Wednesday, August 14, 2013

හැකර්කරුවන්ගෙන් ආරක්ශාවෙන්නේ කොහොමද?


   පරිගණක ආරක්ශාව සම්බන්ද වචනයක් විදියට ගත්තම හැකර් කෙනෙක් කියන්නේ පරිගණක පද්ධති වල හෝ ජාල වල දුර්වල ස්ථාන හදුනාගෙන ඒ මගින් අයුතු ප්‍රයොජන ගන්න අයට.2012 වසරේ පමණක් මිලියන 12 ආසන්න ප්‍රමාණයක් හැකර්කරුවන්ගේ ගොදුරු බවට පත් වෙලා තියනව.ඔවුන් විසින් සොරාගෙන ඇති මුදල ඩොලර් බිලියන 20 අදිකයි.මෙ මුදලින් 98% පමන ක්‍රෙඩිට් කාඩ් පත් වලින් වංචනිකව ලබා ගෙන තියන ඒවා.
  මෙවැනි අවදානම් දේවල් වලින් අත්මිදෙන්න නම් හැකර්කරුවන් ඒවා කරන්නේ කොහොමද,ඔවුන්ගෙන් ආරක්ශාවිමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවද කියල දැන ගැනිම ඉතා වැදගත්.මෙ තියෙන්නේ ඔබට ඒය පහසුවෙන් අවබොධ කර ගන්න පුලුවන් පැහැදිලි කිරිමක්..

0 comments:

Post a Comment