ගුගල් මේ වන විට සේවා රාශියක් ලබා දෙනවා.ඒ හැම දෙයක්ම මතක තියාගන්න ඒක හරි අමාරු දෙයක්.ඒ හැම සේවයකටම අඩංගු අපට අවශ්ය තොරතුරු සොයා බලන ඒක ඊටත් වඩා අමාරු දෙයක්.ඒකට හොද පිලිතුරක් දැන් තියනවා.ඒ තමයි 'What Do You Love' කියන සයිට් ඒක.මෙතනින්ම බලන්නකො මොකක්ද මේ කියලා.ඊට පස්සේ Search box ඒකේ සොයන්න ඔන දේ ටයිප් කරන්න.ඒතකොට පහල තියන රූපයේ විදියට ලින්ක් රාශියක් ලබා දෙනවා.
This entry was posted in
Google
0 comments:
Post a Comment