Thursday, January 23, 2014

Nokia Lumia 625

Nokia සමාගමෙහි නවතම Lumia නිෂ්පාදනයක් වන Nokia Lumia 625 ස්මාට්ෆෝනය වෙළෙඳ පොළට නිකුත් වුණේ පසුගිය වසරේ අගොස්තුවේදීය. වඩා වර්ණවත් උපාංග පෙළකින් නිකුත් වන මෙම ස්මාට්ෆෝනය දැනටමත් තා‍රුණ්‍යයේ ආකර්ෂණය දිනාගැනීමට සමත්ව ඇත. පෙනුමෙන් ඉතාමත්ම හුරුබුහුටි මෙම ස්මාට්ෆෝනය සාමාන්‍ය ස්මාට්ෆෝන්වලට වඩා පහසු මිලකට මිලදීගැනීමේ හැකියාවද ඇත.
උසින් අඟල් 5.25 ක් පළලින්, අඟල් 2.85 ක් යන ඝනකමින් අඟල් 0.36 ක් වන මෙහි බර දැක්වෙන්නේ ග්‍රෑම් 159 ක් ලෙසිනි. අඟල් 4.7 ක IPS LCD Capacitive touch screen වර්ගයේ තිරයේ මල්ටිටච් පහසුකම ඇති අතර, ඊට Corning Gorilla Glass 2 වර්ගයේ ආරක්ෂක තිරයකින් ආරක්ෂාව සපයා තිබේ.
ගිගාබයිට් 64 ක් දක්වා මතකය Micro SD මතක විප හරහා මෙහි අන්තර්ගත කළ හැකි අතර, අභ්‍යන්තරිකව ගිගාබයිට් 08 ක මතක ධාරිතාවක් සහ මෙගාබයිට් 512 ක රැම් මතකයක් මෙහි අන්තර්ගතය. මෙම ස්මාට්ෆෝනයට GPRS, EDGE, WIFI, Bluetooth V 4.0  micro USB V 2.0 වැනි දත්ත හුවමා‍රු තාක්ෂණ ක්‍රමවේදයන්ද අන්තර්ගත කර ඇත. Dual core 1.2 GHZ ප්‍රොසෙසරයකින් ජවය ලැබෙන මෙහි Li-ion 200MAH වර්ගයේ බැටරියක් අන්තර්ගතය.   
මෙගා පික්සල් 5.0 ක ප්‍රධාන කැමරාවක්, auto focus සහ LED Flash පහසුකම් සමගින් මෙහි ස්ථාපිතව ඇත. එසේම ඊට අමතර විශේෂාංග ලෙස Geo-tagging සහ touch focus පහසුකම් ඇතුළත්ය. 1080P ගුණාත්මක භාවයෙන් තත්පරයට රාමු 30 ක් වීඩියෝ කිරීමේ හැකියාවද මීට ඇත. ඉදිරිපස VGA කැමරාවක්ද ඇත.
Microsoft windows phone 8 මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන සැලකිය යුතු විශේෂාංග රාශියක් සහිත Nokia Lumia 625, ගෙවන මිලට වටිනා ආකර්ෂණීය ස්මාට්ෆෝනයක් ලෙස බොහෝදෙනා හඳුන්වන්නට පෙළඹී සිටිති.
- See more at: http://ada.lk

Pushbullet


ඔබ පරිගණකයේ වැඩ කටයුතුවල නිරත වී සිටින විටක, ඔබගේ ස්මාට්ෆෝනයෙන් දැනුම්දෙන වැදගත් පණිවුඩ (Notifications) මගහැරී ගොස් තිබෙනවාද? එවැනි විටක Pushbullet යනු සැබවින්ම ඔබගේ සහයට පැමිණෙන්නෙකි. Pushbullet යනු ප්‍රධාන වශයෙන්ම ඔබගේ පරිගණකයත්, ස්මාට්ෆෝනයත් එකට සම්බන්ධ කරනා සහායකයෙකුද වේ.

