අපි තවත් වසරක අවසන් දින කිපයට ඇවිත්,මේක තමයි හොදම කාලය ආපසු හැරිල අපි මේ අවුරුද්දේ මොනවද කලේ කියල බලන්න.අපි හිතාගෙන හිටපු කොච්චර දේවල් කරල තියනවද? තව කොච්චර දේවල් කරගන්න බැරිවෙලාද?
හරි,මේ වසර තුල අන්තර්ජාලයේ සහ අනෙකුත් සන්නිවේදන උපකරණවල වර්ධනය කොහොමද කියල ප්‍රසිද්ද වෙබ් අඩවියක් වන Backgroundcheck.org අඩවිය සමික්ෂණයක් කරල.ඒහිදි ඔව්න් අන්තර්ජාල භාවිතය ජංගම දුරකතන භාවිතය සහ ඒවායේ පසුගිය වසර තුල ඇති වු නැඹුරුව ගැනත් අවධානය යොමු...
Saturday, December 29, 2012
Friday, December 28, 2012
නිතරම www.google.com වලින්ම සර්ච් කරන හැටි...
Posted on 4:55 PMby chamal
with 3 comments
ගුගල් හරහා සෙව්මක් කිරිමේදි නිතරම ඒම සෙව්ම් ප්‍රතිඵල අපට ආසන්නයේම ඇති ඔව්න්ගේ local domain system ඒකට විශේෂිත වු ප්‍රතිඵල පමණක් ලබා දිමට පුරුදු වෙලා ඉන්නව.ඒ කියන්නේ ඔයාල පරිස්සමට නිරික්ශණය කරල තියනවනම්,ඔයා www.google.com කියල ටයිප් කලොත් Domain ඒක ස්වයංක්‍රියවම ඔයාගේ රටේ Google domain ඒක බවට පත් වෙනව.උදා; විධියට අපේ රටේ නම් www.google.lk කියල වෙනස් වෙනව. ඇත්තටම මේ පුරුද්ද සමහර වෙලාවට අපට කරදරයක් වෙන්නත් පුලුවන්.ඒකට හේතුව...
Monday, December 24, 2012
සුබ නත්තලක්...
Posted on 11:30 AMby chamal
with No comments
නත්තල හෙවත් නත්තල් දිනය සෑම වසරකදී ම දෙසැම්බර් 25 වන දින පැවැත්වේ. එදින නාසරෙත්හි ජේසුස් වහන්සේගේ (Jesus of Nazareth) උපත සිහිපත් කෙරෙනු ලබයි. මෙදින නූතන චාරිත්‍ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථාන වල උත්සව පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්‍රධාන වේ. සැන්ටා ක්ලෝස් (Santa Claus)හෙවත් නත්තල් සීයා
මෙම උත්සව කාලයේ දී කුඩා ළමුන් අතර ජනප්‍රිය මිථ්‍යා චරිතයකි. ඔහු නත්තල්
කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන්...
Saturday, December 15, 2012
වින්ඩොස් 8 පරිගණකයට දාගත්තද? (Part 2)
Posted on 10:05 AMby chamal
with 1 comment
WINDOWS 8 TIPS
මේක කලින් ලිපියෙම දෙවන කොටස.මතකයිනේ මම වින්ඩොස් 8 වල වේගය වැඩි කරගන්න පුලුවන් ක්‍රම කිපයක් කිව්වා.මේ තියෙන්නේ ඒ වගේම තව පොඩි වැඩ ටිකක්.
5.Modify Power settings
වින්ඩොස් 8 වලත් බැටරි බලය(විදුලිය )සහ කාර්යක්ශමතාව නිශ්චය කිරිම සදහා Power plans භාවිතා වෙනව.ඒය ලබා ගැනිමට Windows key ඒක press කර Power plans type කර Enter කරන්න.ඒයින් settings තොරා ගන්න.
සාමාන්‍යයෙන් ඒය පවතින්නේ Balanced mode ඒකේ.වින්ඩොස් මගින්...
Friday, December 14, 2012
වින්ඩොස් 8 පරිගණකයට දාගත්තද?
Posted on 11:24 AMby chamal
with No comments

WINDOWS 8 TIPS.
වින්ඩොස් 8 පරිගණකයට දාගත්තද?මොකද හිතන්නේ ඒක අනෙක් හැම මෙහෙයුම් පද්ධතියටම වඩා වේගවත් නේද?ඇත්තටම වින්ඩොස් 8 වල boot වේගය පෙර ආ සංස්කරණ වලට වඩා වේගවත්,කුඩා මෙමරි usage ඒකක් තමයි තියෙන්නේ.ඒ වගෙම ඒහි desktop ඒකත් ප්‍රසන්න උද්යොගිමත් හැගිමක් ලබා දෙනව.වින්ඩොස් 8 වල වේගය තවත් වැඩි කරගන්න ඔන නම් ඒ සදහාත් settings රාශියක් තියනව වෙනස් කරගන්න පුලුවන්.
1.Disable time-wasting Animation
වින්ඩොස් 8 වල (වින්ඩොස් 7...
Thursday, December 13, 2012
පරිගණක මෘදුකාංග..
