Sunday, June 2, 2013

ගුගල්ගේ අලුත් වැඩේ:15GB Cloud Storage..

    මේ දිනවල cloud වල දත්ත ගබඩා කරන ඒක තමයි standard ඒක වෙමින් තියෙන්නේ.ගුගල් මැතකදි හදුනා ගෙන තියනව තම පාරිභෝගිකයින්ගේ දත්ත,ෆයිල්ස් ඒක ස්ථානයක ගබඩා කරල තියන ඒකේ ඇති වැදගත්කම.ඒ අනුව යමින් ඔවුන් මැතකදි නිවේදනය කලා ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය සේවාවන් කිපයක් ඒක් කරමින් 15GB දත්ත සදහා ඉඩක් ලබා දෙන බව.ඒ අතර Google Drive, Gmail, and Google+ Photos ප්‍රධානයි.ගුගල් ඇප්ස් භාවිතා කරන්නන්ට මේ ඉඩ ප්‍රමානය 30GB දක්වා ලබා දෙන්නත් ඔවුන් තිරණය කරල. 
   ගුගල් ගේ මේ නවතම යොජනාව නිසා ජිමේල් ලබා දෙන 10GB සහ ගුගල් ඩ්‍රයිව් සදහා ලබා දෙන 5GB ඉඩ ප්‍රමාණ ඒකට ඒක් වි තියනව.ගුගල් ඩ්‍රයිව් හරහා ලගදිම දත්ත භාවිතා කරන ආකාරය පයි චාට්ස් මගින් දක්වන්න කටයුතු කරන බව කියනව.
  පාරිශිලකයින්ට 15GB නොමිලයේ ලැබුනත් $4.99 කට 100GB දත්ත ප්‍රමාණයකින් ආරම්භ වන දත්ත දිගු කිරිම් ලබා ගන්නත් පුලුවන්.මේ වෙනස් කම් ඉදිරි සති කිපය තුල සිදු විමට නියමිතයි.මේ වෙනස් කම් නිසා යම් සේවාවකට ලැබෙන දත්ත ප්‍රමාණය නිසා සම්පුර්ණ ප්‍රයොජනය ලබා ගන්න බැරි අයට ඒ ඉඩ වෙනත් සෙවාවක් සදහා ප්‍රයොජනවත් ලෙස භාවිතා කරන්න පුලුවන්.


  

Saturday, June 1, 2013

Free YouTube Downloaders & Converters...

 ClipConverter [Web]

Interface & usability: ClipConverter is an easy-to-use Web service for downloading and converting YouTube videos by pasting a URL.
 

Features: For most formats, ClipConverter gives you full control over quality of both audio and video, as well as the volume of your output, its aspect ratio, and its length. It’s very easy to download and convert only a section of the video.
Available formats: FLV, MP4, MP3, M4A, AAC, WMA, OGG, 3GP, AVI, MPG, WMV, MOV.



KeepVid

  Interface & usability: KeepVid is a Web service that lets you easily download YouTube videos in a number of formats. There’s not much to KeepVid aside from pasting a URL and clicking on “Download”. KeepVid recognizes the video and presents a thumbnail, the video’s title, and the video’s length. 
Features: Not many to speak of. The bookmarklet is an easy way to start a video download/conversion straight from YouTube, but other than that, there are no special features worth mentioning. This might be a plus if you’re looking for something really simple.
Available formats: FLV, MP4, 3GP, WEBM.

Xenra

 Interface & usability: Xenra sports a simple interface that nonetheless gives you much control over your final video or audio output. Simply paste your video URL in the box, and click Download to reveal more options.
Features: Xenra is geared at creating audio files from YouTube videos, and as such, provides fine control over ID3 tags such as title, artist and album. You also get full control over volume and bitrate for both audio and video.
Available formats: MP3, AVI, FLV, MOV, MP4, 3GP, MPG, MPEG, WAV, WMA, WMV.

Any Video Converter [Windows, Mac]

 Interface & usability: Moving on from Web apps, Any Video Converter (AVC) is a desktop app for Windows or Mac that can handle all your YouTube downloading and converting needs. To download a YouTube video, copy the URL to your clipboard, and click the Download button in AVC. 

Features: AVC features a huge list of mobile devices for conversion purposes, so you can get the maximum possible video quality for your specific device. After downloading a video, you can also use the clip tool to create video segments, crop the video to your exact needs, and control colors and add effects.