එසේම Pushbullet මගින් ඔබගේ ස්මාට්ෆෝනය හෝ ටැබ්ලට් උපාංගය තවත් ස්මාට්ෆෝනයක් හෝ ටැබ්ලට් උපාංගයක් හා සම්බන්ධ කරවීමද අපහසු කටයුත්තක් නොවේ. මෙසේ ඔබගේ ස්මාට්ෆෝනය හා පරිගණකයත්, එසේත් නැතිනම් ඔබගේ ඇන්ඩ්රොයිඩ් උපාංගය තවත් උපාංගත් සමගත් Pushbullet හරහා සම්බන්ධ කිරීමේ ඇති විශේෂ වැදගත්කම වන්නේ, ඔබට ඇවැසි ඕනෑම මොහොතක ඕනෑම ගොනුවක් හුවමා‍රු කරගැනීමටද Pushbullet හරහා පහසුකම් සැලසීමයි. එ
ඔබ පරිගණකයෙන් අන්තර්ජාලයේ සැරිසරමින් සිටින විටක ලැබෙන සබැඳියක් (link) පහසුවෙන්ම Pushbullet හරහා ස්මාට්ෆෝනයට යැවිය හැකිය. එය ස්මාට්ෆෝනයේ notification area හි පෙන්වනු ඇත. එසේම ඔබ පරිගණකයක් හරහා යම් ලිපිනයක් ස්මාට්ෆෝනයට ලබාදුන් විට එය ක්ෂණයකින් ස්මාට්ෆෝනයේ ඇති Google maps යෙදුම හරහා විවෘත කරගනු ඇත.
goo.gl/ix6cr  
-Ada

දෙමුහුම් පරිගණක

Asus සමාගම නවතම නිෂ්පාදනය වන Asus Transformer Book Trio සමගින්, ඔබට ඇවැසි නම් යතු‍රු පුව‍රුවක් සවිකොට ලැප්ටොප් උපකරණයක් ලෙස භාවිත කළ හැකි ටැබ්ලට් උපාංගයක් පරිශීලනයට අවස්ථාව ලැබෙනු ඇත. එමතුද නොව ඔබට අවශ්‍ය විටක ක්ෂණයකින් Windows 8 මෙහෙයුම් පද්ධතිය හෝ Android Jelly Bean මෙහෙයුම් පද්ධතිය අතර මා‍රුවීමටද ඉන් අවස්ථාව ලැබෙනු ඇත. මෙය විප්ලවීය වෙනසක් මෙන්ම ආකර්ෂණීය අදහසක් බව නොකිවමනායි.
මෙම Asus Transformer Book Trio ලැප්ටොප්/ටැබ්ලට් පරිගණකය වෙනත් වෙළෙඳ පොළේ ඇති ලැප්ටොප් පරිගණකයක් බවට පරිවර්තනය කළ හැකි ටැබ්ලට් උපාංගවලින් බොහෝ සේ වෙනස් වේ. මූලිකවම මෙය ලැප්ටොප් පරිගණකයක් බවට පත්වන්නේ සරල යතු‍රු පුව‍රැවක් සවිකිරීමෙන් පමණක් නොවේ. මෙහි ටැබ්ලට් උපාංගයේ මෙන්ම යතු‍රු පුව‍රැවේද වෙන වෙනම විද්‍යුත් මොළ දෙකක් ස්ථාපිතව පවතී. එනම් Android මෙහෙයුම් පද්ධතිය සඳහා Intel® Atom™ ප්‍රොසෙසරයක් සහ Windows මෙහෙයුම් පද්ධතිය සඳහා Intel® Core™ i7 ප්‍රොසෙසරයක් ලෙසිනි. එසේම Android Jelly Bean සඳහා 2GB DDR2 රැම් මතකයක්ද, 16GB /32GB /64GB යන EMMC මතක ධාරිතා සංස්කරණද තිබේ. එසේම Windows 8 සමගින් මෙයට 4GB DDR3 රැම් මතකයක් සහ 500GB/750GB/1TB යන සංස්කරණ තුනකින් පැමිණෙන HDD මතක ධාරිතාද ස්ථාපිතව තිබේ.
Asus Transformer Book Trio යන නමින්ම හැඳින්වෙන මෙය ටැබ්ලට් උපාංගයක්, ලැප්ටොප් පරිගණකයක් ලෙස භාවිත කිරීමට හැකිවන සේම, පරිගණක මොනිටරයකට සම්බන්ධ කර ඩෙක්ස්ටොප් පරිගණකයක් ලෙස ක්‍රියාත්මක කිරීමටද හැකි ලෙස නිෂ්පාදනය කර තිබේ. එනම් මෙය ලැප්ටොප් එකක්, ටැබ්ලට් එකක් මෙන්ම Docking station එකක්ද ලෙසින් ක්‍රියාත්මක වේ.
මෙහි අඟල් 11.6 ක 16:9 IPS Full HD තිරයක් තිබේ. එසේම අතිශය සිහින්, සැහැල්ලු එහෙත් ශක්තිමත් නිමාවකින් යුක්ත Asus Transformer Book Trio, ඔබ අද දිනයේ දකින නවීනතම ලැප්ටොප් පරිගණකයක, නැතිනම් ටැබ්ලට් උපාංගයක ඇති සෑම සියලු පහසුකමකින්ම, විශේෂාංගයකින්ම සමන්විත වෙයි.
නවීනතම දෙමුහුම් පරිගණක උපාංග සඳහා නවතම පියවරක් ලෙස සාඩම්බරයෙන් හඳුන්වාදෙනු ලබන මෙම Asus Transformer Book Trio උපාංගය නිෂ්පාදකයන් බලාපොරොත්තු වන තරමට ජනප්‍රිය නොවනු ඇතැයි සිතීමට තුඩුදෙන එක් ප්‍රබල ක‍රැණක් තිබේ. එනම්, මෙහි ඇති මිල අධික බවයි. බොහෝවිට මෙහි ඇති විශේෂත්වයද නොසලකා පරිශීලකයන් අඩුමිල ලැප්ටොප්/ටැබ්ලට් ‍තෝරාගැනීම් වෙත යොමුවීමට මෙහි ඉහළ පිරිවැය හේතුවනු ඇතැයි බොහෝදෙනා අනතු‍රැ හඟවා සිටියි.

