උපසිරසි සාමන්‍යයෙන් .SRT සහ .SUB කියන ආකාර දෙකෙන්ම පවතිනවා.ඒවා ඔබට විවිධ වෙබ් අඩවි වලින් ලබා ගන්න පුලුවන්.ඔබට අවශ්‍ය්ය චිත්‍රපටයේ නම Subtitle යන්න සමග ගුගල් කර ඔබට විවිද භාශා වලින් ඒහි උපසිරසි ලබා ගන්න පුලුවන්.මේ තියෙන්නේ ඔබට නොමිලයේම උපසිරසි ලබාගත හැකි වෙබ් අඩවි කීපයක්.
මේ කුඩා මෘදුකාංගය තමයි Direct vobsub codec.ඒය පරිගනකයේ ස්ථාපනය කර ගැනිමෙන් ඔබට පහසුවෙන් Media Player ඒක හරහා උපසිරසි සහිතව චිත්‍රපටි බලන්න පුලුවන්.450kb පමණ ඉතා කුඩා මෘදුකාංගයක් නිසා මෙය පහසුවෙන් බාගත කර ගන්න පුලුවන්.
DOWNLOAD HERE
දැන් ඔබට උපසිරසි සහිතව චිත්‍රපටයක් බැලිමට අවශ්‍යය වු විට උපසිරසි ෆයිල් ඒක බාගත කරගෙන ඒය චිත්‍රපටය අඩංගු ෆෝල්ඩරයටම ඇතුල් කර ඒ දෙකටම ඒකම නම ලබා දෙන්න ඔන.ඒ කියන්නේ ඔබ නරඹන චිත්‍රපටය Abc.avi නම් උපසිරසි ෆයිල් ඒක Abc.srt ලෙස සකසා ගත යුතුයි.ඉන්පසු media player ඒක විවෘත කරගෙන play--->captions & subtitles යන්නට ගොස් 'on if available" සක්‍රිය කරන්න.දැන් ඔබට ඔනම අවස්තාවක උපසිරසි සහිත චිත්‍රපට Media Player හරහා නරඹන්න පුලුවන්.
Old Posts
0 comments:
Post a Comment