Available formats: WEBM, MP4, 3GB for download, but can convert it to pretty much any video and audio format on Earth after download.  

Freemake [Windows] 

Interface & usability: For some reason, YouTube downloaders and video converters have a tendency to be ugly and/or cluttered. Not so with Freemake. This slick piece of software is such a joy to use and look at, looks alone are a great reason to give it a try. To get started, copy a video URL to your clipboard and click the shiny blue “Paste URL” button. This will automatically detect the video, and open the format dialog. Once you choose your format and quality, videos will start downloading to the path of your choosing.

Available formats: WEBM, MP4, FLV, 3GP, AVI, MKV, MP3, WMV. Devices: iPod/iPhone, iPad, Android, PSP.

 Article By:Yaara Lancet

Thursday, May 30, 2013

අන්තර්ජාලයේ දැවැන්තයෝ.....

  අන්තර්ජාලය භාවිතා කරන පිරිසගේ කාලයෙන් කාලයට වෙනස් වන කැමැත්ත ගැන හොයා ගන්න හොදම විදිය තමයි ගුගල් සර්ච් වල සිදු වන වෙනස්කම් පිළිබද නැබුරුව පිලිබද හොයල බලන ඒක.විවිධ නිශ්පාදන, සේවා,වෙබ් අඩවි,ඇප්ස්,සමාගම් වගේ ඒවගේ නැගිසිටිම් කඩාවැටිම් පිලිබද හොද අවබොදයක් සංසන්දනාත්මකව දැන ගන්න පුලුවන්.            ඇත්තටම ඔයාට ඒකෙන් තියන වැදගත්කම මොකක්ද?ඔයාට පුලුවන් කලින්ම අන්තර්ජාලය තුල ජනප්‍රිය වෙන සේවාවකට මාරු වෙන්න,ඒය භාණ්ඩයක් සේවාවක් වගේ මොකක් නමුත් වෙන්න පුලුවන්.
  ගුගල් කියන්නේ අන්තර්ජාලය තුල වඩාත් පැතිරුන ජනප්‍රිය සේවයක්. සමහරු කියන්නේ අන්තර්ජාලය තුල ඉන්න රජා ගුගල් කියල.ඇත්තටම ඒක ඒහෙමද.ඒක දැනගන්න නම් ඔවුන්ගේ තරගකරුවන් සමග සංසන්දනය කරන්න ඔන ෆේස්බුක් ,මයික්‍රොසොෆ්ට් ,යාහු වගේ.
   මේ ලිපියෙන් කියන්න යන්නේ අන්තර්ජාලය තුල තියන ප්‍රධාන සේවාවන් අතර තියන තරගයෙන් දිනන්නේ,පරදින්නේ කවුද කියල.
social networking, instant messaging, online email services, and online to-do list managers වගේ ක්ශේත්‍ර කිපයක් සලකල බලමු.

The MySpace-Facebook

  මේ තියෙන්නේ 2005 ඉදල 2012 වෙනකන් මයිස්පේස් (Myspace) වල ජිවන චක්‍රය.2008 විතර වෙන කොට ඒහි ජනප්‍රියත්වය ඉහල තලයක තියනව.ඔයල මේක දිහා මෙහෙම බලන කොට හිතෙනව Myspace කියන්නේ ජනප්‍රිය සේවාවක් කියල හැබැයි අපි මේ චාට් ඒකටම ෆේස්බුක් වල ජනප්‍රියත්වයත් ඒකතු කලොත් බලන්න වෙන දේ.
red:myspace/Blue:Facebook

 

Google Vs. Facebook

“Google Talk” (red line) to “Facebook Chat” (blue line)

  මෙහි ඊතලයකින් දක්වා ඇති පරිදි 2009 අගදි හෝ 2010 මුල වනවිට ෆේස්බුක් චැට් ගුගල් ටොක් අභිබවා ගොස් තියනව.ෆේස්බුක් භාවිතයට  අලුතින් ඒක් වුවන් බොහොමයක් කලින් ගුගල් භාවිතා කල අයයි.

