මේකට විසදුමක් විදියට Firefox සමග ක්‍රියාකරන add-ons හොදින්ම ක්‍රියාත්මක වන Chrome වගේ අතුරු මුහුණතක් සහිත විකල්ප බ්‍රවුසරයක් ඇවිල්ලා තියනව.ඒ තමයි The Internet Security gurus at Comodo කියන ආයතනය නිපදවලා තියන IceDragon කියන බ්‍රවුසරය.IceDragon කියන්නේ Firefox වලම සංස්කරණයක් නමුත් ඒයට වැදගත් පෙනුමක් දි තියනව.
Download Here
IceDragon වල download size ඒක 30Mb පමණ වෙනව.ඒය පරිගණකයේ ස්ථාපිත කලවිට ලබා ගන්නේ 40Mb ඉඩක් පමණයි.
IceDragon වල පෙනුම Firefox වලින් විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ.theme ඒක dark,ඒය සියලුම ගතිගුණ වලින් පරිපුර්ණ බ්‍රවුසර් ඒකක්.ඒ වගේමයි ඒහි හරය Firefox වගේ.මේ තියෙන්නේ ඒහි පෙනුම.
කලින් සදහන් කලා වගේම Firefox වල ක්‍රියාකරණ සියලූම add-ons IceDragon වල ක්‍රියාකරණව.bookmark bar ඒක ලගම Facebook icon ඒකක් තියනව. ඒ අසලම තැඹිලි පාටට හුරු අත් කාචයක රුපයක් තියනව.ඒවා add-ons නොවේ.
Facebook අපි නිතරම යන ඒන තැනක් නිසා ඒක ක්ලික් ඒකකින් ඊට පිවිසිමට හැකි වන අයුරින් තමයි ඒ අයිකන් ඒක තියෙන්නේ.ඒතකොට අත් කාචයෙන් ලැබෙන්නේ Comodo siteinspector ඒක.එ මත ක්ලික් කල විට ඔබ භාවිත කරන වෙබ් අවවියක siteinspector ඒකක් ලබා ගන්න පුලුවන්. Install කරගෙන බලන්න මේකත් ලස්සන වගේම වේගවත් බ්‍රවුසර් ඒකක්.
0 comments:
Post a Comment