ඒමගින් ඔබට යම් වෙබ් අඩවියකට යාමට පෙර ඒ ගැන ක්ශනික අවබොධයක් ලබා ගන්න පුලුවන් උනා,ඒහි අඩංගු දේවල් ගැන.නමුත් ඒය දැන් ගුගල් අතහැර දමා තිබෙනව.ඒයට බලපැ ප්‍රධාන හේතු අතර මුලින්ම තියෙන්නේ ඒ විශේෂාංගය භාවිතා කරන්නන් ගේ ප්‍රමාණය සාපේක්ශව කුඩා විම.නමුත් මටනම් ඒක හරි වැදගත් උනා,ඔබටත් එහේමද?
ඒහි වැදගත් කම් රාශියක් තිබුනා,මේ තියෙන්නේ ඉන් කිපයක්,
- The thumbnail gave a clue to the design and quality of a website.
- Some previews displayed text call-out boxes over the preview image to help you see where your query appears on the page.
- For a specific search query, you could quickly compare results and choose a page that best matches what you were looking for.
- It sped up search results because you didn’t need to visit each webpage individually.
SearchPreview
ezLinkPreview
CoolPreviews
භාවිතා කරල බලන්නකො මෙවත් ගුගල් Instant Preview තරම්ම හොදද කියල....
0 comments:
Post a Comment