Wednesday, February 20, 2013

ෆයිල් cloud ඒකෙන් ජි-මේල් ඒකට ඇටැච් කර යැවිම..

       අපි ගොඩක් දෙනෙක් දැන් Cloud servers භාවිතා කරල දත්ත ගබඩා කරල තියා ගන්නව.ඔයා Cloud ඒකක තියන යමක් යාලුවකුට ඊ-මේල් කරන්න ගිහින් තියනවද?ඒ වගේ වෙලාවක ඔයාට සිදද වෙලා ඇති ෆයිල් ඒක පරිගණකයට Cloud ඒකෙන් භාගත කරගෙන නැවත ජි-මේල් ඒකට ඇටැච්(Attached) කරල තමයි යවන්න  වෙන්නේ.මේක තිකක් විතර කරදර වැඩක්,අපිට බැරිද කෙලින්ම Cloud ඒකෙන් ජි-මේල් ඒකටම ෆයිල් ඒක ඇටැච් කරල යවන්න.    ඔයාට ඒක කරන්න පුලුවන්...

Thursday, February 14, 2013

තුන්වන පරපුරේ වෙබ් අඩවි කෙසේ වේවිද?(Web 3.0)

   ඔයාල ගොඩක් දෙනෙක් මම ලගදි ලියල තිබුන "දෙවන පරපුරේ වෙබ් අඩවි.." කියන ලිපිය කියවල තිබුන.ඒ නිසා මම හිතුව ඒ ලිපිය නවත්තල තිබුන තැනින් තව ටිකක් ඉස්සරහට යන්න.මම ලිපිය නවත්තල තිබුනේ " සමහර අය තවමත් වෙබ් 2.0 ගැන අවබොධ කරගන්න උත්සාහ කරන අතර තුර ,අනිත් අය දැනටමත් වෙබ් 3.0 ගැන හිතන්න පටන් අරගෙන.වෙබ් 3.0 කොහොම වේවිද?"  කියල.ඉතින් අද ඒ ප්‍රශ්නයට සරල උත්තරයක් දෙන්න උත්සාහ කරන්නම්.    අන්තර්ජාලය පිළිබද විශේෂඥයන් කියන්නේ වෙබ් 3.0...

Wednesday, February 13, 2013

ජි-මේල් ලස්සන කරන අලුත්ම emoticons ඒකතුව..

   ඔයාල ගොඩක් දෙනෙක් ඊ-මේල් යවන්න භාවිතා කරන්නේ ගුගල් සමාගමේ ජි-මේල් වෙන්න ඔන.ඒ අයට හොද ආරන්චියක් තමයි මේක.ඔයාල ඊ-මේල් ඒකක් ලියන්න ගිහින් ඒකේ තියන emoticon අයිකනය මත ක්ලික් කරපුවහම පහුගිය කාලේ නම් තිබුනේ "Coming soon" කියන පණිවුඩය.තව දුරටත් ඒක ඒහෙම වෙන්නේ නැහැ.ඒකට හේතුව තමයි ගුගල් ඔවුන්ගේ ජි-මේල් emoticon කතුවට අලුතින්ම emoticon 1000 අධික ගණනක් හදුන්වා දි තියනව.ඔයාට පුලුවන් ඊ-මේල් මැසේජ් ඒකට emoticon ඒකතු...

Monday, February 11, 2013

ඔබේ දුරකථනය නැති උනාද නැත්නම් සොරකම් කලාද?මෙන්න විසදුමක්..

   අපි හැමොම දුරකථන භාවිතා කරනව.ඒක නැති උනොත් මොකද කරන්නේ?ඒතකොට ඒකේ තියන තොරතුරු වෙනත් කෙනෙක් අතට පත් විමේ අවදානමක් තියනව නේද.ඒවා ඔයායේ පෞද්ගලික හෝ ව්‍යාපාරික තොරතුරු උනොත් තත්වය තවත් භයානක වෙනව.    මේ ලිපියෙන් කියවෙන්නේ ඒ වගේ අවස්ථාවක භාවිත කරන්න පුලුවන් මෘදුකාංගයක් ගැන.මේක හොදටම වැඩ කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත් දුරකථන සමග,ඒ වගේම වින්ඩොස්,බැලැක්බෙරි දුරකථන සමගත් ක්‍රියා කරනව.    ඒක තමයි Lookout කියන...

Friday, February 8, 2013

දෙවන පරපුරේ වෙබ් අඩවි..(web 2.0)

   අන්තර්ජාලයේ භාවිතා වන වචන,යෙදුම් සාමාන්‍යය ජනයා අතරට ගියේ "web 2.0" නිසා කිව්වොත් ඇත්තටම හරි.ගොඩක් අය මේ වචනය අහල ඇති,නමුත් ගොඩක් අයට web 2.0 ගැන හරි අදහසක් නැහැ.සමහරු කියන්නේ මේ වචනය කිසිම  වැදගත් කමක් නැති වෙළද ප්‍රචාරණයට පමණක් භාවිතා කරන ඒකක් කියල.සමරු කියන්නේ web 2.0 කියන්නේ ඇත්තක් කියල.කොහොම හරි web 2.0 වල තියෙන ලක්ශණ පහත තියනව. වෙබ් අඩවි වලට පිවිසෙන අයට වෙබ් පිටු වලට වෙනස් කම් සිදුකල හැකි විම.ඒ සදහා වෙබ් ෆොරම්ස්...

