ගුගල් මැප්ස් වලට අලුතින්ම ඒක් කරල තියෙන්නේ ලෝකේ තියන ලස්සනම සජිවි කොරල්පර 6 ක සිතියම්.හරියට අපි ඒ කොරල් පර අතරින් පිහිනා යනවා වගේ අත්දැකිමක් අපට ලබා ගන්න පුලුවන්.
මේ දියයට සිතියම් වලත් භාවිතා වෙන්නේ වීදි සිතියම් වලට භාවිතා කල තාක්ශණයම තමයි.මෙහිදි භාවිතාවන HD Images ලබා ගන්න The Catlin Seaview Survey ඒකත් සම්බන්ද වේලා තියනව.SVII කියන දියයට පින්තුර ගන්න පුලුවන් සුපිරි කැමරාව මේ සදහා භාවිතා කරල තියනව.
මෙහිදි ඉදිරිපත් කරල තියන කොරල් පර පිහිටල තියෙන්නේ පිලිපීනය,හවායි,ඔස්ට්‍රේලියාව වැනි රටවල් වල.මෙවැනි තවත් දියයට සිටියම් ගුගල් මැප්ස් හරහා ඉදිරිපත් කිරිමට ඔව්න් බලාපොරොත්තු වෙනවලු.
cool...
ReplyDeleteoke link ekath dunnanam thama hoda
ReplyDelete