ඔබේ ජංගම දුරකතනයෙන් ඔබ කරන ක්‍රියාකාරකම් පිලිබදව විශ්ලේශණයක් කරල තියනවද?බලන්න ඔබ වැඩිපුරම කරල තියෙන්නේ මොකක්ද කියල,අනිවාරයෙන්ම කෙටිපණිවුඩ "SMS" යවන ඒක තමයි.ඒය ප්‍රමාණයෙන් ගත්තම Calls අරන් තියන ප්‍රමාණයට වඩා විශාල අගයක්.ඒ කියන්නේ දුරකතනය Text machine ඒකක් වෙලා.හැබැයි ඒහෙම කරගෙන තියෙන්නේ ඔබ පමණක්ම නෙවෙයි.
පසුගිය වසර තුල පමණක් යැවු sms ප්‍රමාණය ට්‍රිලියන 8 දක්වා වැඩිවෙලා.ඒමගින් දුරකතන සේවා සපයන සමාගම් ලැබු ආදායම ඩොලර් බිලියන ගණනක්.නමුත්...
Monday, November 26, 2012
Thursday, November 22, 2012
අභාවයට යන CD/DVD වලට විකල්පයක් තියනවද?
Posted on 11:36 AMby chamal
with No comments
පරිගණක ඒන්න ඒන්නම කුඩා වෙනව,පරිගණක ආශ්‍රිත ජිවන රටාව වෙනස් වෙනව,ඒ අතර CD/DVD කියවන වගේ Optical drivers රදවා තබන්නට තරම් විශාල උපකරණ නැති වෙමින් යනව.වර්ථමානයේදි වෙළදපොලේ බහුලව තියෙන්නේ Blu-ray තාක්ශණය සහිතව ඒන විඩියො තැටි.නමුත් දත්ත ගබඩාකරණය සලකපුවහම CD/DVD කියන ඒවා ක්‍රමයෙන් අභාවයට යනව.
නමුත් තවමත් සැහෙන පාරිභොගිකයින් ප්‍රමාණයක් කැමති තමන් මිලදි ගන්නා චිත්‍රපටය හෝ සංගිත තැටිය CD/DVD ඒකකින්ම ලබා ගන්න.මේ තත්වයත් ලගදිම 'Streaming...
Tuesday, November 20, 2012
ඔබත් ටැබ්ලට් පරිගණක භාවිත කරන්නෙක්ද?
Posted on 12:44 PMby chamal
with No comments

ඔබ කවදාවත් හිතල නැතුව ඇති ඔබ ටැබ්ලට් ඒකක් භාවිතා කරන විට සිට්ය යුතු ඉරියව්ව ගැන,සාමාන්‍යය පරිගණකයක් භාවිතා කරන කොට වගේ කොන්ද,බෙල්ල තිබිය යුතු ආකාරය ගැන.ඇත්තටම Tablet,i pad,Android tablet වගේ උපකරණ භාවිතා කරන කොට ඒ දේවල් ගැන සිතිම නම් හුගක් වැදගත්.නැත්නම් දිර්ග කාලිනව බලපාන සෞඛය ගැටලු ඇතිවෙන්න පුලුවන්.
අද මම ඉදිරිපත් කරල තියෙන්නේ ටැබ්ලට් පරිගණකයක් භාවිතයේදි ඔබ භාවිතා කල යුතු ඉරියව් මොනවාද? කියන ඒක සවිස්තරව ඉදිරිපත් කරල තියන ආදර්ශණයක්.ඒමගින්...
Monday, November 19, 2012
වින්ඩොස් වල Boot Speed ඒක වැඩිකරගන්න කැමතිද?
Posted on 12:43 PMby chamal
with 2 comments
ඔබේ පරිගණකය boot වෙන්න කොච්චර වෙලා යනවද?මිනිත්තු 1...2...3...ක්?මිනිත්තු තුනකට වඩා නම් නොයනව ඇති.නමුත් මම පුදුම වෙන්නේත් නැහැ ඒ කාලය මිනිත්තු තුනට වඩා වැඩි කියල ඔබ කිව්වත්.ඒකට හේතුව තමයි අපේ අනුදැනුම ඇතිව හරි නැතුව හරි අපි අවසර දිලා තියනව පරිගණකය boot වන විටම start up වෙන විදියේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්න.මෙහිදි අපේ පරිගණකය boot වෙන්න අවශ්‍යය පියවර වලට අමතරව මේ අනෙක් වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නත් පටන් ගන්න නිසා පරිගණකය අමතර කාලයක්...
Saturday, November 17, 2012
ගිණි හිවලාට විකල්පයක්..
Posted on 11:53 AMby chamal
with No comments

