තවදුරටත් මුහුණු පොතේ කමෙන්ට් අවුල් වෙන්නේ නැහැ.ෆේස්බුක් සමාගම තවත් විශේෂ පියවරක් ඉදිරියට තබමින් විවිධ පුද්ගලයන්, ආයතන,සමාගම් ආදිය පවත්වාගෙන යන සැම නිල ෆේස්බුක් පිටුවකටම විශේෂ කමෙන්ට් ක්‍රමය හදුන්වා දි තිබෙනව.ඒහිදි මෙච්චර කාලයක් තිබු කමෙන්ට් සහ ඒවාට යොදා තිබු පිළිතුරු තිබුනේ ඒකම ගොඩේ,නමුත් නව ක්‍රමය මගින් අදාල කමෙන්ට් ඒකකට අදාල පිලිතුර ඒය අසලම ඇති ප්‍රති උත්තර දිය හැකි reply button ඒක මගින් කල හැකියි. යමෙකුගේ පිටුවකට ලැබෙන කමෙන්ට්...
Thursday, March 28, 2013
Wednesday, March 27, 2013
ක්‍රොම් වෙබ් බ්‍රවුසරයේ 26 වන සංස්කරණය:Chrome 26
Posted on 11:21 AMby chamal
with No comments
ගුගල් සමාගම මේ වන විට ඔවුන්ගේ අති සාර්ථක ක්‍රොම් (chrome 26) වෙබ් බ්‍රවුසරයේ 26 වන ස්ථායි සංස්කරණය ඒලි දක්වා තිබෙනව.ඒහි වඩාත් කැපි පෙනෙන ලෙස වෙනස් කර ඇත්තේ spell checker පහසුකමයි.ඒය නිසා දන් ගුගල් හරහා සර්ච් කරන ඔබට grammar, proper nouns, homonyms, and context-sensitive spell checking ආදි දේවල් පහසුවෙන් කරගන්න පුලුවන්.
මේ ෆිචර්ස් ම මෙම වසරේ මුල් කාලයේ දි ගුගල් ඩොක්ස් වලටත් ඒකතු උනා.තව දෙයක් කියන්න ඔන ඒ තමයි මේයට ඇත්ත නම්...
වින්ඩොස් 9 වල බීටා සංස්කරණයක් (Windows Blue, Build 9364 leaked)
Posted on 12:40 AMby chamal
with No comments
පසුගිය කාලයේ මයික්‍රොසොෆ්ට් සමාගම ගැන වැඩි කතා බහක් ඇති වුනේ ඔවුන්ගේ නවතම වින්ඩොස් 8 සංස්කරණය ඉදිරිපත් කිරිම නිසා,නමුත් ඊට පස්සේ වැඩිය ලොකු කතා බහක් ඔවුන් ගැන තිබුනේ නැහැ.නමුත් පහුගිය දවස් වල ආපහු කරලියට ආව.ඒ වෙන මොකවත් නිසා නෙවෙයි මයික්‍රොසොෆ්ට් සමාගමේ ඊලග මෙහෙයුම් පද්ධතිය ලෙස සැලකෙන වින්ඩොස් 9 වල බීටා සංස්කරණයක් හොර රහසේම පිටවිම නිසා.මෙය පසුගිය ඉරිදා පටන් ටොරන්ට් සහ ෆයිල් ශේයාරින් අඩවි වල 2.6GB ISO files ලෙස බාගත කල හැකි විම...
Tuesday, March 26, 2013
වෙබ් 3.0 (Semantic Web)
Posted on 12:58 PMby chamal
with No comments
ටිම් බනර්ස් ලී (Tim Berners lee)1989 දි තමයි www(world wide web) නිම කලේ.ඒහිදි ඔහු අන්තර්ජාලයට අතුරු මුහුණතක් නිර්මාණය කරන අතරම මිනිසුන්ට තොරතුරු බෙදා හදා ගන්නත් අවකාශයක් නිර්මණය කලා.ලී කියන විදියට වෙබ් 2.0 කියන්නේ කිසිම තෙරුමක් නැති දෙයක් කියල.දැනට වෙබ් 2.0 කරණවායි කියන සියලුම රාජකාරි කරගන්න පුලුවන් විදියටලු ඔහු www නිර්මාණය කරල ඉදිරිපත් කලේ. මම කලින් ඉදිරිපත් කල වෙබ් 2.0 සහ 3.0 කියන ලිපි දෙකේ දිගුවක්...
