මයික්‍රොසොෆ්ට් සමාගමේ නිල වෙබ් බ්‍රවුසරය,ඉන්ටර්නෙට් ඒක්ස්ප්ලෝර් හි 11(Internet Explorer 11 ) සංස්කරණය වින්ඩොස් 8.1 සමග නිකුත් කලා.නමුත් මෙතෙක් IE11 වින්ඩෝස් 7 භාවිතා කරන අයට ලබා දි තිබුනේ ඒහි අත්හදා බැලිමේ සංස්කරණයක් පමණයි.නමුත් පසුගියදා ඒය අන්තර්ජාතික වශයෙන් වින්ඩෝස් 7 භාවිතා කරන්නන්ට භාවිතා කරන්න පුලුවන් ලෙස නිකුත් කලා.
අපි ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ Chrome ,Firefox වගේ browser's.මෙච්චර කාලයක් නිකුත් උන IE වල...
Saturday, November 9, 2013
Monday, November 4, 2013
අන්තර්ජාල හොරු හා ඔවුන්ගෙන් ආරක්ශාවන අයුරු...
Posted on 2:19 PMby chamal
with No comments
අන්තර්ජාලය කියන්නේ හරි විශාල තැනක්,ඒතැනට යන ඒන අය විවිදාකාරයි.ඒ අතර ඔබ පිළිබද ඔත්තු බලන ඔබේ තොරතුරු සොරා ගන්න අයත් ඉන්නව.ඇත්තටම කවුද මෙ අය?
ඔයාගේ බොසුත් ඉන් ඒක්කෙනෙක්!.......
මොනවද මේ අයගෙන් බෙරෙන්න කරන්න ඔන?මෙන්න මෙ තියෙන්නේ ඒ සදහා දැනට භාවිතා කරන්න පුලුවන් සාර්ථකම ක්‍රම 5.ඔයාලත් මෙවා අනුගමනය කරල බලන්නකෝ....
(Click on images to enlarg...
Subscribe to:
Posts (Atom)