Wednesday, May 15, 2013

What Does “Dual Core” & “Quad Core” Mean?


  මිට වසර කිපයකට පෙර අපි භාවිතා කරපු බොහොමයක් පරිගණක වල තිබුනේ single core සහිත මධ්‍යය සැකසුම් ඒකකයක්(CPU).නමුත් මේ දවස් වල වෙළද පොලේ තියන බොහො පරිගණක වල CPU ඒක cores 2,4 සමහර විට 8 තියනව.ඔයා පරිගණකයක් මිළදි ගන්නව නම් මිලෙන් අඩු core කිපයක් සහිත පරිගණකයක් හරි මිලෙන් වැඩි core බහුල පරිගණකයක් ඔයාට තොරා ගන්න පුලුවන්.ඒයින් ඔබට තියන වාසිය මොකක්ද?ඒ කිවුවේ වැඩි cores ප්‍රමාණයක් සහිත ඒකක්.
Core ඒකක් යනු කුමක්ද?

   Core ඒකක් කියන්නේ ඇත්ත වශයෙන්ම මධ්‍යය සැකසුම් ඒකකය තුල තියන වෙන්වු කොටසක්.ඒය තමයි CPU ඒකේ තියන වඩා වැදගත්ම කොටස.උදාහරණයක් විදියට dual core ප්‍රොසෙසරයක් තනි චිප් ඒකක් වගේ තිබුනට ඇත්තටම ඒය තුල වෙන් වෙන්ව පිහිටි ප්‍රොසෙසර් දෙකක් තියනව.
  අතිරේකව තියන ප්‍රොසෙසරය නිසා පරිගණකයට අනෙක් ප්‍රොසෙසරයට සමාන්තරවම අතිරේක ක්‍රියාකාරකම් රාශියක් කරන්න පුලුවන්.ඔබ single core පරිගණකයක් භාවිතා කරල ඒහි ප්‍රොසෙසරය dual core වලට මාරු කරානම් ඔයාට මේ වෙනස හොදින්ම අත් විදින්න ලැබිල ඇති.
  හිතන්න ඔයා ෆයිල් archive ඒකක් extract කරන ගමන්ම වෙබ් බ්‍රවුසින් කරනව කියල,ඔයා භාවිතා කරන්නේ single core ප්‍රොසෙසරය ඒකක් නම් වෙබ් බ්‍රව්සින් වලදි හොද ක්‍රියාකාරිත්වයක් ලගා කර ගන්න බැහැ.නමුත් ඔයා dual core පරිගණකයකින් මේ දෙක ඒකවර කලානම් මේ ක්‍රියාකාරකම් දෙකම හොදින් කරගන්න පුලුවන්.ඒ වැඩ දෙක වෙන වෙනම cores දෙකෙන් කෙරෙන නිසා.
  Clock speed ඒක කියන්නේ පරිගණකය කොච්චර වේගයෙන් වැඩ කරනවද කියල මැන ගන්න පුලුවන් ක්‍රමයක්.උදා: විදියට Quad core ප්‍රොසෙසරය ගන්න,ඒකේ Clock speed ඒක 3GHz වෙනව ඒ වගේම ඒහි Core 4 තියනව.මේ සැම core ඒකක්ම 3GHz වෙගයකින් ක්‍රියා කරනව.

Cores වැඩිවන තරමට වෙගය වැඩි වෙනවද?