                                                                                                                              -Ada

Monday, January 6, 2014

Share Files Up To 30GB With Anyone Through Filemail

  
  මේල් ඒකක් භාවිතා කරල ලොකු ෆයිල් යවන්න බැරි ඒක තමයි ඉමේල් භාවිතයේදි ඒන ලොකුම ගැටලුව.හැම ඉමේල් සේවාවක්ම පහසුකම් සපයන්නේ යම් කුඩා සිමාවක් ඇතුලේ ෆයිල් හුවමාරු කරගන්න විතරයි.ඒය Image,word,pdf වගේ කුඩා දෙවල් හුවමාරුවට භාවිතා කරන්න පුලුවන් උනාට ටිකක් ලොකු වැඩකදි නන් ඒක ඒච්චරම ප්‍රයොජනවත් නැහැ.

  ඒකට හොදම විසදුම තමයි ෆයිල්මේල්.මෙය භාවිතා කරල 30GB දක්වා ෆයිල් හුවමාරු කරගන්න පුලුවන්.ඔබ Premium Account ඒකක අයිති කරුවෙක් නන් ඒහි කිසිම බාධාවකින් තොරව ඔබට අවශ්‍යය ප්‍රමාණයක ෆයිල් ඒකක් යවගන්න පුලුවන්.
හොදම දේ තමයි ඔබට නිකම්ම මෙ වෙබ් අඩවියට ගොඩ වෙලා 30Gb අඩු ඔනෑම ෆයිල් ඒකක් යවන්න හැකි වීම.ඒ සදහා ලියාපදිංචි විමක් අවශ්‍යය නැහැ.නමුත් ඔබට වඩාත් ඵලදායි අමතර features අවශ්‍යය නම් Premium Account ඒකකට මාරු වෙන්න පුලුවන්.  

