Sunday, April 21, 2013

ඔයා කැමතිම වෙබ් අඩවිය වගේ තවත් වෙබ් අඩවි සොයා ගන්න හැටි...

  මොකද්ද ඔයා කැමතිම විදිහේ අලුත් වෙබ් අඩවි සොයා ගන්න තියන ආරක්ශාකාරිම විදිය.ඔව් ඒතමයි ඔයා දැනටමත් කැමති වෙබ් අඩවියක් දක්වල ඊට සමාන වෙබ් අඩවි සොයා ගන්න ඒක.අන්න ඒක තමයි ෆයර්ෆොක්ස් වල ඩැඩකරන SimilarSites කරල දෙන්නේ.ඒය දැනට තියන ෆයර්ෆොක්ස් ඇඩොන් වලින් හොදම ඒවායින් ඒකක්.

   මෙය බ්‍රවුසර් ඒකට ඇතුල් කරගත්තායින් පසුව ඒහි අයිකන් ඒක බ්‍රවුසර් ඒකේ ඉහල කෙලවරේ පෙන්නනව.මේ තියෙන්නේ ඒ ඇඩොන් ඒක භාවිතා කරල සොයා ගත්නා ආකාරය පිළිබද පොඩි උදාහරන කිපයක්.මතක තියා ගන්න මේක
Chrome වලත් භාවිතා කරන්න පුලුවන්.

  මම කිවුවේ මේකෙ තියන ගතිගුණ වලින් ප්‍රධාන ඒක විතරයි,බලන්න මේකෙ තව හොද ගතිගුන තියන්ව අත්හදා බලන්න පුලුවන්..

0 comments:

Post a Comment