  බොහො පරිගනක වැඩසටහන් single threaded.ඒ කියන්නේ වැඩසටහනෙන් කරන වැඩ Cores හරහා බෙදා හරින්න බැහැ කියන ඒක.ඒය ක්‍රියාකරන්නේ single core ප්‍රොසෙසරයක් මත පමණයි.ඒ කියන්නේ මේ වැඩසටහන  dual core ප්‍රොසෙසරය සහිත පරිගණකයක භාවිතා  කලාට වේගය වැඩි වෙන්නේ නැහැ.ඔයාගේ පරිගණකය Dual core 3GHz ප්‍රොසෙසරයයක් සහිත පරිගණකයක් ඒහි තියන 3Ghz වැඩසටහන ක්‍රියාකරන්නේ 3GHz වේගයෙන් පමණයි.12GHz වේගයෙන් නෙවෙයි.
  නියම ආකාරයේ multithreaded වැඩසටහන් ලියන ඒක ඇත්තටම හරිම අමාරු වැඩක්.ඒ වගේම තමයි මේ cores වැඩිවන වේගයට සරිලන පරිගනක වැඩසටහන් ලියන ඒක ඉදිරියට තවත් වැඩිපුර අපහසු වෙනව.ගුගල් ක්‍රොම්,සමහර පරිගණක ක්‍රිඩා multi cores වල ක්‍රියා කරන්න නිපදවල තියනව.නමුත් ඔයා භාවිතා කරන වින්ඩොස් ඔෆිස් මෘදුකාංගය Multi core වල Single core වලට වඩා වෙගයෙන් වැඩකරන්නේ නැහ.දෙකෙම ක්‍රියා කරන වෙගය ඒක සමානයි.ප්‍රොසෙසරයක Core වැඩිවෙන ඒකේ වාසිය හොදින්ම ලබා ගන්න ඔනනම් multithreaded සහිත ඇප්ලිකේශන් භාවිතා කරන්න ඔන.
 

ඔයාට මේ cores කලමණාකරනය කරගන්න පුලුවන්.ඒ Task Manager හරහා.










Tuesday, May 14, 2013

Chrome Extensions:Browsing Aids & Bookmarking .



  ගුගල් ක්‍රොම් කියන්නේ දැනට වඩාත් ජනප්‍රියම බ්‍රවුසර් ඒක.ඒහි ක්‍රියාකාරිත්වයට ආධාර කරන කුඩා වැඩසටහන් වලට තමයි Extensions කියන්නේ.මේවා හරියට ෆයර්ෆොක්ස් වල භාවිතා වන add-ons  වගේ.මේ සරල මෘදුකාංග මගින් වෙබ් බ්‍රවුසර් ඒකේ functions වෙනස් කිරිමට සහ වැඩිදියුණු කිරිමට ලක් කරනව. HTML, JavaScript, CSS වගේ වෙබ් භාශාවන් භාවිතා කරල තමයි මේවා නිර්මාණය කරන්නේ.
මේ වගේ නිර්මාණය කරන ලද Extensions විශාල ප්‍රමාණයක් තියනව.ලිපි කිපයක් මගින් Extensions යම් ප්‍රමාණයක් වර්ගිකරණය කරල ඉදිරිපත් කරනව.මේ තියෙන්නේ ඒහි පලමු කොටස.... 

Browsing Aids


Autopager
With Autopager, the next page on a website is loaded automatically as you scroll. Won’t work with every site but is compatible with many, including The New York Times, Google, and Amazon. Download |
Goo.gl URL Shortener
This handy extension lets you shorten URLs with Google URL shortener from the browser itself. Download | 
Hover Zoom
Hover Zoom solves this by making images larger when you hover your cursor over them. Download |
Plain Clothes
Plain Clothes reduces webpages to a less attractive, but simpler, format. Download | 
Stylish
Stylish lets a user add their own style elements to a website and the save them. The opposite of Plain Clothes. Download |
Readability
This extension cuts fancy features and sexy styles and enhances the text, but only when you want it to. Download |
Google Dictionary by Google
Want to know what that word means? Just double click! A definition will appear in a pop-up bubble. A number of major languages are supported. Download | 
Google Quick Scroll
Automatically highlights the text on a site that was relevant to your search and scrolling directly to it. Download | 
Minimalist for Everything
A set of tools that let you re-style Gmail and Google Reader. Download |
Layout Manager
This helpful app lets you re-load a set browser window layout with a single click. Download | 
FlashControl
The best Flash-blocking extension currently available. Reliable, offers whitelist/blacklist support, can selectively block elements. Download
Google Translate
Used to translate all text on a page from one language to another – and does so in flash. Download
BlackMenu
Access Google services, but also content, like Gmail, Google Drive documents and more; directly from Chrome. Download


Bookmarking

diigo The Best Chrome Extensions Diigo
A perfect tool for students/researchers. Diigo lets you highlight, sticky, share and save web pages for organization. Download | 
readlaterfast The Best Chrome Extensions Read Later Fast
Read selected content both online and offline. It includes an excellent interface for organization of content you want to save quickly and easily. Download |
Xmarks
Xmarks syncs your data across both computers and browsers. With Xmarks, you’ll also be just a few clicks away from your bookmarks, passwords and tabs. Download | 
Pearltrees
Bookmarking and organise anything online that interests you into trees and share with others for a social bookmarking experience. Download | 