   ඉහත චාට් ඒකෙන් දැක්වෙන්නේ ෆේස්බුක් චැට් වල වර්ධනිය අවස්තාවක් ඒ 2011 වර්ශයේයි.ඒම වසරේම තමයි ගුගල් සමාගම Google Hangout හදුන්වා දුන්නේ.බලන්න ඒ සමගම ෆේස්බුක් වල ජනප්‍රියත්වය අඩු වෙමින් පවතිනව,ඒ වගේම ගුගල් වල ජනප්‍රියත්වය වැඩි වෙමින් පවතිනව.සමහර විට ඉදිරියේදි මේ දෙක හමු වෙන්න පුලුවන්.

Online Email Services

Google trends between “gmail” (red) and “Yahoo Mail” (blue)

  පහළ තියෙන්නේ ගුගල් සහ 2008 වසරේ හදුන්වා දුන් Hotmail අතර තරගය.Hotmail ගුගල්ට වඩා ඉදිරියෙන් ඉන්නව.ඉදිරියේදි මේ තත්වය තවත් වැඩි වෙන්න පුලුවන්.

Instant Messaging Services

Facebook Chat (blue), Google Talk (red), Yahoo Messenger (green) and Skype (gold).

 

To-Do List Manager

The Milk (blue), Google Tasks (red), Wunderlist (gold), and Toodledo (green)

Wednesday, May 29, 2013

URL's ගොඩකට ඒක වෙබ් ලිපිනයක්...

 
  වෙබ් ලිපින නැත්නම් URL කෙටි කරන ක්‍රම ගොඩක් අයට අලුත් දෙයක් නෙවෙයි.දැන් ටික කාලයක පටන් ඒය භාවිතා වෙනව.ට්විටර් වගේ සමාජ ජාල වෙබ් අඩවි වලට වෙබ් ලිපින පොස්ට් කරන කොට මෙය ඉතාම වැදගත්.මොකද ඒවගේ භාවිතා කරන්න පුලුවන් වචන ගාන සිමිත නිසා.වෙබ් ලිපින කෙටි කරල ලස්සනට ඉදිරිපත් කරනවට වගේම මේ ක්‍රමය භාවිතා කරල multiple links ඉදිරිපත් කරන්නත් පුලුවන්.මේ වගේ ලින්ක්ස් bundle කරල ඒක link ඒකකින් ඉදිරිපත් කිරිමට පහසුකම් සලසන වෙබ් අඩවි රාශියක් දැන් තියනව.
මෙකත් බලලම ඉන්නකො....

                              http://bit.ly/11yKNJh
  ඔයාගේ තෙරිම අනුව මේ කෙටි කරන ලද URL  භාවිතා කරන්න පුලුවන්.ඔබට මේ ලින්ක් වලට අදාල වෙබ් පිටු වල Preview බලන්න,ඒ ලින්ක් Share කරන්න වගේ පහසුකම් රාශියක් මේ සමග ලැබෙනව.

Media Rich URLs With Bitly Bundles

Easy Quick Sharing With FatURL


 


Create a Slideshow With BridgeURL

 


 



Sunday, May 19, 2013

What Is HTML5?

   පසුගිය වසර කිපය පුරාම අන්තර්ජාලය භාවිතා කරන අපට දකින්න අහන්න ලැබෙන වචනයක් තමයි HTML5.ඔයා web development ගැන යමක් දැනගෙන හිටියත් නැතත් HTML5 කියන සංකල්පය ඔයාට තරමක කුතුහලයක් ඇති කරනව වෙන්න පුලුවන්.නිසැකවම HTML5 කියන්නේ HTML වල මිලග පියවර.ඒය කුමක්ද කරන්නේ?ඇයි ඒ ගැන මෙච්චර කතා කරන්නේ?
  HTML නැත්නම් HyperText Markup Language කියන්නේ විශ්ව ව්‍යාප්ත වියමන ට අදාල වැදගත්ම අංගයක්.ඒය වෙබ් පිටු කොයි ආකාරයෙන් දිස් විය යුතුද කියල විස්තර කරනව.සිත් ඇද ගන්නා සුළු වෙබ් අඩවි නිර්මාණය කරන්න පසුකාලිනව ඒයට css,,java,flash වගේදේවල් ඒකතු උනා.