ගුගල් Chrome වෙබ් බ්‍රවුසර් ඒකේ සාර්ථකත්වය නිසා පසුගිය වසර කීපය තුල Firefox වෙබ් බ්‍රවුසරයේ ජනප්‍රියත්වය සිඝ්‍රයෙන් පහල ගියා.සමහරු මේ වන විටත් Chrome වලට මාරුවී අවසන්.නමුත් තවමත් බොහොමයක් දෙනා Firefox වලින් අයින් වෙන්න අකමැත්තක් දක්වනව.ඒකට හේතු රාශියක් තියෙන්න පුලුවන්.ඒ අතරේ වෙනත් බ්‍රවුසරයක් භාවිත කිරිමට නුහුරු නිසා ඇති අකමැත්ත,වෙනත් බ්‍රවුසරයක් භාවිත කිරිමේදි භාවිතා වන මෙමරි ප්‍රමාණය වැඩි වීම බලපාන්න පුලුවන්.නමුත් බහුතරයකට තියන ගැටලුව...
Friday, November 16, 2012
ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය)
Posted on 12:30 PMby chamal
with 4 comments
ඇන්ඩ්‍රොයිඩ් යනු ඇන්ඩ්‍රොයිඩ් නම් සමාගම විසින් ජංගම උපකරණ සඳහා නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි. 2005 දී ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම මිලදී ගන්නා ලදී. ලිනක්ස්
කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදයක් වන ඇන්ඩ්‍රොයිඩ්, විවෘත හා නිදහස්
මෙහෙයුම් පද්ධතියක් ලෙස බෙදා හරිනු ලබයි. ඇන්ඩ්‍රොයිඩ් සතුව දුරකථනවල
ක්‍රියාකාරිත්වය වැඩි කරන යෙදවුම් මෘදුකාංග ("apps") ක්‍රමලේඛනය කරන
මෘදුකාංග සංවර්ධකයන්ගෙන් සැදුම් ලත් අති විශාල සමූහයක් සිටී. දැනටමත්...
Thursday, November 15, 2012
ලස්සන පියාඹන ට්විටර් කුරුල්ලෙක් ඔයාගේ බ්ලොග් ඒකටත්....
Posted on 11:41 AMby chamal
with 2 comments
ට්විටර් (Twitter) යනු සමාජ ජාල හා සුක්ෂම බ්ලොග් සේවාවකි. මෙම
සේවාව මගින් පරිශීලකයන්හට අනෙත් පරිශීලකයන් සපයන කෙටි පණිවිඩ (ට්වීට්ස් ලෙස
හැදින්වෙන ) කියවීමට සහ එවන් පණිවිඩ යැවීමට හැක. මෙම පණිවිඩ අකුරු 140 කට
සීමා වන අතර අන්තර්ගතය අකුරු වලට පමණක් සීමා වේ.අන්තර්ජාලය හරහා පවත්වාගෙන යන කෙටි පණිවිඩ සේවය ට්විටර්. මෙය කුඩා ප්‍රමාණයේ බ්ලොග් ලිවිය හැකි සේවයකි.
එහෙත් මෙය හුදෙක් කෙටි පණිවුඩ සේවයක් පමණක් ම නෙවේ එය මිතුරු...
Tuesday, November 13, 2012
Fake Facebook Account ඒකක් හදුනාගැනිම හා ආරක්ශාවිම..
Posted on 10:32 PMby chamal
with No comments