Saturday, November 9, 2013

Internet Explorer 11 for windows 7


   මයික්‍රොසොෆ්ට් සමාගමේ නිල වෙබ් බ්‍රවුසරය,ඉන්ටර්නෙට් ඒක්ස්ප්ලෝර් හි 11(Internet Explorer 11 ) සංස්කරණය වින්ඩොස් 8.1 සමග නිකුත් කලා.නමුත් මෙතෙක් IE11 වින්ඩෝස් 7 භාවිතා කරන අයට ලබා දි තිබුනේ ඒහි අත්හදා බැලිමේ සංස්කරණයක් පමණයි.නමුත් පසුගියදා ඒය අන්තර්ජාතික වශයෙන් වින්ඩෝස් 7 භාවිතා කරන්නන්ට භාවිතා කරන්න පුලුවන් ලෙස නිකුත් කලා.
   අපි ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ Chrome ,Firefox වගේ browser's.මෙච්චර කාලයක් නිකුත් උන  IE වල තියන වේගය අඩුකම ආදි විවිධ ගැටළු නිසා ඒහි ජනප්‍රියත්වය සිඝ්‍රයෙන් පහළ ගියා.නමුත් නව  IE11 දැනට වෙළදපොලේ තියන අනිකුත් සියලුම බ්‍රවුසර් වලට වඩා 30% කින් වේගවත් බවයි පැවසෙන්නේ.මෙය මයික්‍රොසොෆ්ට් සමාගම කර තියන රැඩිකල් වෙනසක්.ඔවුන්ගේ නිළ වෙබ් අඩවියේ ඒ ගැන කියා තිබුනේ මෙ අයුරින්..
“IE11 on Windows 7 improves performance across the board with faster page loading, faster interactivity, and faster JavaScript performance, while reducing CPU usage and improving battery life on mobile PCs,” 

IE11 නව සංස්කරණය භාශා 95 ලොව පුරා වෙසෙන අයට දැන් නොමිලයේම භාගත කර ගන්න පුලුවන්....

Monday, November 4, 2013

අන්තර්ජාල හොරු හා ඔවුන්ගෙන් ආරක්ශාවන අයුරු...

    අන්තර්ජාලය කියන්නේ හරි විශාල තැනක්,ඒතැනට යන ඒන අය විවිදාකාරයි.ඒ අතර ඔබ පිළිබද ඔත්තු බලන ඔබේ තොරතුරු සොරා ගන්න අයත් ඉන්නව.ඇත්තටම කවුද මෙ අය?


 ඔයාගේ බොසුත් ඉන් ඒක්කෙනෙක්!.......
    මොනවද මේ අයගෙන් බෙරෙන්න කරන්න ඔන?මෙන්න මෙ තියෙන්නේ ඒ සදහා දැනට භාවිතා කරන්න පුලුවන් සාර්ථකම ක්‍රම 5.ඔයාලත් මෙවා අනුගමනය කරල බලන්නකෝ....
(Click on images to enlarge)

Sunday, September 22, 2013

Firefox 24 arrives

  Mozilla today officially launched Firefox 24 for Windows, Mac, Linux, and Android. Improvements include a new option to mass close tabs “to the right,” as well as WebRTC support and NFC sharing on Android.
  Firefox 24 has now been released over on Firefox.com and all existing users should be able to upgrade to it automatically. As always, the Android version is trickling out slowly on Google Play.
Here’s the official changelog for Firefox 24:
  • NEW: Support for new scrollbar style in Mac OS X 10.7 and newer.
  • NEW: Implemented Close tabs to the right.
  • NEW: Social: Ability to tear-off chat windows to view separately by simply dragging them out.
  • CHANGED: Accessibility related improvements on using pinned tabs 
  • CHANGED: Removed support for Revocation Lists feature
  • CHANGED: Performance improvements on New Tab Page loads
  • DEVELOPER: Major SVG rendering improvements around Image tiling and scaling
  • DEVELOPER: Improved and unified Browser console for enhanced debugging experience, replacing existing Error console.
  • DEVELOPER: Removed support for sherlock files that are loaded from application or profile directory.
  • FIXED: Replace fixed-ratio audio resampler in webrtc.org capture code with Speex resampler and eliminate pseudo-44000Hz rate
  • FIXED:24.0: Security fixes can be found here
Here’s the full Firefox 24 for Android changelog:
  • NEW: Enabled support for WebRTC.
  • NEW: Ability to share open tabs between NFC-enabled phones.
  • NEW: Easy access to your favourite share application from main menu. 
  • NEW: Added support for Braille, Popup announcements, Door hangers retain focus and a lot more for TalkBack users.
  • NEW: Better night reading experience with Night mode functionality in Reader.
  • NEW: Added Swedish, British and Catalan to Android multi-locale builds.
  • DEVELOPER: Removed support for sherlock files that are loaded from application or profile directory.
  • CHANGED: Baidu is now the default search engine for the Chinese locale.
  • FIXED: Can’t write accented characters on HTC devices
  • FIXED: 24.0: Security fixes can be found here.
Firefox 25 will be out in October.