Sunday, March 17, 2013
Samsung Galaxy S4 දුරකථනය
Posted on 4:50 PMby chamal
with No comments
ලොකයේ ගොඩක් දුරකථන ලොලින් බලාපොරොත්තුවෙන් ඉන්න නිශ්පාදනයක් තමයි නවතම Samsung Galaxy S4 දුරකථනය.ඔන්න ඒ අයගේ බලාපොරොත්තු සඵල කරමින් ඒය අප්‍රේල් මාසයේ 26 වනදා ඒලි දක්වනව.ඒය රටවල් 155 කටම බෙදාහරින්න Samsung සමාගම සුදානමින්.ඒතකොට ඔයාල හිතන්නේ ඒකේ ගාණ ගැන වෙන්න ඔන.තාම හරියටම සනාථ කරල නැතත්,අපි හැමොගෙම හිනයක් වෙන Samsung Galaxy S4 ඒකක් 725$-695$ අතර ගාණක් වෙයි කියල කියනව. 130 ගරෑම් බර S4 ඒක කලින් ආපු S3 වඩා ප්‍රමාණයෙන් කුඩා ඒකක්.හරියටම...
Saturday, March 16, 2013
HTMT5 න් දාපු වැඩ කැලි.(Do Online With HTML5)
Posted on 10:20 PMby chamal
with No comments

HTMT5 දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතිනව.බොහෝ වෙබ් අඩවි ප්ලගින්ස් භාවිතා නොකර බහු මාධයය (Multimedia) අන්තර්ගතයන් පාවිච්චි කරන්න පුලුවන් නව HTMT5 වෙත මාරු වෙනව.ඒ කියන්නේ Adobe Flash නැති වෙලා යයිද?ඒ ගැන කියන්න තාම වෙලාසන වැඩියි.ඒක වෙලාව ආවම බලාගන්න පුලුවන් වෙයි. මේ අතරතුර HTMT5 සැම තැනම තියන වෙබ් අඩවි බහුලවම භාවිතා කරන නිසා සිත්ගන්නා සුලු HTMT5 සම්බන්ධ නිශ්පාදන නිරන්තරයෙන් ඒලි දකිනව.මේ තියෙන්නේ ඒ වගේ...
ගුගල් රිඩර්ට විකල්ප(RSS Reader Alternatives)
Posted on 10:00 AMby chamal
with 1 comment
ගුගල් රිඩර් නවත්තන කතාව(ගුගල් රිඩර් නවතින ලකුණු.(Google Reader is dead)) ප්‍රසිද්ධ විමත් ඒක්ක ගොඩක් දෙනෙක් ඒකට විකල්ප හොයන්න උත්සාහ කරනව.ඉතින් ඔයා උත්සාහ කරනවනම් ගුගල් වෙනුවට හොද විකල්පයක් සොයා ගන්න මේ තියෙන්නේ ඒකට මගෙන් පොඩි උදවුවක්.1.The Old Reader
ලගදිම මේ නමෙන් ''Old'' කියන කොටස ඉවත් කරයි.මොකද ගුගල් සමාගමේ නිවේදනයෙන් පස්සේ 45000 අධික පිරිසක් දැනට මත් ඒහි ලියාපදිංචි වෙලා.2.Feedly
ගුගල් රිඩර් වගේම නැණවත් වැඩසටහනක්.මෙයත්...
Friday, March 15, 2013
"ස්නයිප"වැඩසටහන්.(What Is a Sniffer Program?)