  අද අපි HTML කියල හදුන්වන්නේ HTML වල 4 වන සංස්කරණය,ඒය මුලින්ම ප්‍රසිද්ධ කලේ 1997.හිතන්න පුලුවන්ද ඔබ වසර 15 වඩා වැඩි කාලයක් HTML 4 භාවිතා කරනව.අන්තර්ජාලය වගේ තැනක් සලකනකොට ඒක හිතා ගන්න බැරි තරම් දිග කාලයක්.මොකද සාමාන්‍යයයෙන් ඒතරම් කලක් ඒකම ආකාරයට පවාතින්න බැරි නිසා.2000 වසර වෙනකොට මෙයට සමාන්තර Markup Language ඒකක් ආවා ඒ XHTML. ඒයත් තවමත් භාවිතාවේ තියනව.HTML 4 වල තියන ප්‍රශ්ණය තමයි ඒය විශේෂාංග අඩු විම.ඒය අවම කරගන්න Flash වගේ plugins භාවිතා කරන්න පුලුවන්.ගොඩක් Video players මෙයට හොද උදාහරණයක්.ඒවා Flash platform ඒකේ නිර්මාණය කරල වෙබ් පිටු වලට embedded කරනව.ඒ මෙන්ම විවිධ ඇප්ස් වර්ගත් ජාවා වලින් නිර්මාණය කරල වෙබ් පිටු වලට ඇතුල් කරනව.


  නමුත් විශාල plugins ප්‍රමාණයක් තියන නිසා නියම තත්වයක් පවත්වාගෙන යන්න බැහැ.හැම පරිශිලකයෙකුටම ඒක වගේ වෙබ් අඩවියක අත්දැකිම ගන්න නම් හැම බ්‍රවුසරයකදිම ඒක වගේ වෙබ් අඩවිය පේන්න සලස්වන්න ඔන.ඒ සදහා වෙබ් අඩවි නිර්මාණ කරුවන්ට වෙනස් plugins සදහා ම වෙනම කොඩ්ස් ලියන්න වෙනව.මෙය අමාරු කාර්‍යයක්.
  HTML4 හොදි වැඩ කරනව.නමුත් ඒහි දොශ මගහැර HTML5 නිපදවු ඒහි Developers ලගේ අරමුණු කිපයක් තිබුනා.

  • Less dependence on plugins for functionality.
  • Scripting should be replaced with markup whenever possible.
  • Device independence (i.e., available on all devices and providing the same end experience).
  • Public development process so people can see what’s going on.
නව HTML වල අලුතින් ඒක් වු Tags කිපයක්ම තියනව.
  • <header> and <footer> tags to help you isolate the tops and bottoms of content blocks. Can be used more than once on a single page.
  • <article> tag which identifies a specific, singular piece of content, e.g., a blog post or a user comment.
  • <nav> tag to specify which sections should be considered navigational blocks.
  • <section> tag that lets you define a generic section of content; similar to the currently existing <div> tag.
  • <audio> and <video> tags to mark the inclusion of audio or video content.
  • <canvas> tag that lets you draw graphics using a separate scripting language.
  • <embed> tag to embed external content or applications into the page.
ඒ වගේම ඉවත් උනු ටැග් කිපයකුත් තියනව. <acronym>, 
 <applet>,
<font>, 
 <frame>,
<frameset>,
<noframes>

 
HTML5 නිසා ඔයාට තියන වාසි මොනවද?
  ඒමගින් සියලුම වෙබ් අඩවි වලට ඒකවගේ තත්වයක් ලැබෙනව.ඒ නිසා වඩා යහපත් ක්‍රියාකාරිත්වයක් ඒවායින් ලබා ගන්න පුලුවන්.වඩා වෙගවත් වෙබ් අඩවි load විමක්,අවම bandwidth ඒකක් තමයි වෙබ් අඩවියකට අවශ්‍යය වෙන්නේ.ඔබගේ දුරකථනය හරහා අන්තර්ජාලය භාවිතා කරනව නම් ඒයට වැය වෙන ශක්තිය අවම වෙලා ඒහි බැටරියේ ආයු කාලය වැඩි විමක්.විවිධ plugins වල අප්ඩේට් කිරිමත් HTML5වලදි අනවශ්‍යයි.

Saturday, May 18, 2013

ලොව හොදම පරිගණක නිශ්පාදකයින් 10...