Source: The Next Web ,MOU,Firefoxblog


Saturday, September 21, 2013

Download All Videos in a YouTube Channel..

   YouTube is great to check out videos on the fly. It’s fast, dynamic and incredibly easy to find other related videos. However, if you have to go offline, that won’t do you much good. Why not download those videos to your computer instead? Not only does this let your enjoy your videos offline, you can also use them in presentations or your own projects.
Downloading a single YouTube video is simple, but it’s a bit harder to download all the videos from a particular YouTube channel in one go. Today we’ll be offering you three ways to tackle this problem.

1. 4K Video Downloader



3. BYTubeD


Friday, September 20, 2013

Google unveils new logo and navigation bar

   ගුගල් සමාගම අලුත් logo and navigation bar අද ඒලි දැක්වුවා ඒ ඔවුන්ගේ සියළුම වෙබ් අඩවි වලට අදාල වන පරිදියි.ඒළබෙන දින කීපයේ ඒය සියළුම නිශ්පාදන සමග කරලියට ඒනු ඇති බවයි ඔවුන් කියන්නේ.
අලුත් පෙනුම බලම ඉන්නකෝ..

මෙ තියෙන්නේ පැරණි සහ නව ලෝගෝ දෙක..
Old
New

  ඔයාලට හිතෙයි වෙනසක් නැද්ද කියලත් හොදට බලන්නකෝ..
මෙ නව පෙනුම ඔවුන් අත්හදා බලමින් ඉදල තියෙන්නේ පසුගිය පෙබරවාරි මාසයේ සිටමයි.
  තව වෙනස් කම් කීපයක්ම තියනව.මෙ ඒ ගැන නිල වෙබ් අඩවියේ තිබුන විස්තරයක්..

To this:
   It definitely looks better, but in many cases will require an additional click. In fact, for everything aside from Gmail and Images, you will have to click one more time just to switch to another Google service.

  සති කීපයක් භාවිතා කරහම ඔයාට මෙක හොදද නැද්ද කියල කියන්න පුලුවන් වෙයි...

බින්ග් අළුත් පෙනුමකින්...

  

  Bing (බින්ග්) කියන්නේ මයික්‍රොසොෆ්ට් ගේ නිල සර්ච් ඒන්ජින් ඒක බව හැමොම දන්නවනේ.ඔන්න අයේත් ඒයාල බින්ග් ලොගෝ ඒක වෙනස් කරල.ඒත් ඒක්කම වැඩිදියුණු කරපු User Interface ඒකකුත් ලබා දිල.ඔවුන් මෙ වෙනස් කම් කරල තියෙන්නේ ඔවුන්ගේ නවතම අදහස වන ”simple, real, and direct” අත්දැකිමක් ලබා දිම අරමුණු කරගෙන.මයික්‍රොසොෆ්ට් Segoe ෆොන්ට් ඒක භාවිතා කරල හදපු මෙ ලොගෝ ඒක තනිකර තැඹිලි පාටයි.