Monday, May 13, 2013

Web 3.0 Search engine


Kngine කියන්නේ තුන්වන පරපුරේ සර්ච් ඒන්ජින් ඒකක්.ඒමගින් යම්කිසි වචනයක,වාක්‍යයක තේරුමට අදාල තොරතුරු අපට සොයා දෙනව.මෙය තවමත් 100% සාර්ථක නැහැ.ඒහි තවමත් Inverted Indexing ප්‍රශ්ණ තියන්ව.පහළ තියෙන්නේ Kngine  ගැන පළවුන වාර්ථාවක්.

General Information

Website:kngine.com
Blog:blog.kngine.com
Twitter:@knginesphinx
Category:Search
Email:sphinx@kngine.com
Description:Web 3.0 Search engine
Kngine
   The search engines still struggle with Inverted Indexing technology, despite of many attempts to provide rich results through index some HTML tags using standards such as: Microformats, and others; but we believe that we already reach the end of the current technology and we need to think about new beginning.
   While the current Web search engine doesn’t understand the indexed documents, and the queries, it’s just index the documents words in Inverted Index fashion. We in Kngine build the technologies that allow Kngine to understand the documents, and queries.

Read more: http://www.crunchbase.com/company/kngine#ixzz2KHkjvlpo
 


Saturday, May 11, 2013

7 Sticky Notes

  ඔයා ඉකමනට අමතක වෙන සටහන් කොල කැල්ලක ලියල ශිතකරනයේ දොරේ,පොත් මේසය ලග ඒහෙමත් නැත්නම් පරිගණක මේසය වටේ අලවල තියා ගන්න කෙනෙක්ද.නමුත් ඒ සදහා වඩා පහසු වේගවත්,පිරිසිදු ලස්සන ක්‍රමයක් හොයන ඔයාට ඒ සදහා පරිගණකය භාවිතා කරන්න පුලුවන්.ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණක භාවිතා කරන අයට නම් මේ සදහා භාවිතා කරන්න පුලුවන් සරල වැඩසටහන් රාශියක් තියනව.මේවා හරිම කාර්‍යක්ශමයි වගේම ප්‍රයොජනවත්.
වින්ඩොස් වල භාවිතා වන ස්ටිකි නොට්ස් වෙනුවට භාවිතා කරන්න පුලුවන් හොද විකල්පයක් තමයි 7 Sticky Notes.ඒය ඉතාම සරළ වැඩසටහනක්.

"The current version, 1.9, is only a 5.86 MB download and is compatible with 32 and 64-bit versions of Windows 2000, XP, Server, 7, and 8."

screenshots..


sticky notes program for desktop

windows 7 sticky notes

windows 7 sticky notes

windows 7 sticky notes



sticky notes


Friday, May 10, 2013

වින්ඩොස් ඩෙස්ක්ටොප් සර්ච්...

 
  ඔයා නිතරම පරිගණකය භාවිතා කරන කෙනෙක් නම් හොදින්ම දන්නව ඇති වින්ඩොස් වල තියන සර්ච් ඔප්ෂන් ඒක කොච්චර වැදගත්ද කියල.මට නම් ඒක නිතරම මතක් වෙනව,කණ්නාඩි දෙක,යතුරු කැරැල්ල,පොතක් වගේ දෙයක් හොයාගන්න බැරි වෙන කොට.වාසනාවට වගේ පරිගණකය භාවිතා ක්‍රල ෆයිල් ඒකක් හොයා ගන්න ඒක පහසු වෙලා තියෙන්නේ සැම මෙහෙයුම් පද්ධතියකම වගේ අපි ගැනම හිතල ඇතුලත් කරල තියන 'සර්ච්' තියන නිසා.
  දැනට ඔයාගේ මේ පරිගණකයේ තියන සර්ච් හොද උනාට අන්තර්ජාලයෙන් නොමිලයේම ඒකට වඩා විශේෂාංග සහිත වඩා වෙගවත් සෙවුමක් කරගන්න පුලුවන් හොද මට්ටමේ සර්ච් මෘදුකාංග ලබා ගන්න පුලුවන්.## තුන්වන පාර්ශවයේ මෘදුකාංග වන මේවා වින්ඩොස් වල භාවිතා වල සර්ච් වල තියන දුර්වලතා බොහොමයක් මගහැරෙන ලෙස නිමාණය වෙලා තියනව.