Posted on 10:22 PMby chamal
with No comments
අන්තර්ජාලයට සමිප මිනිසුන් සිටින ලොකයක ජිවත් වන අපට නිරන්තරයෙන්ම සිදුවන ආරක්ශාව සම්බන්ද ගැටලු හිසරදයක් වෙලා තියනව.ස්නයිප වැඩසටහනක් (sniffer Program) කියන්නෙත් ඒ වගේ නිති විරොදි හැකර්කරුවන්ට අපගේ සංවේදි තොරතුරු ලබා ගන්න පුලුවන් ආකාරයේ වැඩසටහනක්. ස්නයිප වැඩසටහනක් ඒක් පරිගණකයක සිට තවත් පරිගණකයකට හෝ උපාංගයකට සම්ප්‍රේශණය වන තොරතුරු අනාවරණය කර ගනිමට සමත්.උදාහරණයක් විධියට ස්නයිප වැඩසටහ local area network ඒකේ තියන පරිගණකයකට උපදෙස් දෙනව...
ගුගල් රිඩර් නවතින ලකුණු.(Google Reader is dead)
Posted on 8:00 AMby chamal
with 1 comment
ගුගල් සමාගම තම නිශ්පාදන ශෝධනයකට සුදානම් වෙනව.පසුගිය දිනක ගුගල් සමාගම නිවේදනයක් නිකුත් කලා.ඒ ඔවුනේ නිශ්පාදන කිපයක් වන Google Reader, Google Cloud Connect, CalDAV API අත් හිටවන්න තිරණය කරල. ගුගල් රිඩර් ලබන් ජුලි මාසය වන විට වසා දැමිමට තිරණය කරල.ඒ තමන්ගේ පාරිභෝගිකයන්ට වෙනත් සේවයකට මාරු විමට මාස කිපයක් ලබා දෙමින්.පසුගිය වසර කිපය පුරාම RSS feed වලට තිබු ඉල්ලුම පහත වැටිම වසර 8 පුරාවට සේවය ලබා දුන් මෙය නවතා දැමිමට හේතුව බවයි ගුගල් සමාගම...
Thursday, March 14, 2013
බලාගෙනයි...(What Not To Share On Facebook)
Posted on 4:05 PMby chamal
with No comments

"ෆේස්බුක්" සමාජ ජාල වෙබ් අඩවි වල ප්‍රමුකයා.අපි දෙපාරක් නොහිතාම අමුතු අරුම පුදුම දෙවල් බෙදාහදා ගන්නා තැන.ඒ කාරණය පුද්ගලිකත්වය කියන තැනට ඒන කොට ටිකක් භයානකයි.ෆේස්බුක් තවමත් පුද්ගලිකත්වය කියන කාරණයේදි අපට පහසුවක් සපයනව,නමුත් මතක තියාගන්න ලොකයේ ඉන්න ඔනම කෙනෙකුට ඔයාගේ ගිණුමේ තියන දේවල් බලන්න පුලුවන් කියල. මේ කාරණය නිසාම ඔයා මොනවද ෆේස්බුක් ඒකේ බෙදාගන්න ඔන,ඒ වගේම මොනවද නැත්තේ කියන දේ හරිම වැදගත්.මම අද මගේ ලිපියෙන් කියන්නේ මුල...
Wednesday, March 13, 2013
වේගවත් අන්තර්ජාල සම්බන්ධයක්(Increase 3G Speed)
Posted on 10:32 PMby chamal
with 1 comment
3G broadband භාවිතා කරල අන්තර්ජාලයට පිවිසෙන ඒක,වෙබ් අවකාශයේ සැරිසරන ඒක,ඩවුන්ලොඩ් ඒකක් කරගන්න ඒක පෙරට වඩා වෙගවත්ව කරගන්න පුලුවන්.නමුත් නවතම 3G modems වලත් සංඥා ලැබිම් පිළිබද ප්‍රශ්ණ තියනව.ගෙදර හෝ කාර්‍යයාලයේ පිහිටුම නිසා සංඥා වලට බාධා වෙලා ඉන්ටනෙට් සබදතාව අඩපන වෙන්න පුලුවන්.ඒ නිසා ඉතා සරල වෙබ් පිටුවක් පවා Load වෙන්න ලොකු කාලයක් ගත වෙන්න පුලුවන්.දුර්වල 3G ආවරණයක් තිබිම නිසා 3G modems ඒක වෙගයෙන් අඩු 2G වල සංඥා වලට මාරු වෙනව.ඒ නිසා...
