Tuesday, August 20, 2013

Samsung Galaxy Mega..


   කොරියානු සමාගමක් වන සැම්සුන් සමාගම ඔවුන්ගේ නවතම සහ දැනට වෙළද පොලේ තියන විශාලතම ස්මාට් ෆෝන් වර්ගයේ ජංගම දුරකථනය හදුන්වා දි තියනව.ඒ  Samsung Galaxy Mega නමින්.අගල් 6.3 ක විශාල තිරයක් සහිත මෙය දැනට ඇමරිකානු වෙළද පොළට නිකුත් කර තියනව.ඔවුන් මෙ දුරකථනය විශේෂයෙන්ම විදෙස් වෙළද පොළ ඉලක්ක කරගෙන නිකුත් කරන බව නිල වශයෙන් ප්‍රකාශ කලේ පසුගිය අප්‍රේල් මාසයේදියි.ඉතා කෙටි කලක් තුල ඔවුන් මෙය වෙළද පළට නිකුත් කර තිබෙනව.මෙය 1.7GHz ප්‍රොසෙසරයකින් සහ 1.5Gb මතකයකින් සමන්විතයි.ඒ වගේම ඔවුන්ගේ මීළග නිශ්පාදනය වන  Galaxy Note 3 තවත් සති කීපයකින් ඒළි දැක්වීමට නියමිතයි.



0 comments:

Post a Comment