  බින්ග් හි අලුත් අංග ගැන කතා කරපුවහම නව පෙනුම ඩෙස්ක්ටොප් සහ මොබයිල් යන යුසර්ස් ලා දෙගොල්ලන්ටම පහසු වෙන විදියට තියනව කියලයි ඔවුන් කියන්නේ.සර්ච් ප්‍රතිඵල පැහැදිලිව පිරිසිදුව ඉදිරිපත් කරල තියනව.මේ වගේ තවත් බොහෝ වෙනස්කම් සහිතව ඉදිරිපත් කරපු බින්ග් ජනප්‍රිය වෙයි කියල තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ...

Wednesday, September 4, 2013

නවතම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය...(KitKat)

      ගුගල් ගේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය කියන්නේ අද වන විට ලොකයේ වැඩියෙන්ම භාවිතා වන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය බව හැමොම දන්නවනේ.සාමාන්‍යයෙන් මෙ දක්වා නිකුත් කරපු මෙහෙයුම් පද්ධති හදුන්වන්න භාවිතා කලේ කැම ජාති වල නම්.ජීන්ජර්බ්‍රේඩ්,හනිකොම්බ්,අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච් වගේ.අවසන් වරට නිකුත් කරපු සංස්කරණයට ඔවුන් භාවිතා කරල තිබුනේ ජෙලි බීන් කියන නම.ඔව්න් මෙ නම් යොදන්නේ රටාවකට අනුව ඒ කියන්නේ ඉංග්‍රිසි හෝඩියේ පිලිවෙලට.
4.4 KitKat

   ඒ අනුව ගත්තම මිලගට නිකුත් කරන්න තියන ඔවුන්ගේ මෙහෙයුම් පද්ධතිය නම් කරන්න ඔන "K" අක්ශරයෙන්.ඔවුන් පසුගිය දා තම  මෙහෙයුම් පද්ධතිය සදහා යොදන නම ප්‍රසිද්ධ කලා.හිතන්න පුලුවන්ද නම මොකක්ද කියල.නම තමයි "KitKat",ඔව් ජනප්‍රිය four-finger chocolate bar ඒකේ නම තමයි ඔවුන් මෙවර භාවිතා කරන්නේ.


Key Lime Pie
   ගොඩක් දෙනෙක් උපකල්පනය කරපු නම තමයි " Key Lime Pie" .නමුත් සියලු උපකල්පන පුස්සක් බවට පත් කරමින් ඔවුන් "KitKat" නම තොරා ගෙන තියනව.ගුගල් සමාගම කියන්නේ ඔවුන් මේ තිරණය ගත්තේ පසුගිය වසරේ කියලයි.මෙ වනතෙක් ඔවුන් ඒය රහසක් විදියට ආරක්ශා කරගෙන තියනව.
     ගුගල්ට අනුව " Key Lime Pie" නම භාවිතා න්කරන්න හේතුව විදියට කියන්නේ ඒ අතුරුපස ඒතරම් ජනප්‍රිය ඒකක් නොවිම කියලයි.
   "KitKat" නම භාවිතා කරන්න ඒ නම තම chocolate වලට භාවිතා කරන "Nestle's " සමාගම සමග ඒකගත්වයකට පැමින තියනව කියලයි ගුගල් සමාගම කියල තියෙන්නේ.
මෙ දක්වා නිකුත් වු ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති











Saturday, August 31, 2013

Explain of week:11-The Science Of Lying

  
Hank gets into the dirty details behind our lying ways - how such behavior evolved, how pathological liars are different from the rest of us, and how scientists are getting better at spotting lies in many situations.

Thursday, August 29, 2013

Fight Computer Fatigue & Protect Your Health..

නිවරදි පරිගණක ඉරියව් සහ පුරුදු..
 