Posted on 1:28 AMby chamal
with 1 comment
පරිගණක මෘදුකාංග (Computer Software) යනු පරිගනකයක් භාවිතා කර
යම් කටයුත්තක් කර ගැනීමට ඇති පරිගනක වැඩසටහන් (Programs), ඒ සම්බන්ධ
උපදෙස්, ලේඛන, ක්‍රියාවලි එකක් හෝ කිහිපයක එකතුවකි.
පරිගනක වදන් සකසන මෘදුකාංග වැනි යෙදුම් මෘදුකාංග (Application Software) මෙන්ම මෙහෙයුම් පද්ධති
(Operation System) වැනි පද්ධති මෘදුකාංගද (System Software) මීට අයත් වේ.
තවද සේවා පද්ධති (Servers), විසිරි පද්ධති (Distributed Computers)...
Thursday, December 6, 2012
වින්ඩෝස් වල ෆොල්ඩර් පාට කිරිම..
Posted on 12:32 PMby chamal
with No comments
නිර්මාණශිලිත්වය සහ සංවිධානාත්මක බව කියන වචන දෙක ඒකටම වගේ යන දෙයක්.නිර්මාණශිලිත්වය මගින් සංවිධානාත්මක බව ඇති කර ගන්න පුලුවන්.ඒමගින් මතුවිය හැකි ප්‍රශ්න මෙන්ම වැයවන කාලයද අවම කරගත හැකියි.මෙ කාරණය පරිගණකයක් භාවිතයේදි විතරක් නෙවෙයි අපගේ ජීවිත වලටත් අදාලයි. හරි..හරි.. මම කියන්න හැදුවේ නම් ජිවිතේ ගැන නෙවෙයි.පරිගණකයක් භාවිතයේදි අපට මතුවන ගැටලුවක් මගහරවා ගන්න තියන ක්‍රමයක් ගැන.අපි ඩොකියුමන්ට් ඒකක් ඔපන් කරන කොට ඒ තුල තියන ෆොල්ඩර්ස්(Folders)...
Tuesday, December 4, 2012
Infinite Gangnam Style..Cool app
Posted on 5:18 PMby chamal
with No comments
ලොකේ හැමොම ඒකම දේකට කැමති නැහැ.ඒත් සමහරුන්ට වාසනාව තියනව තමන් කරන දේට ලොකයේ බොහො දෙනෙකුගේ අවදානය දිනා ගන්න..මැතකදි ජනප්‍රිය වුන තාමත් ජනප්‍රිය Gangnam style by PSY කියන්නේ ඊට හොද උදාහරණයක්.
ඒක pop song ඒකක්.කොරියානු pop රසිකයන් අතර ජනප්‍රිය ගායකයකුගේ සිංදුවක් ඉතා සාර්තක ලෙස ලොකය පුරා ජනතාවගේ අවධානය දිනා ගත්තා. Gangnam style ඒක මේ වන විට අතිසාර්ථක ලෙස බොහෝ රටවල් වල charts වල අංක ඒක වෙලා.සෑම මිනිත්තු කිපයකටම වරක් ලොකයේ කොහේහරි...
බ්ලොග් තොරතුරු සමාජජාල වෙබ් අඩවිවලට...
Posted on 12:07 PMby chamal
with 3 comments
ඔබ බ්ලොග් ලියන්නෙක්ද?ගොඩක් අයට තියෙන්නේ ඒක බ්ලොග් ඒකයි.නමුත් සමහර අය කිපයක් පවත්වා ගෙන යනව.ඔබ ඉන් කොහොම කෙනෙක් උනත් ඔබේ බ්ලොග් අඩවියේ අනෙක් අයට වැදගත් වෙන ලිපි තියෙන්න පුලුවන්.හරි අද මගේ ලිපිය ගොඩක්ම වැදගත් වෙන්නේ අලුතෙන්ම බ්ලොග් ඒකක් පටන් අරන් පවත්වාගෙන යන අයට.ඒ වගේම බ්ලොග් කිපයක් පවත්වාගෙන යන අයට.ඔබ ඒහෙම කෙනෙක්නම් ඔබේ කාර්ය්ය බහුලතාව වැඩි ඇති,ලිපි ලියන්න,අනුගාමිකයින් සමග අදහස් හුවමාරු කර ගන්න,ඊලගට ලියන ලිපිය ගැන තොරතුරු ඒකතු කරන්න...
Sunday, December 2, 2012
ලස්සන අයිකන් හොයන අයට..
Posted on 5:48 PMby chamal
with 2 comments
අයිකන (Icons) කිවුවම හැමොම දන්නවනේ පුංචි ඉඩක් වැයවෙන,අපේ අවධානය ඉක්මනින්ම දිනාගන්න කුඩා රූප කියල.අපි නිතරම මෘදුකාංගයක්,වෙබ් අඩවියක්,ඇප් ඒකක් පහසුවෙන් අදුන ගන්නේ අයිකනය දිහා බලලා. ඇත්තෙන්ම අයිකන නිර්මාණ්යේ දි අදහස් කරල තියෙන්නේ පරිගණකය නවකයින්ට භාවිතය පහසු කිරිම.නමුත් අද වනවිට අයිකන මගින් පරිගණක තිරය ආක්‍රමණය කර අවසන්.මෙහෙයුම් පද්ධති වල දියුණුවත් සමග අයිකන වල දියුණුවත් වේගවත් උනා.ඉස්සර 16bit වල තිබුණු color අයිකන දැන් 32bit color වෙලා.ඒ...
Subscribe to:
Posts (Atom)