Wednesday, May 1, 2013

Missing Google Instant Preview..

  ගුගල් සමාගම ඔවුන්ගේ නවතම නිපැවුම් ඒලි දක්වන වේගයෙන්ම ඔවුන් සතුව ඇති ජනප්‍රිය නිශ්පාදන පිරියම් කිරිමත් කරගෙන යනව.ඔවුන්ගේ නවතම විශේෂාංගය තමයි ගුගල් සර්ච් වල මෙච්චර කාලයක් තිබුන Instant Previews ඒක ඉවත් කර වෙනස්ම ආකරයකින් ඉදිරිපත් කිරිම.ඔවුන් මේ විශේෂාංගය ගුගල් සර්ච් වලට ඉදිරිපත් කලේ මීට වසර 3 කට පමණ පෙර.
  ඒමගින් ඔබට යම් වෙබ් අඩවියකට යාමට පෙර ඒ ගැන ක්ශනික අවබොධයක් ලබා ගන්න පුලුවන් උනා,ඒහි අඩංගු දේවල් ගැන.නමුත් ඒය දැන් ගුගල් අතහැර දමා තිබෙනව.ඒයට බලපැ ප්‍රධාන හේතු අතර මුලින්ම තියෙන්නේ ඒ විශේෂාංගය භාවිතා කරන්නන් ගේ ප්‍රමාණය සාපේක්ශව කුඩා විම.නමුත් මටනම් ඒක හරි වැදගත් උනා,ඔබටත් එහේමද?
ඒහි වැදගත් කම් රාශියක් තිබුනා,මේ තියෙන්නේ ඉන් කිපයක්,

  • The thumbnail gave a clue to the design and quality of a website.
  • Some previews displayed text call-out boxes over the preview image to help you see where your query appears on the page.
  • For a specific search query, you could quickly compare results and choose a page that best matches what you were looking for.
  • It sped up search results because you didn’t need to visit each webpage individually.
  ඉති අපට ආයේ මේ Instant Preview ඒක භාවිතා කරන්නම බැරිද?ඒහෙම වෙන් නැහැ.මොකද මම අද ඒ වෙනුවට භාවිතා කරන්න පුලුවන් Chrome extension කිපයක් ගැන කියන්නයි හැදුවේ.

SearchPreview

google instant preview

ezLinkPreview

preview search results

CoolPreviews

preview search results
   භාවිතා කරල බලන්නකො මෙවත් ගුගල් Instant Preview තරම්ම හොදද කියල....

0 comments:

Post a Comment