  ඇත්තටම වින්ඩොස් වල සර්ච් ඔවුන්ගේ නවතම සංස්කරණය වන වින්ඩොස් 8 වලට ඒන කොට වඩාත් නවිකරණය වෙලා තියනව.ඒ ගැනත් කියන ගමන්ම මේ තියෙන්නේ හොද මට්ටමේ  මෘදුකාංග කිපයක්.

Everything

windows 7 desktop search  

 

Listary

windows desktop search

Japan Vs. America (fun)

  Japan and America are worlds powerful countries.but they different in many ways.can you think how? here small info graphic that show you how...
Just for fun!!!!! 
click to full screen

Tuesday, May 7, 2013

Hashtags in Twitter "#"

  

  "#" සමාජ ජාල වෙබ් අඩවි පුරා පැතිර ගොස් අවසානයි.නමුත් මෙය ආරම්භ කලේ ට්විටර් වෙබ් අඩවිය මගින්.ට්විටර් # ටැග් ඒක ට්විට්ස් වර්ග කරන්න භාවිතා කරන හොදම ක්‍රමවේදයයි.ඒ වගේම // ඒකක් නිර්මාණය කරන්නත් මෙය භාවිතා කරන්න පුලුවන්.ඔයා කරන ට්විට්ස් වඩා වැඩි පිරිසකට ලගා විම තහවුරු කරගන්න ඔන නම් ඔයා යොදන # පිළිබද වඩාත් සැලකිලිමත් වෙන්න ඔන.
ට්විටර්  වල # ටැග් ඒකක් කියන්නේ මොකක්ද?

  • අදාල වචන හෝ වාක්‍යය වලට පළමුව # ඒක භාවිතා කරන්න පුලුවන්,ඒමගින් ඉලක්කගත පරිශිලකයින් ප්‍රමාණයකට ට්විටර්  හරහා පණිවුඩ යවන්න පුලුවන්.
  • # ටැග් ඒකක් මත ක්ලික් කිරිමෙන් අනෙක් අය ඒවු ට්විට්ස් ලබා ගන්න පුලුවන්.
  • # ටැග් ඒකක් ට්විට් ඒකක ඔනැම තැනක භාවිතා කරන්න පුලුවන්.
  • # ටැග් සහිත වචන් trending topics වල ඉහලින්ම තියන්ව.
# ටැග් භාවිතයේදි සැලකිය යුතු කරුණු.
  • හොදින් හිතාමතා ටැග්ස් තොරාගන්න ඔන.
  • # ටැග් ඒකක් යෙදිමට පෙර ඒය සර්ච් කර බලන්න.
  • අනවශ්‍යය ලෙස ටැග්ස් යොදන්න ඒපා.

මේ තියෙන්නේ නිතරම භාවිතා වන # යොදන ජනප්‍රිය ක්‍රම කිපයක්.


  • Every Friday, you can use the Twitter hashtags, #FollowFriday and #FF to recommend other tweeps worth following
  • When attending conferences, watching popular TV shows, or taking part in group events, you can use hashtags to share your thoughts on the experience. This is another aspect of using hashtags that you should use carefully. If you’re livetweeting, be selective regardless so that you don’t flood your followers with tweets that might not be of interest to them.
  • Hashtags are used to label all sorts of useful and creative information – everything from job listings to poetry can be found on Twitter through hashtags. You can keep up with your favourite topics using hashtags, as you’ll find with this list of hashtags tailored for every writer, or even discover topics you knew nothing about.

   # ටැග්ස් හාවිතා වන ආකාරය පිළිබද සවිස්තරාත්මක වැදගත් දත්ත ලබාගත හැකි තුන්වන පාර්ශවයේ වැඩසටහන් තියනව.මේ තියෙන්නේ ඒ වගේ ජනප්‍රිය කීපයක්,


  1. Storify
  2. Topsy
  3. Sopularity