Thursday, January 23, 2014

Nokia Lumia 625

Nokia සමාගමෙහි නවතම Lumia නිෂ්පාදනයක් වන Nokia Lumia 625 ස්මාට්ෆෝනය වෙළෙඳ පොළට නිකුත් වුණේ පසුගිය වසරේ අගොස්තුවේදීය. වඩා වර්ණවත් උපාංග පෙළකින් නිකුත් වන මෙම ස්මාට්ෆෝනය දැනටමත් තා‍රුණ්‍යයේ ආකර්ෂණය දිනාගැනීමට සමත්ව ඇත. පෙනුමෙන් ඉතාමත්ම හුරුබුහුටි මෙම ස්මාට්ෆෝනය සාමාන්‍ය ස්මාට්ෆෝන්වලට වඩා පහසු මිලකට මිලදීගැනීමේ හැකියාවද ඇත. උසින් අඟල් 5.25 ක් පළලින්, අඟල් 2.85 ක් යන ඝනකමින් අඟල් 0.36 ක් වන මෙහි බර දැක්වෙන්නේ ග්‍රෑම් 159 ක් ලෙසිනි. අඟල් 4.7 ක IPS...

Pushbullet

ඔබ පරිගණකයේ වැඩ කටයුතුවල නිරත වී සිටින විටක, ඔබගේ ස්මාට්ෆෝනයෙන් දැනුම්දෙන වැදගත් පණිවුඩ (Notifications) මගහැරී ගොස් තිබෙනවාද? එවැනි විටක Pushbullet යනු සැබවින්ම ඔබගේ සහයට පැමිණෙන්නෙකි. Pushbullet යනු ප්‍රධාන වශයෙන්ම ඔබගේ පරිගණකයත්, ස්මාට්ෆෝනයත් එකට සම්බන්ධ කරනා සහායකයෙකුද වේ. එසේම Pushbullet මගින් ඔබගේ ස්මාට්ෆෝනය හෝ ටැබ්ලට් උපාංගය තවත් ස්මාට්ෆෝනයක් හෝ ටැබ්ලට් උපාංගයක් හා සම්බන්ධ කරවීමද අපහසු කටයුත්තක් නොවේ. මෙසේ ඔබගේ ස්මාට්ෆෝනය හා පරිගණකයත්,...

දෙමුහුම් පරිගණක

Asus සමාගම නවතම නිෂ්පාදනය වන Asus Transformer Book Trio සමගින්, ඔබට ඇවැසි නම් යතු‍රු පුව‍රුවක් සවිකොට ලැප්ටොප් උපකරණයක් ලෙස භාවිත කළ හැකි ටැබ්ලට් උපාංගයක් පරිශීලනයට අවස්ථාව ලැබෙනු ඇත. එමතුද නොව ඔබට අවශ්‍ය විටක ක්ෂණයකින් Windows 8 මෙහෙයුම් පද්ධතිය හෝ Android Jelly Bean මෙහෙයුම් පද්ධතිය අතර මා‍රුවීමටද ඉන් අවස්ථාව ලැබෙනු ඇත. මෙය විප්ලවීය වෙනසක් මෙන්ම ආකර්ෂණීය අදහසක් බව නොකිවමනායි. මෙම Asus Transformer Book Trio ලැප්ටොප්/ටැබ්ලට් පරිගණකය වෙනත්...

Monday, January 6, 2014

Share Files Up To 30GB With Anyone Through Filemail

     මේල් ඒකක් භාවිතා කරල ලොකු ෆයිල් යවන්න බැරි ඒක තමයි ඉමේල් භාවිතයේදි ඒන ලොකුම ගැටලුව.හැම ඉමේල් සේවාවක්ම පහසුකම් සපයන්නේ යම් කුඩා සිමාවක් ඇතුලේ ෆයිල් හුවමාරු කරගන්න විතරයි.ඒය Image,word,pdf වගේ කුඩා දෙවල් හුවමාරුවට භාවිතා කරන්න පුලුවන් උනාට ටිකක් ලොකු වැඩකදි නන් ඒක ඒච්චරම ප්‍රයොජනවත් නැහැ.   FileMail   ඒකට හොදම විසදුම තමයි ෆයිල්මේල්.මෙය භාවිතා කරල 30GB දක්වා ෆයිල් හුවමාරු කරගන්න පුලුවන්.ඔබ Premium Account ඒකක අයිති...