Sunday, March 10, 2013
ෆේස්බුක් ආපහු වෙනස් වෙයි.(Facebook changes Again:News feed)
Posted on 10:20 PMby chamal
with 2 comments
ෆේස්බුක් සමාගම මේ වසරේ තම සමාගම සිදුකරන විශාලම වෙනස් කම පිලිබද නිවේදනය කලා.ඒ තමයි අලුත්ම නිව්ස් ෆිඩ්"News feed" ඒකේ වෙනස් විම.මේ වෙනස් කිරිමේදි මුලික අවධානය යොමු කරල තියෙන්නේ අපිලිවෙල අඩු කිරිමට(ෆේස්බුක් භාවිතා කරන්නන් නිතරම බලාපොරොත්තු වන දෙයක්) අවශ්‍යය කටයුතු යෙදිම.ඒ වගේම ඒය ඉදිරිපත් කරන ශෛලියත් වෙනස් කරල. නව News Feed ඒක අපට නිව්ස් වල ස්වභාවය අනුව ඒක ඒක වර්ග වලට අයත් ලිපි තොරාගැනිමේ පහසුකම ලබා දෙනව.ඔබට ඔබේ පොස්ට් පෙරාගන්න පුලුවන්,ඒ...
Saturday, March 9, 2013
මෙටා සෙවුම් යන්ත්‍ර සහ ඒවායේ ක්‍රියාකාරිත්වය.(What is a meta search Engine?)
Posted on 9:30 AMby chamal
with No comments

සර්ච් ඒංජින් ඒකක් කියන්නේ අන්තර්ජාලයේ අත්‍යවශ්යම අංගයක්.ඔයාට හිතන්න පුලුවන්ද "ගුගල්" නැති අන්තර්ජාලයක් ගැන.ගුගල් සමාගම සපයන සේවා නැති අන්තර්ජාලයක් ගැන මටනම් හිතා ගන්නවත් බැහැ.හිතන්න සර්ච් ඒන්ජින් අපට සපයන සේවාව ඒතරම් විශේෂයි.අන්තර්ජාලයේ වෙබ් අඩවි බිලියන ගාණක් තියනව,ඒ වගේම ඒවායේ අඩංගු තොරතුරු ප්‍රමාණයත් අති විශාලයි.සෙවුම් යන්ත්‍රයක් මගින් තමයි ඒවා සංවිධානය කරල සොයාගන්න පහසු විදියට ඉදිරිපත් කරන්නේ.ඒතකොට වෙනස් විදියේ සර්ච් ඒංජිනුත් තියනව."මෙටා"...
Friday, March 8, 2013
බින්ග් සහ ගුගල් දෙකෙන්ම ඒකපාර සර්ච් කරන්න.(Search Bing & Google)
Posted on 10:30 AMby chamal
with No comments

අපි හැමොම අන්තර්ජාලය භාවිතා කරන විට භාවිතා කරන සර්ච් ඒංජින් ඒකක් තමයි ගුගල් කියන්නේ.ඒය හොදම මුලාශ්‍ර රාශියක් සපයනව,ඒ වගේම ගුගල් කියන්නේ සර්ච් ඒංජින් ඒකක් සපයන ඒකම ආයතනය නෙවෙයි.ඒ වගේ හොදම සේවා සපයන ආයතන අතර මයික්‍රොසොෆ්ට් සමාගම කියන්නේත් ඉහලින්ම තියන සමාගමක්,ඔවුන් ඉදිරිපත් කරන්නේ Bing නමින් සර්ච් ඒංජින් ඒක.
ඔබ ගුගල් සමාගමට විතරක් නෙවෙයි මයික්‍රොසොෆ්ට් සමාගමත් ඉදිරිපත් කරන බින්ග් සර්ච් ඒංජින් ඒකටත් ඒකවගේම කැමති ඇති.නමුත් ඔබට ඒ දෙකම...
Subscribe to:
Posts (Atom)