අද මම කියන්න යන්නේ Facebook extensions ගැන.Chrome වල extensions කිව්වට FireFox වලදි නම් මේවට කියන්නේ Add-ons කියල.හැබැයි මම අද කියන extensions භාවිතා කරන්න පුලුවන් Chrome වල විතරයි.මේ extensions අතර
notification pop-ups,
photo zoom tools,
hiding updates you don’t
want to see,
easy ways to clip and post to Facebook,
way to
clean up your Facebook තියනව.ඔයාට ගැලපෙන ඒවා ඒකතු කරගත්තම Chrome වලින් FB යන...
Thursday, January 31, 2013
Monday, January 28, 2013
"සර්ච් ඒන්ජින්" අතර සිතල යුද්ධයක්...
Posted on 11:34 PMby chamal
with No comments
"සර්ච් ඒන්ජින්" අතර තියන යුද්ධය කියන්නේ අන්තර්ජාලයේ වෙනස්ම පැතිකඩක්.ගුගල් සමාගම ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රය කරලියට ගෙන ඒමත් සමග මයික්‍රොසොෆ්ට්,යාහු ආදි සමාගම් අතර තරගයක් නිර්මාණය උනා.ඒකිනෙකා නිරන්තරවම උත්සාහ කලා ඒකිනෙකා පරයා තමාගේ පාරිභොගිකයයින් ගණන වැඩි කරගන්න.ඒ තරගය තාමත් ඒ ආකාරයෙන්ම පවතිනව.
ගොඩක් පැති වලින් බලපුවහම මේ තරගය නිසා අපට ඇති වෙලා තියන වාසි වැඩියි.මොකද ඔවුන් නිරන්තරයෙන් නව නිර්මාණ සේවාවන් කරලියට ගේන ඒම.ඒයට හේතුව...
Saturday, January 26, 2013
"ගුගල් ඉමේජ් සර්ච්" ගේ අලුත් පෙනුම...
Posted on 11:13 PMby chamal
with No comments
ගොඩක් අයට මතක ඇති මම මේ ලගකදි ලිව්වා "ගුගල් සර්ච් වෙනස් වෙයි" කියල ලිපියක්.මේකත් ඒ වගේම එකක්.ඒ කියන්නේ දැන් ගුගල් ඉමේජ(Google Images) සර්ච් ඒන්ජින් ඒකත් වෙනස් කරල.ඔව්න් මේ වෙනස්කම් නිවේදනය කරමින් කියන්නේ නව වෙනසේ ඒක් අරමුණක් වෙන්නේ ඉමේජස් බ්‍රවුස්(browsing) කරන ඒක පහසු කිරිම සහ ඔබට වැදගත් ඉමේජස් වල තොරතුරු වලට පහසුවෙන් පිවිසිමට හැකි වන ලෙස සකස් කිරිම කියල. නවතම පෙනුම සකස් කරල තියෙන්නේ Inline Panel ඒකක් ඒක්ක.ඒහි ඔබට ඉමේජස්...
Wednesday, January 23, 2013
ගුගල් ඩ්‍රයිව් වලින් වැඩ ගන්නා හැටි...
Posted on 4:00 PMby chamal
with 3 comments

ගුගල් ඩ්‍රයිව්(Google Drive) කියන්නේ හොද ක්ලවුඩ් සේවාවක්.ඒමගින් ඔබට පරිගණක අතර ෆයිල් Sync(සින්සිං වලින් වැඩ ගැනිම...(Sync)) කරන්න පුලුවන්.නමුත් ඒය මින් ලබා ගත හැකි ඒකම සේවාව නෙවෙයි.ගුගල් සමාගම උත්සාහ කරනව Google Drive ඔබේ cloud hard drive ඒක බවට පත් කරන්න,ඔනැම උපකරණයකින් ඇතුල් විය හැකි.මේ අරමුණ ඉටු කර ගන්න ඔවුන් බාහිර පුද්ගලයන් සාදන Apps Google Drive වලට ඒකතු කරල තියනව. Google Drive App වැඩ කරන්නේ හරියට අනෙකුත් සාමාන්‍යය...
Monday, January 21, 2013
ඒකම මුරපදය ඔන තැනක බය නැතුව භාවිතා කරන්න හොදම ක්‍රමය..
