Tuesday, September 25, 2012

අන්තර්ජාලයේ දශකයක ගමන් මග...

  අන්තර්ජාලය කියන්නේ විශ්මිත නිර්මාණයක්.අද වන විට මිනිසාට අන්තර්ජාලය නැතුවම බැරි දෙයක් බවට පත්වෙලා.නිරන්තරයෙන් වෙනස්වීම් වලට අලුත්විම් වලට ලක්වෙමින් ඒය දිර්ග ගමනක් පැමින තිබෙනව.ඔයාලටත් තෙරිලා ඇති කොච්චර දේවල් නිර්මාණය වෙලා තියනවද,ඒවා ඔයාලගේ නිදහස් ජීවිතයෙන් කොපමන කොටසක් අත් කරගැනිමට සමත් වෙලා තියනවද කියල.    Bestedsites.com කියන වෙබ් අඩවියේ පසුගිය දිනක රූපසටහනක් මගින් ඉදිරිපත් කලා පසුගිය දශකය තුල ඒනම් 2002 සිට 2012 මේ දක්වා අන්තර්ජාලය...

Monday, September 24, 2012

Cool Mouse Tricks..

   පරිගණක මවුසය කියන්නේ අපුරු උපකරණයක්.මෙය පලමුවෙන්ම නිපදවුයේ 1964 දි Douglas Englebartin විසින්.ඒදා සිට අද දක්වා මවුසය වේගයෙන් දියුණුවට ලක් වුනා.මවුසයෙන් කල හැකි දේවල් රාශියක් තිබුනත් අවාසනාවකට වගේ අපි තවමත් මවුසයෙන් කරන්නේ left click,right click,move වගේ මුලික ක්‍රියාකීපයක් පමනයි.මවුසයෙන් කලහැකි tricks හරිම පහසුයි.මේ සදහා භාවිතා කරන්න ඔන keyboard ඒකේ යතුරු 3 පමනයි.අපි බලමු මවුස් ඒකෙන් කරන්න පුලුවන් මොනවද කියල. 01)Left-Mouse click වෙබ්...

Friday, September 21, 2012

විශිෂ්ටතම විදි බිතුසිතුවම්..

  මේ ලොකේ කොච්චර දක්ශ කලාකරුවො හිටියද,තාමත් ඉන්නවද කියන ඒකේ කිසිම විවාදයක් නැහැ.සමහර නිර්මාණ කොතරම් අරුම පුදුම ඒවාද.කළා කෞතුකාගාරයක උනත් පාරෙදි උනත් දකින චිත්‍රයක් අපේ හිතට වදින්න නම් ඒකේ ප්‍රමාණය වැදගත් වෙන්න පුලුවන්ද?   දැනට ලොකයේ බොහො රටවල් වල පාරේ ගමන් කරන කොට ඉතා විශාල බිත්ති වල අලංකාර චිත්‍ර ඇදල තියනව දකින්න පුලුවන්.අපිට ඒව ගිහිල්ල බලන්න බැරි උනත් දකින්න ලැබෙන ඒකත් ලොකු දෙයක් නේ.මේ තියෙන්නේ ඒ වගේ ලොකයේ තියන විශිෂ්ටතම විදි බිතුසිතුවම්...

Thursday, September 20, 2012

Browser 'cache' ගැන නොදන්නා දේ..

  ඔබ යම් කිසි වෙබ් අඩවියකට පිවිසිමේදි ගැටලුවකට මුහුණ දුන්නොත් ඔබේ IT supporter ගෙන් ලැබෙන පලමු ප්‍රතිචාරය තමයි,"browser 'cache' ඒක clear කරල බලන්න,ඒත් එක්කම 'cookies' ටිකත් මකලා දන්න" කියන කාරණය.ඇත්තටම මොකක්ද මේ browser 'cache'  ඒක කියන්නේ?ඒහි වැදගත් කම කුමක්ද?වගේ ප්‍රශ්ණ රාශියක්ම ඔයාලට ඇති. browser 'cache' යනු කුමක්ද?   ඔබ වෙබ් අඩවියකට පිවිසිමේදි ඔබේ බ්‍රවුසරය මගින් අදාල වෙබ් අඩවිය අපට දර්ශණය කිරීමට අදාල තාවකාලික ෆයිල්ස්...

Tuesday, September 18, 2012

'Wireless Internet' වැඩකරන හැටි..

  මොකක්ද රැහැන් රහිත අන්තර්ජාල සම්බන්දතාවක් කියන්නේ?ගොඩක් අයට මේ ප්‍රශ්ණය තියෙන්න පුලුවන්.   රැහැන් රහිතව අන්තර්ජාලයට සම්බන්ද වීම රේඩියො තරංග මත පදනම් වු ක්‍රියාවක්.ඔයාලා දැකලා ඇති සමහර අයගේ නිවාස වල වහලවල් වල සවිකරල තියන සුදුපාට උපකරණය.ඒය රැහැන් රහිතව අන්තර්ජාලයට සම්බන්දවෙන්න භාවිතා කරන උපකරණයක්.   ඔබේ අන්තර්ජාල සේවා සපයන්නා නැත්නම් Internet Service Provider (ISP) රේඩියො සංඥා හරහා හෝ කේබල් හරහා සංඥා කුලුණු වලට ලබාදෙනව.මේ...

Monday, September 17, 2012

ඉ-මේල් ගැන දැනගත යුතුම කරුණු...

   අන්තර්ජාලය පරිහරණය කිරිමේ දි ආරක්ශාවට මුල් තැන දෙන්න ඔන කියන කාරණය අපි හැමොම දන්න දෙයක්.ඒත් සමහර වෙලාවල් වලට අපේ මනසින් ඔය කාරණය ගිලිහි යනව."මට අවුලක් වෙන ඒකක් නෑ" අපි හිතන්නේ ඒහෙමයි.නමුත් මතක තියා ගන්න සෑම විටම ඔබ වෛරසයකින්,හැකර් කරුවකුගෙන් හානියක් වෙන්න පුලුවන් බව ඒක 'click' ඒකකින්.මේ කාරණය අපේ ඉ-මේල් ගිණුමටත් අදාලයි.    මම අද කියන්න යන්නේ ඔබ ඉ-මේල් ගිණුමක් පවත්වාගෙන යාමේදි සැලකිලිමත් විය යුතු කරුණු කිපයක් ගැන. 1.ඉ-මේල්...