ඇත්තටම මේ පුරුද්ද සමහර වෙලාවට අපට කරදරයක් වෙන්නත් පුලුවන්.ඒකට හේතුව තමයි ඇත්තටම ඔයාට ඔන www.google.com කියන Domain ඒකට විශේෂ සෙවුම් තොරතුරු, වෙනුවට නිතරම country domain ඒකට අදාල සෙවුම් තොරතුරු ලැබිම.
ඒ නිසා මෙහෙම redirection වෙන ඒක වළක්වා www.google.com ම Open කරගන්න ක්‍රමයක් තියනවද? ඔවු,ඒකට ක්‍රමයක් තියනව.ඔයාට කරන්න තියෙන්නේ පොඩි දෙයක් විතරයි.ඒ ඔයා www.google.com ඒක ටයිප් කරන කොට ඉදිරියෙන් ncr කියල ටයිප් කරන ඒක.nrc කියන්නේ no country redirection කියල.
ඔයා browser ඒකේ cookies enable කරල නම් තියෙන්නේ ඔයා මේක කරන්න ඔන ඒක පාරයි.ඒතකොට ඉන්පසු කරන සෑම සෙවුමක්ම වෙන්නේ www.google.com කියන ඒක හරහ.ඔයාට පරණ විදියටම Local domain ඒකෙන්ම සෙව්ම් ප්‍රතිඵල ඔන නම් browser cookies clear කරන්න.
Also on:Knowledge Base
1.ගුගල් සර්ච් වෙනස් වෙයි...
ගුගල් සමාගම ඔවුන්ගේ නිශ්පාදන
නිරන්තරයෙන්ම අලුත් වෙනස් කම් සහිතව ඉදිරිපත් කිරිමට යුහුසුලු වෙනව.මේ යටතේ
ගුගල් ඔවුන්ගේ ඩෙස්ක්ටොප් පරිගණක ...
ගුගල් සමාගම ඔවුන්ගේ ගුගල් මැප්ස් සේවාවට
අලුතින්ම ඒක්කර තියෙන්නේ අලංකාර දියයට සිතියම් කිපයක්.ඔබට දැන් දවසේ ඔනෑම
වෙලාවක ඔක්සිජන් නොමැතිව කි...
හබ් හා ස්විච භාවිතා කරන්නේ ඒකම IP
ප්‍රමිතියක් සහිත නෙට්වර්ක් (LAN) උපකරණ කීපයක් ඒකිනෙක හා සම්බන්ධ
කිරිමටය.මේවා කොම්පියුටර්,ප්‍රින්ටර්...
ඔබේ පරිගණකය boot වෙන්න කොච්චර වෙලා
යනවද?මිනිත්තු 1...2...3...ක්?මිනිත්තු තුනකට වඩා නම් නොයනව ඇති.නමුත් මම
පුදුම වෙන්නේත් නැහැ ඒ කාලය ම...
Cool trick
ReplyDeleteවැදගත් තොරතුරක් ස්තුතියි෴
ReplyDeleteela niyami
ReplyDelete