Sunday, May 19, 2013

What Is HTML5?

   පසුගිය වසර කිපය පුරාම අන්තර්ජාලය භාවිතා කරන අපට දකින්න අහන්න ලැබෙන වචනයක් තමයි HTML5.ඔයා web development ගැන යමක් දැනගෙන හිටියත් නැතත් HTML5 කියන සංකල්පය ඔයාට තරමක කුතුහලයක් ඇති කරනව වෙන්න පුලුවන්.නිසැකවම HTML5 කියන්නේ HTML වල මිලග පියවර.ඒය කුමක්ද කරන්නේ?ඇයි ඒ ගැන මෙච්චර කතා කරන්නේ?
  HTML නැත්නම් HyperText Markup Language කියන්නේ විශ්ව ව්‍යාප්ත වියමන ට අදාල වැදගත්ම අංගයක්.ඒය වෙබ් පිටු කොයි ආකාරයෙන් දිස් විය යුතුද කියල විස්තර කරනව.සිත් ඇද ගන්නා සුළු වෙබ් අඩවි නිර්මාණය කරන්න පසුකාලිනව ඒයට css,,java,flash වගේදේවල් ඒකතු උනා.


  අද අපි HTML කියල හදුන්වන්නේ HTML වල 4 වන සංස්කරණය,ඒය මුලින්ම ප්‍රසිද්ධ කලේ 1997.හිතන්න පුලුවන්ද ඔබ වසර 15 වඩා වැඩි කාලයක් HTML 4 භාවිතා කරනව.අන්තර්ජාලය වගේ තැනක් සලකනකොට ඒක හිතා ගන්න බැරි තරම් දිග කාලයක්.මොකද සාමාන්‍යයයෙන් ඒතරම් කලක් ඒකම ආකාරයට පවාතින්න බැරි නිසා.2000 වසර වෙනකොට මෙයට සමාන්තර Markup Language ඒකක් ආවා ඒ XHTML. ඒයත් තවමත් භාවිතාවේ තියනව.HTML 4 වල තියන ප්‍රශ්ණය තමයි ඒය විශේෂාංග අඩු විම.ඒය අවම කරගන්න Flash වගේ plugins භාවිතා කරන්න පුලුවන්.ගොඩක් Video players මෙයට හොද උදාහරණයක්.ඒවා Flash platform ඒකේ නිර්මාණය කරල වෙබ් පිටු වලට embedded කරනව.ඒ මෙන්ම විවිධ ඇප්ස් වර්ගත් ජාවා වලින් නිර්මාණය කරල වෙබ් පිටු වලට ඇතුල් කරනව.


  නමුත් විශාල plugins ප්‍රමාණයක් තියන නිසා නියම තත්වයක් පවත්වාගෙන යන්න බැහැ.හැම පරිශිලකයෙකුටම ඒක වගේ වෙබ් අඩවියක අත්දැකිම ගන්න නම් හැම බ්‍රවුසරයකදිම ඒක වගේ වෙබ් අඩවිය පේන්න සලස්වන්න ඔන.ඒ සදහා වෙබ් අඩවි නිර්මාණ කරුවන්ට වෙනස් plugins සදහා ම වෙනම කොඩ්ස් ලියන්න වෙනව.මෙය අමාරු කාර්‍යයක්.
  HTML4 හොදි වැඩ කරනව.නමුත් ඒහි දොශ මගහැර HTML5 නිපදවු ඒහි Developers ලගේ අරමුණු කිපයක් තිබුනා.

  • Less dependence on plugins for functionality.
  • Scripting should be replaced with markup whenever possible.
  • Device independence (i.e., available on all devices and providing the same end experience).
  • Public development process so people can see what’s going on.
නව HTML වල අලුතින් ඒක් වු Tags කිපයක්ම තියනව.
  • <header> and <footer> tags to help you isolate the tops and bottoms of content blocks. Can be used more than once on a single page.
  • <article> tag which identifies a specific, singular piece of content, e.g., a blog post or a user comment.
  • <nav> tag to specify which sections should be considered navigational blocks.
  • <section> tag that lets you define a generic section of content; similar to the currently existing <div> tag.
  • <audio> and <video> tags to mark the inclusion of audio or video content.
  • <canvas> tag that lets you draw graphics using a separate scripting language.
  • <embed> tag to embed external content or applications into the page.
ඒ වගේම ඉවත් උනු ටැග් කිපයකුත් තියනව. <acronym>, 
 <applet>,
<font>, 
 <frame>,
<frameset>,
<noframes>

 
HTML5 නිසා ඔයාට තියන වාසි මොනවද?
  ඒමගින් සියලුම වෙබ් අඩවි වලට ඒකවගේ තත්වයක් ලැබෙනව.ඒ නිසා වඩා යහපත් ක්‍රියාකාරිත්වයක් ඒවායින් ලබා ගන්න පුලුවන්.වඩා වෙගවත් වෙබ් අඩවි load විමක්,අවම bandwidth ඒකක් තමයි වෙබ් අඩවියකට අවශ්‍යය වෙන්නේ.ඔබගේ දුරකථනය හරහා අන්තර්ජාලය භාවිතා කරනව නම් ඒයට වැය වෙන ශක්තිය අවම වෙලා ඒහි බැටරියේ ආයු කාලය වැඩි විමක්.විවිධ plugins වල අප්ඩේට් කිරිමත් HTML5වලදි අනවශ්‍යයි.

0 comments:

Post a Comment