   ව්‍යායාමයක් නැතුව ඒක දිගට පරිගණකයක් ඉදිරිපිට ගෙවන කාලය නිසා ඔබේ සෞඛ්‍යය අවධානමේ බව ඔබ දන්නවාද? ඒක දිගට ඉදගෙන සිටිම නිසා ඇති විය හැකි ආබාධ රාශියක් තියනව.අපි රැකියාවකට හෝ නිදහසේ කාලය ගෙවන්න පරිගණකය ඉදිරියේ අනවශ්‍යය ලෙස දිගු වෙලාවක් වාඩි වී සිටිම නිසා අධික තරබාරු බව,දියවැඩියාව,පිළිකා වැනි රෝග වලට නිරාවරණය වීමේ වැඩි ඉඩකඩක් තියනව.මෙවා මුල් කාලයේදිම අවම කරගන්න ක්‍රියාමාර්ග ගැනිම ඉතා වැදගත්.
  ඔයා හිතන්නේ නැත්නම් ඔයා ඉන්නේ අවධානමක කියල,ඒහෙමත් නැත්නම් ඔයා තාම තරුණ නිසා ඒ වගේ අවදානමක් නැහැ කියල,මම කියන්නේ තව සැරයක් ඒ ගැන හිතන්න.ඔයා කාර්‍යාලයේ පැය 8 ඒක දිගට පරිගණකයේ ඉදිරියේ සිටියත් විනොදයට ගේම් ඒකක් ගහමින් හිටියත් අවිදිමත් පරිගණක පුරුදු භාවිටය නිසා ඔයාගේ ශක්තිය නිකරුනේ වැයවෙන්න,ඇස් විඩාවට පත් වෙන්න,හිසරදය හැදෙන්න වගේ දෙවල් වෙන්න පුලුවන්.ඔයා නොහිතන සමහර දෙවල් පුරුදු පුහුණු කර ගැනිම මගින් ඔයාට ශරිරය වගේම සෞඛ්‍යත් රැක ගන්න පුලුවන්.
   ඔයා පරිගණකය ඉදිරියේ වාඩි වෙලා ඉන්න විදිය හරිම වැදගත්.වැරදි ඉරියවුවක් භාවිතා කිරිම නිසා ඔයාගේ ශරිර අංග වලට අනවශ්‍යය පීඩනයක් ඒකතු වෙන්න පුලුවන්.ඒමගින් ඔබ ඉක්මන්න්ම වෙහෙසට පත්වීම,මස්පිඩු වේදනා වගෙම සමහර විට තුවාල පවා සිදු වෙන්න පුලුවන්.
#1.වාඩිවන නිවරදි ඉරියවුව.

   සමහරු හිතන්නේ පුටුවේ හරි කෙලින්  වාඩි වීම තමයි නිවරදි කියල.නමුත් නිවරදිව වාඩි වෙන්න ඔන අංශක 120 ත් 135 අතර කොණයකින්.ඔබේ උරහිස් නිතරම නිදහසේ තියෙන්න ඔන,යටි බාහුව සහ අත් කෙලින් තියා ගන්න ඔන,දෙපා පොළවට ස්පර්ශ වෙන්න ඔන,මොනිටරයේ ඉහල ඔබෙ ඇස් මට්ටමෙ පවතින්න ඔන.මෙ සියල්ලම ඔබෙ ශරිරයේ පිඩනය අවම කරන නිවරඩි ඉරියව්.

#2.පරිගණකය තබා තියන මෙසයත් නියමිත ප්‍රමිතින්ට අනුව සකසා තිබිම.

  පරිගණක නිසා ඇතිවන පීඩාවන් ගැන සලකන කොට ගොඩක් අයට ඒක පාරට මතක් වෙන්නේ කොන්දේ අමාරුව,මස්පිඩු වෙදනාව වගේ දේවල්,නමුත් ඔබට අමතක වෙනව ඇස් වලට ඉන් ඇතිවන බලපැම.ඒමගින් ඇස් විඩාවට පත් වීම,වියලිම,ඇස්යට කළු විම වගේ දෙවල් වෙන්න පුලුවන්.මෙ තත්වයන් ඔබෙ පෞරුශයටත් ඔබ සිතනවාට වඩා ලොකු බලපැමක් කරන්න පුලුවන්.

