ඔයා මෙකට විසදුම් හොයලත් ඇති,සමහරවිට ඔයා සමාජජාල වෙබ් අඩවි වලින්,ඊමේල් වලින්,අනෙක් වෙබ් අඩවි වලින් ඉවත් වෙලා,තමයි වැඩ පටන් ගන්නව ඇත්තේ.මම කියන්නේ ඒකට වෙනස්ම විදියේ විසදුමක් ඒතමයි ඇප්ලිකේශ්න් ඒකක් භාවිතා කරල තමන් කරන වැඩේට විතරක් අවදානය යොමු කරගන්න එක.
මේ තියෙන්නේ ඒ වගේ ඇප්ලිකේශන් කිපයක්,භාවිතා කරල අදහස් කියන්න.
0 comments:
Post a Comment