෘදුකාංග, පරිගණක දෘඩුකාංග, පරිගණක අනුපුරක කොටස් නිෂ්පාදනයේ යෙදේ. 2007 වසරේ සැප්තැම්බර් වනවිටදී Apple සමාගමට...
Tuesday, July 17, 2012
World wide telescope..
Posted on 11:56 PMby chamal
with No comments
අන්තර්ජාලයේ ගති ගුණ සහිත සේවා වලින් ඔබ්බට ගිය වෙනස්ම ඔන්ලයින් සේවයක් Microsoft සමාගම WWT ( World wide telescope )නම්න් හදුන්වාදුනි.මෙය මුලු විශ්වයම පරිගණක තිරයේ පෙන්වන දැවැන්ත දුරදක්නයකි.
මුලින්ම වර්ල්ඩ් වයිඩ් ටෙලස්කෝප් වැඩසටහන පරිගණකයට ඩවුන්ලෝඩ් කර ගත යුතුය.පසුව ඉන් ලොකයේ නොයෙක් තැන් වල තිබෙන විශාල ටෙලස්කෝප්වලින් ලද ඉමේජ් යොදා තැනු රුපාවලීන් ලැබේ. සරලවම ලෝකයේ නගර 550 අධික ගණනකට ඉහල රෑ අහස මෙයින් පෙන්වයි.
සඳ සහ වෙනත් ග්‍රහලෝක වල පෙනුම සූම් කරම්න් බලන්නට පුලුවන් හරියට ගූගල් අර්ත් (Google Earth)තුලින්...
Subscribe to:
Posts (Atom)