Tuesday, May 7, 2013

Hashtags in Twitter "#"

  

  "#" සමාජ ජාල වෙබ් අඩවි පුරා පැතිර ගොස් අවසානයි.නමුත් මෙය ආරම්භ කලේ ට්විටර් වෙබ් අඩවිය මගින්.ට්විටර් # ටැග් ඒක ට්විට්ස් වර්ග කරන්න භාවිතා කරන හොදම ක්‍රමවේදයයි.ඒ වගේම // ඒකක් නිර්මාණය කරන්නත් මෙය භාවිතා කරන්න පුලුවන්.ඔයා කරන ට්විට්ස් වඩා වැඩි පිරිසකට ලගා විම තහවුරු කරගන්න ඔන නම් ඔයා යොදන # පිළිබද වඩාත් සැලකිලිමත් වෙන්න ඔන.
ට්විටර්  වල # ටැග් ඒකක් කියන්නේ මොකක්ද?

  • අදාල වචන හෝ වාක්‍යය වලට පළමුව # ඒක භාවිතා කරන්න පුලුවන්,ඒමගින් ඉලක්කගත පරිශිලකයින් ප්‍රමාණයකට ට්විටර්  හරහා පණිවුඩ යවන්න පුලුවන්.
  • # ටැග් ඒකක් මත ක්ලික් කිරිමෙන් අනෙක් අය ඒවු ට්විට්ස් ලබා ගන්න පුලුවන්.
  • # ටැග් ඒකක් ට්විට් ඒකක ඔනැම තැනක භාවිතා කරන්න පුලුවන්.
  • # ටැග් සහිත වචන් trending topics වල ඉහලින්ම තියන්ව.
# ටැග් භාවිතයේදි සැලකිය යුතු කරුණු.
  • හොදින් හිතාමතා ටැග්ස් තොරාගන්න ඔන.
  • # ටැග් ඒකක් යෙදිමට පෙර ඒය සර්ච් කර බලන්න.
  • අනවශ්‍යය ලෙස ටැග්ස් යොදන්න ඒපා.

මේ තියෙන්නේ නිතරම භාවිතා වන # යොදන ජනප්‍රිය ක්‍රම කිපයක්.


  • Every Friday, you can use the Twitter hashtags, #FollowFriday and #FF to recommend other tweeps worth following
  • When attending conferences, watching popular TV shows, or taking part in group events, you can use hashtags to share your thoughts on the experience. This is another aspect of using hashtags that you should use carefully. If you’re livetweeting, be selective regardless so that you don’t flood your followers with tweets that might not be of interest to them.
  • Hashtags are used to label all sorts of useful and creative information – everything from job listings to poetry can be found on Twitter through hashtags. You can keep up with your favourite topics using hashtags, as you’ll find with this list of hashtags tailored for every writer, or even discover topics you knew nothing about.

   # ටැග්ස් හාවිතා වන ආකාරය පිළිබද සවිස්තරාත්මක වැදගත් දත්ත ලබාගත හැකි තුන්වන පාර්ශවයේ වැඩසටහන් තියනව.මේ තියෙන්නේ ඒ වගේ ජනප්‍රිය කීපයක්,


  1. Storify
  2. Topsy
  3. Sopularity 

0 comments:

Post a Comment