Thursday, February 7, 2013

පරිගණකය crash වෙනවද?මෙන්න විසදුම්...

   තවත් නිල් පාට තිරයක්,බුට් වල ප්‍රශ්ණයක් නැත්නම් ස්ක්‍රින් ඒක හිරවෙලා.දැන්නම් ඔයාට පරිගණකය restart කරන්න වෙනව.ඒ කියන්නේ දැනට කර කර හිටපු වැඩ ඔක්කොම නතර කරන්න වෙනව කියන ඒක.වැඩකර කර ඉන්න කොට අතරමග නතර වෙන ඒක සහ ඒකට හේතුව හොයා ගන්න බැරි වුනාම ලොකු කේන්තියන් ඒනව නේද?    මෙහෙම පරිගණකය අතර මගදි හිරවෙනවට නැත්නම් ඒර(error) මැසේජ් ඒන ඒකට කියන්නේ Crash වෙනව කියල.Crash වෙන්නේ පරිගණක මෙහෙයුම් පද්ධතියේ වරද නිසාම නෙවෙයි.ඒයට බලපාන හේතු...

Wednesday, February 6, 2013

මේ දශකයේ ජනප්‍රියම "පරිගණක සහ තොරතුරු තාක්ශණය" ආශ්‍රිත රැකියා..

   ඔයා කවුරු වෙන්නද කැමති? අපි පොඩිකාලේ "ඔයා ලොකු වෙලා කවුරු වෙන්නද කැමති?" කියල අහපුවහම ඒක ඒක කාලෙට විවිධ උත්තර දෙනව.පොඩිම කාලේ නම් පියුම් මහත්තයෙක්,වෙලෙන්දෙක් වෙන්න,ටිකක් ලොකු වෙන කොට ඩොක්ටර් කෙනෙක්,ගගණගාමියෙන්,නිතිඥයෙක් වෙන්න තමයි ට්‍රයි ඒක.නමුත් මේ දවස් වල ඒ කියන්නේ පරිගණක සහ තොරතුරු තාක්ශන යුගයේ ඒ රැකියා පිළිබද තියන හින වෙනස් වෙලා.ගොඩක් අය කියන්නේ Software engineer කෙනෙක්,Programmer කෙනෙක් වෙනව කියල.    අද වෙන විට තොරතුරු...

Tuesday, February 5, 2013

Computer Expansion port

   Expansion slot ඒකක් නැත්නම් Expansion port කියන්නේ පරිගණක මවුපුවරුව මත තියන,පරිගණකයට තවත් උපාංග,පුවරු සවි කිරිමට අවශ්‍යය ඉඩ ලබා දෙන විවර(slots) වලට.උදා: විදියට ඔබට ඔබේ පරිගණකයට අලුත් video card ඒකක් සවි කිරිමට අවශ්‍යය යැයි සිතන්න,ඔබට මිලට ගත් card ඒක අදාල Expansion slot ඒකට සම්බන්ද කිරිමෙන් සිදු කරගන්න පුලුවන්.පහල තියෙන්නේ සාමන්‍යය යෙන් පරිගණක මවුපුවරුවක අඩංගු Expansion slots. Computer expansion slots AGP - Video...

Monday, February 4, 2013

Mega Button – Google Chrome Settings In One Click...

   Google Chrome කියන්නේ දැනට තියන හොදම බ්‍රවුසර් ඒක කියන ඒකට කිසිම වාදයක් නැහැ.කොහොම උනත් මේ තරම් ජනප්‍රියChrome වල උනත් සමහර අවාසිදායක ලක්ෂණ තියනව.ඉන් ඒකක් තමයි බ්‍රවුසර් ඒකේ settings වලට ඇතුල් වෙලා ඒහි වෙනස් කම් කිරිමේ දි ඇතිවන අපහසුව.මම කියපු ඒක තෙරුනාද දන්නෑ?බලන්න හොයන්න Chrome Extensions page ඒක.හරි ඒහෙනම් Chrome Memory page ඒක.ඔයාල පලවෙනි වතාවට නම් ඒක හොයන්න හැදුවේ ටිකක් වෙලා යන්න ඇති නේද?අන්න ඒ අපහසු...

Friday, February 1, 2013

How Algorithms Changed The World..

   මිනිස් වර්ගයා විවිධ නවනිපැයුම්,අදහස් ඉදිරිපත් කරල තියනව ලොකය වෙනස් කරපු_දුරකථනය,රූපවාහිනිය,කාර් ඒංජිම,අහස් යානය,පරිගණකය,අන්තර්ජාලය ඒවා අතරින් ටිකක් පමණයි.....නමුත් සමහර වටිනා සහ හැමදෙකම මුලික අඩිතාලම දමපු සොයාගැනිම් තියනව අපේ ඇහැට දකින්න බැරි.ඒවා පසුබිමින් සිටිමින් අදාල කාර්යයට සහය දක්වනව.ඔයා කවදාවත් ඒ ගැන හිතල තියනවද?    ඒ වගේ දේවල් අතරින් ඒකක් තමයි ඇල්ගොරිතම(Algorithm).අපිට මේ වචනය සමිප අන්තර්ජාලය සොයා ගැනිම සමග උනත්,එහි...