පරිගණකයේ
ආරක්ශාව ගැන සැලකිලිමත් වෙන ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්ණයක් තමයි ඒක.හේතු
ගොඩක් නීසා අපි හැමොම නොමිලයේ දෙන ප්‍රති-වෛරස මෘදුකාංග භාවිතා කලත්
ප්‍රධානම හේතුව තමයි ඒක නොමිලයේ දෙන ඒකක් වීම.
උසස් වර්ගයේ ප්‍රති-වෛරස මෘදුකාංගයක් සොයා ගැනිම පහසු නැහැ.කොහොම නමුත් ප්‍රති-වෛරස මෘදුකාංගයේ අතුරු මුහුණත පරිශිලකයාට කෙතරම් සමීපද?කොතරම් හොදින් සහ ක්‍රියාකාරිව නරක වැඩසටහන් වලට විරුධව ක්‍රියාකරනවද? ආදි කරුණු තමයි වැදගත් වෙන්නේ.දැනට භාවිතා වන ප්‍රති-වෛරස මෘදුකාංග අතරින් වඩාත් ප්‍රචලිත මෘදුකාංග කිපයක් තමයි මේ.

avast! Free Antivirus Expect great all-around protection against viruses and trojans. Download |
AntiVir Free Version Lightweight and solid. Good ratings. Worth looking into. Download |
AVG Antivirus Free Edition Not as good as Avast or Avira but with considerably less bloat. The most popular free antivirus. Download |
|||
Microsoft Security Essentials Simple, effective and lightweight protection suite. Download | |
Comodo Internet Security Free security suite, includes both a firewall and anti-virus protection. Download | |
Lavasoft Ad-Aware+ Free A complete anti-virus and anti-malware solution in one tidy free package. Download | |
|||
Panda Cloud Antivirus Free Edition A capable cloud-based antivirus that’s relatively light on resources with decent detection rates. Download | |
BitDefender Free Antivirus Finally BitDefender has released a free version of their antivirus software, optimized for Windows 8. Download |