  වර්ථමාන ලොකය තාක්ශණික දියුණුව අතින් ඉතා ඉහල තැනකට ඇවිත් ඉන්නව.ඒවගේම තමයි ගතවන සැම මොහොතකම අලුත් වෙනස් යමක් නිතරම නිපදවෙනව,සොයාගන්නව.පරිගණක කියන්නෙත් එ වගේ නිතරම අලුත් වන වෙනස් වන ක්ශේත්‍රයක්.ඒ අතරිනුත් ලැප්ටොප් පරිගණක කියන්නේ වැදගත්ම උපාංගයක්.ඒය කාලයත් සමග වේගවත් ගමනක් ඇවිත්.
  දැන් වනවිට ලැප්ටොප් පරිගණක ශිෂ්‍යයන්ගේ සිට ව්‍යාපාරිකයින් දක්වා විවිද ක්ශේත්‍ර වල අය සතුව තියනව.ඒ ඒකිනෙකාට ගැලපෙන ආකාරයේ තාක්ශණික වෙනස් කමුත් ඒවාට නිතරම ඒක් වෙනව.මේ වනවිට වෙලදපොලේ විවිධ වර්ගවල ලැප්ටොප් පරිගණක තියනව.ඔවුන් අතර නිරන්තරයෙන් පාරිභොගිකයින්ට හොදම සේවාවන් ලබා දෙන්න තරගයක් තියනව.
  මම අද ඉදිරිපත් කරන්නේ ලොකයේ තියන විවිධ ලැප්ටොප් පරිගණක වලින් මුල් තැනේ තියන පරිගණක වර්ග 10 ගැන.මේ වර්ග කිරිමට පදනම් වෙලා තියෙන්නේ ඒ ඒ වර්ග සතු දෘඩාංග,මෘදුකාංග වල තත්වය,විශ්වාසනියත්වය,වගකිම සහ පහසුව සලකා බලා තියනව.

10. Dell

Dell

9. Acer

Acer

8. Toshiba

Toshiba

7. Hewlett Packard (HP)

HP

6. Sony

Sony

5. Gateway

Gateway

4. Alienware

Alienware

3. Asus

Asus

2. Lenovo

Lenovo

1. Apple

Apple

Friday, May 17, 2013

මයික්‍රොසොෆ්ට් ගුගල් සමග ඒක්වෙයි..

  පසුගිය මැයි 13 වනදා,ඒ කියන්නේ සදුදා මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් කෙලින්ම ගුගල් ටොක්(Google talk) සේවාව Outlook.com webmail සේවාව සමග ඒකට ක්‍රියාත්මක කරවිමට තම පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දෙන බවයි.ඒක ටිකක් බලාපොරොත්තු නොවිය හැකි ආකාරයේ ප්‍රකාශයක්.නමුත් ඒය ක්‍රියාත්මකයි.මෙවැනි නිවේදනයක් නිකුත් කරන්න මයික්‍රොසොෆ්ට් සමාගමට හේතු උනේ ඔවුන්ගේ පාරිභොගිකයින්ගෙන් ලැබුනු ප්‍රතිචාර නිසා කියලයි ඔවුන් කියන්නේ.
  ඔවුන් මේ සදහා Google Talks APIs ඒක ප්‍රයොජනයට ගෙන තියනව.දැනට Outlook.com හරහා ගුගල් talk භාවිතා කරන්නන්ට සංවාදයේ යෙදෙන්න පුලුවන් වෙන්නේ Text වලින් පමනයි.Photo සහ Video talk සදහා සහයොගය දක්වන්නේ නැහැ.
  Outlook.com සහ ගුගල් talk සහයොගයෙන් ඉදිරිපත් කරල තියන සේවාව සමග සම්බන්ද වෙන්න අමතර ගිණුම් අවශ්‍යය වෙන්න ඔන නැහැ.ඔයාට කරන්න තියෙන්නේ ගුගල් contacts ටික Outlook.com වලට ඒකතු කරන ඒක විතරයි.ඉන් අනතුරුව ඔයාට Outlook.com’s sidebar ඒක හරහා චැට් කරන්න පුලුවන්.ඔයාලට මේ සතිය ඇතුලත මේ සේවාව සමග සම්බන්ධ වෙන්න පුලුවන්.



  මයික්‍රොසොෆ්ට්ලගේ නවතම නැබුරුව කියා පාන්නේ ඔවුන් තම පරිශිලකයින්ට සවන්දෙන බව සහ ඔවුන් තම සේවාවන්  cross-platform වල භාවිතා කල හැකි ලෙස user-friendly ව නිපදවන්න උත්සාහ කරනව කියන ඒක.