Posted on 12:38 PMby chamal
with No comments
අන්තර්ජාල ගිණුම් භාවිතයේදි පිලිපදින වටිනා නිතියක් තමයි ඒකම පාස්වර්ඩ් ඒක වරකට වඩා භාවිත කරන්න ඒපා කියන ඒක.නමුත් බොහො දෙනෙක් මේ වරද කරනව.ඒකට ප්‍රධාන හේතුව තමයි ඔච්චර පාස්වර්ඩ් ගොඩක් මතක තියාගන්න බැරි කම.
නමුත් ඔබට ඒකම පාස්වර්ඩ් ඒක,ඔනෑම අන්තර්ජාල ගිණුමකට භාවිතා කරන්න පුලුවන් ක්‍රම තියනව.ඒ අතර Password Management service ඒකක ලියාපදිංචි විම ඒකක්.හැබැයි මේ ගොඩක් සේවා මුදල් අය කරනව(ex : Lastpass).
ඔබට ඉහත සේවාවම...
Saturday, January 19, 2013
About The IT Crowd...
Posted on 1:23 AMby chamal
with No comments
Today’s infographic, courtesy of Orsyp.com,
shows some of the woes an IT person has to go through, from stereotypes
to crazy colleagues. Are you an IT professional who can identify with
some or all of these?
...
Thursday, January 17, 2013
ඔබ වින්ඩොස් වල භාවිත කරන්නේ හොදම බ්‍රවුසර් ඒකද?
Posted on 11:49 AMby chamal
with No comments
අහන්න බලන්න ඔන කෙනෙක්ගෙන් මොකක්ද හොදම බ්‍රවුසර් ඒක මොකක්ද කියල?ගොඩක් දෙනෙක්ගේ උත්තර අතරේ ඉහලින්ම තියෙන්නේ IE,Chrome,Firefox,Opera.ඒවා තමයි වින්ඩොස් වල ජනප්‍රියම.ඒතකොට මොකක්ද හොදම?සමහර විට ඉහත ඒකක් වත් නොවෙන්න පුලුවන්.ජනප්‍රියම ඒක කියන්නේ හොදම ඒක නෙවෙයිනේ.ඒ නිසා බලන්න ඔබට ගැලපෙන්නේ මොකක්ද කියල.
1.Internet Explorer
ඉන්ටනෙට් ඒක්ස්ප්ලොර(IE) තමයි වින්ඩොස් වල Default බ්‍රවුසර් ඒක.මුල් කාලයේ ඉතාම ජනප්‍රිය වුනත් දැන්නම් ඒහි ජනප්‍රියත්වය...
Monday, January 14, 2013
2012 වසරේ සමාජ ජාල වෙබ් අඩවි වල වර්ධනය...
Posted on 12:55 AMby chamal
with No comments
සමාජ ජාල වෙබ් අඩවි කියන ඒවා අද වනවිට අන්තර්ජාල ව්‍යුහයට දැඩිව බද්ධ වෙලා ඉවරයි.සාර්ථක විමට බලාපොරොත්තු වන සෑම වෙබ් අඩවියක්ම සමාජ ජාල වෙබ් අඩවි වලට සම්බන්ද වෙලා ඒවායේ සිටින සෙනග සමග ඔවුන්ගේ තොරතුරු,ද්‍රවයය බෙදාහදා ගැනිම අනිවාර්ය අංගයක් වෙලා.පසුගිය වසර තුල පමණක් ෆේස්බුක්,ට්විටර් වගේ වෙබ් අඩවි වල ක්‍රියාකාරිත්වයේ විශාල වර්දනයක් දැක ගන්න පුලුවන් වුනා. අද මම Infographic ඒකෙන් කියන්නේ පසුගිය වසරේ(2012) සමාජ ජාල වෙබ් අඩවි වල වර්ධනය...
Saturday, January 12, 2013
"Apple Retina"තිරයේ ක්‍රියාකාරිත්වයේ වගතුග....
