Friday, September 20, 2013

Google unveils new logo and navigation bar

   ගුගල් සමාගම අලුත් logo and navigation bar අද ඒලි දැක්වුවා ඒ ඔවුන්ගේ සියළුම වෙබ් අඩවි වලට අදාල වන පරිදියි.ඒළබෙන දින කීපයේ ඒය සියළුම නිශ්පාදන සමග කරලියට ඒනු ඇති බවයි ඔවුන් කියන්නේ.
අලුත් පෙනුම බලම ඉන්නකෝ..

මෙ තියෙන්නේ පැරණි සහ නව ලෝගෝ දෙක..
Old
New

  ඔයාලට හිතෙයි වෙනසක් නැද්ද කියලත් හොදට බලන්නකෝ..
මෙ නව පෙනුම ඔවුන් අත්හදා බලමින් ඉදල තියෙන්නේ පසුගිය පෙබරවාරි මාසයේ සිටමයි.
  තව වෙනස් කම් කීපයක්ම තියනව.මෙ ඒ ගැන නිල වෙබ් අඩවියේ තිබුන විස්තරයක්..

To this:
   It definitely looks better, but in many cases will require an additional click. In fact, for everything aside from Gmail and Images, you will have to click one more time just to switch to another Google service.

  සති කීපයක් භාවිතා කරහම ඔයාට මෙක හොදද නැද්ද කියල කියන්න පුලුවන් වෙයි...

0 comments:

Post a Comment