මැතකදි ෆේස්බුක් සමාගම විසින් සිදුකර තිබෙන පරික්ශණයකට අනුව ෆේස්බුක් සමාජ ජාලය තුල හොර ගිනුම්(fake accounts) මිලියන 83 පමන ඇති බව සොයාගෙන තියනව.මින් සමහරක් සමහර ගිනුම් වල පිටපත් වන අතර සමහර ඒවා ව්‍යාපාරික ආයතන විසින් පවත්වාගෙන යන ඒවා බව හදුනාගෙන තියනවා.නමුත් තවමත් ඉතා විශාල ගිනුම් ප්‍රමාණයක් කූට ලෙස සාදාගත් ඒවා බවයි කියවෙන්නේ.
මේ ගිනුම් අයිතිකරුවන් අපේ මිතුරන් ලෙස පෙනි සිටිමින් අපව spam කිරිමකට ලක් කරනවා.ඔවුන් ඒල්ල කරන සමහර phishing...
Monday, November 12, 2012
හොදම පින්තුර හොයල දෙන්නේ Bing ද Google ද?
Posted on 12:02 PMby chamal
with No comments

Bing සෙවුම් යන්ත්‍රය වරක් ගුගල් සමාගමට ප්‍රබල අභියොගයක් ඒල්ල කලා.ඒ නවතම ගුණාංග සහිත වඩා හොද ඩ්සයින් ඒකක් ඉදිරිපත් කරමින්.ඒ තුල අප්‍රමාණ අනුචලන (scrolling) පරාසයක්ද,ඒකවගේ පින්තුර සේවිමේ හැකියාවද අඩංගු උනා.මීට වසර කීපයකට පෙර Bing ගුගල්ට වඩා ඉදිරියෙන් සිටියා.නමුත් අද වන විට ගුගල් සාර්ථක මට්ටමක පවතිනව.
Bing සහ Google යන දෙකම බොහෝ පරිශිලකයින් ප්‍රමාණයකට සේවා සපයනව.ඒකිනෙකාට අනුව මේ දෙකම සතුව ඔවුන්ට දැනෙන හොද සහ නරක ගතිගුණ තියෙන්න...
Friday, November 9, 2012
ගුගල් සර්ච් වෙනස් වෙයි...
Posted on 4:23 PMby chamal
with 3 comments
ගුගල් සමාගම ඔවුන්ගේ නිශ්පාදන නිරන්තරයෙන්ම අලුත් වෙනස් කම් සහිතව ඉදිරිපත් කිරිමට යුහුසුලු වෙනව.මේ යටතේ ගුගල් ඔවුන්ගේ ඩෙස්ක්ටොප් පරිගණක වල සර්ච් (Search page) තිරය වඩාත් පැහැදිලි ආකාරයෙන් ඉදිරිපත් කර තියනවා.ඒ ඔවුන් මේ දක්වා භාවිතා කල සර්ච් පිටුව නව ආකරයේ design එකක් සහිතව ඉදිරිපත් කිරිම මගින්.
ඔබ ඔබේ දුරකතනයෙන් හෝ Tablet එකෙන් අන්තර්ජාලයට පිවිසෙන්නෙක් නම් මේ වන විටත් ඔබ මේ අත්දැකිම ලබා ඇති.නමුත් මේ වනවිට ඒ වෙනස...
Thursday, November 8, 2012
Alt+Tab app Switching in Windows 7
Posted on 6:43 PMby chamal
with No comments

Alt+Tab යතුරු press කිරිම මගින් windows අතර පහසුවෙන් මාරු වෙන්න පුලුවන් කියල ගොඩක් අය දන්නවත් ඇති. ඔයාලට Alt+Tab Key ඒකවර Press කිරිම මගින් දැනට ඔපන් කරගෙන ඉන්න windows අතර පහසුවෙන් හුවමාරු වෙන්න පුලුවන්.මේක windows 7 වල තියන සරල shortcut ඒකක්.Windows 7 වල යතුරු පුවරුව භාවිතයෙන් පිවිසිය හැකි shortcut රාශියක් තියනව.ඒ අතර Alt+Tab මාරුව පහසුවෙන් සහ වේගයෙන් කර ගන්න පුලුවන් විධ් කීපයක් තියනව.
ගොඩක් අය කරන්නේ Alt+Tab යතුරු...
Subscribe to:
Posts (Atom)