Posted on 12:21 PMby chamal
with No comments

ඇපල් සමාගමේ නවතම උපකරණ සමග ඒන "Retina Display" ඒක මේ දවස් වල ජනප්‍රිය මාතෘකාවක්.සම්පුර්ණයෙන්ම pixels වලින් තොර තිරයක්,හැමොම පුදුම වෙනව.ඇත්තටම මේකේ pixels නැද්ද?කොහොමද ඒක වැඩ කරන්නේ.ඒ ඔක්කොම ප්‍රශ්ණවලට උත්තර මේ ලිපියේ තියන්ව.
මොනවද මේ පික්සල් කියන්නේ?
අපි ගමු 1080P/I කියන රූපවාහිනි තිරය.දන්නවද 1080P/I කියන ඒකේ තෙරුම.
සරලවම,1080 කියන්නේ තිරයේ තිරස් අතට ඉහල සිට පහලට තියන සෘජු රේඛා ගණන,ඒ තිරයේම...
Wednesday, January 9, 2013
විශ්ව ව්‍යාප්ත වියමන..
Posted on 1:33 PMby chamal
with No comments
විශ්ව ව්‍යාප්ත වියමන (WWW) සඳහා රොබට් කයිලියවු (Robert Cailliau) විසින් නිර්මාණය කරන ලද පැරණි ලාංඡනය
වර්ල්ඩ් වයිඩ් වෙබ් හෙවත් විශ්ව ව්‍යාප්ත වියමන (www
) යනුවෙන් හදුන්වන්නේ ඵකිනෙකට සම්බන්ධ කොට ඇති ලේඛන සමූහයකටය. මෙමලේඛන වල
අක්ෂර, රූප, වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. මෙම ලේඛන
Hypertext Documents යනුවෙන් හැදින්වෙන අතර ඵ්වා ඵකිනෙක සම්බන්ධ කිරීමට
Hyperlink යනුවෙන් හැදින්වෙන අක්ෂර විහේෂයක් භාවිතා...
Monday, January 7, 2013
පරිගණක මෙහෙයුම් පද්ධති
Posted on 1:04 PMby chamal
with No comments
මෙහෙයුම් පද්ධතියක් යනු පරිගණක සම්පත් කළමණාකරණය කර
ක්‍රමලේඛකරුවන්ට / පරිශීලකයන්ට එම සම්පත්වලට ප්‍රවේශ වීමට අතුරු මුහුණත්
සපයන මෘදුකාංගයකි.
මෙහෙයුම් පද්ධතියක් පද්ධති දත්ත හා පරිශීලක ආදාන සකසා
පරිශීලකයන්ට හා පද්ධති ක්‍රමලේඛවලට සැපයීම සදහා වැඩ කටයුතු හා අභ්‍යන්තර
පද්ධති සම්පත් කළමනාකරණය කරමින් ප්‍රතිචාර දක්වයි. මෙහෙයුම් පද්ධතියක්,
මතකය පාලනය හා වෙන් කිරීම , පද්ධති ඉල්ලීම්වල ප්‍රමුඛතාව සැකසීම , ආදාන
ප්‍රතිදාන උපකරණ පාලනය...
Wednesday, January 2, 2013
මුහුණු පොතේ අලුත් උන ආරක්ශක උපක්‍රම ගැන විස්තරයක්....
Posted on 1:39 PMby chamal
with No comments

2013 වසර සතුට,සමාදානය,දැනුම පිරි සුබ නව වසරක් වෙවා!
අලුත් අවුරුද්දේ මම පළවෙනි ලිපිය ලියන්න හිතුවේ ෆේස්බුක් ගැන.මේ ළගකදි ෆේස්බුක් සමාගම ඒයාලගේ settings ටිකක් විතර වෙනස් කරල තියනව කියල ඔයාල දකින්න ඇතිනේ.ඒ වෙනස් කම් වලින් වැදගත්ම ටිකක් ගැන කියන්න තමයි හිතුවේ.ඒ අතරිනුත් වැදගත්ම දේ තමයි Privacy settings කියන්නේ.අපි සමාජ ජාල වෙබ් අඩවියකදි පුද්ගලික තොරතුරු සංවිධානය කරගෙන ආරක්ශා කරගන්න ඒක වැදගත්.ඉස්සර වගේ නෙවෙයි මේ...
Subscribe to:
Posts (Atom)