#3.නිවරදි ආලෝක තත්වයක් පවත්වා ගැනිම.
අධික ආලෝකයක් සහිත ප්‍රතිදීප්ත විදුලි බල්බ සහ සහ තද හිරු ඒළිය ඔබෙ ඇස් ඉකමනින්ම විඩාවට පත් කරන්න පුලුවන්.ඒ වැනි ආලෝක තත්ව අවම කර ගන්න කටයුතු කරන ඒක ඇස් වල ආරක්ශාවට වැදගත්.
#4.පරිගණක තිරයේ brightness ඒක පාලනය.
ඔබේ පරිගණක තිරයේ ආලෝක තත්වය කාමරයේ ආලොකයට සමාන වෙන්න ඔන.ඒමගින් ඇස් වලට දැනෙන විඩාව අවම කර ගන්න පුලුවන්.වාසනාවකට වගේ ඔබේ ඇස් අඩිකව විඩාවට පත් වීම අවම කරන්න උදව් වෙන ඇප්ස් වර්ගත් තියනව.EyeDefender කියන්නේ ඒ වගේ ඒකක්.
#5.නිතරම ඇසිපිය සැලිම.
පරිගණකය දිහා බලාගෙන ඉන්නකොට අපිට අමතක වෙන දෙයක් තමයි ඇසිපිය ගැසිම.මෙ නිසා ඇස් වියළිමට ලක් වී ඇස් කැසිමට,පෙනුම අඩු වෙන්නට,කදුළු ගැලිමට පටන් ගන්න පුලුවන්.මෙ නිසා ක්‍රමානුකූලව ඇසිපිය සැලිම වැදගත්.

   අපිට තියන ලොකු ප්‍රශ්ණයක් තමයි අපි පරිගණකයේ වැඩ කරන කොට වෙලාව ගත වෙනව නොතේරිම.ඉතින් අපට අමතක වෙනව අපි මේ වැඩ කරන්නේ පරිගණකයක් ඉදිරියේ කියල.පැය ගාණක් ඇසිපිය සලන මොහොතකදි ගෙවිල ගිහිල්ලා.ඒ වෙනකොට අපේ ශරිර ශක්තිය අවම වෙලා ගිහින් අපි කම්මැලි වෙලා.ඒතකොට තවදුරටත් ඉන් ඉවත් නොවී සිටිමට අපට හිතෙනව.පරිගණකය නිසා අපට ඇතිවන ආබාධ අවම කරගන්න හොදම විදිය තමයි නිරන්තරයෙන් විවේක ගැනිම.
#6.ලේ ගමනා ගමනය කාර්‍යක්ශම කිරිම.
මෙ සදහා හොදම විදිය තමයි පැයකට වරක්වත් නැගිටලා ඇවිදිම.ඒමගින් ලේ ගමන වේගවත් වෙලා ශරිර ශක්තිය වැඩි වෙනව.ඒමගින් ආබාද අඩු කරගන්න පුලුවන්.
#7.මානසික වෙහෙස අඩු කර ගැනිම.
ඔබ වැඩ කරන අතර විනාඩි 20 කට 30 කට වරක් ඔබෙ අවදානය වෙනත් යමකට විනාඩි 5 යොමු කිරිම වැදගත්.ඒ සදහා මිතුරෙකු සමග විහිළුවක් කිරිම,ජනෙලයෙන් ඉවත බලා සිටිම,දැස් පියාගෙන සිටිම වගේ දෙයක් කරන්න පුලුවන්.
#8.Use the Pomodoro technique
විවේකයක් ගන්න අමතක වෙන අයට භාවිතා කරන්න පුලුවන් ක්‍රමවේදයක් තමයි  Pomodoro  කියන්නේ. මෙ සදහාම නිමවුන පරිගණක ඇප්ස් තියනව.මෙ තියෙන්නේ ඉන් කීපයක්.




   මෙ කුඩා පියවරවල් අනුගමනය කරල බලන්න.ඔයාටත් මෙක වැදගත් උනා නම් කමෙන්ට් ඒකක් දාන්න අමතක කරන්න ඒපා...

අන්තර්ජාලය ඇසුරිණි.

Saturday, August 24, 2013

Explain of week:10-Why sexy IS Sexy?

  
Hank delves into the scientific reasons behind why we are attracted to the people we're attracted to. It's complicated.