මුල් කාලයේ Microsoft සමාගම මෙහෙයුම් පද්ධති සංවර්ධනය කලේ DOS මෙහෙයුම් පද්ධති මුලික කොට ගෙනය.මේ නිසා ඒහි හාඩ් ඩිස්කය හැඩහැස්සවිය යුතු වුයේද DOS මෙහෙයුම් පද්ධතියට ගැලපෙන සේය.මෙසේ ඩොස් පාදක කරගෙන මෙහෙයුම් පද්ධති නිර්මාණයේදි මුලික දුර්වලතා කිපයක් මතු වුනි.
- ෆයිල් වල ආරක්ෂාව අඩුවිම.
- පාට්ශන් ඒකක තිබිය යුතු උපරිම ඉඩ සිමා වීම.
- පාට්ශන් ඒකක ගබඩා කලහැකි ෆයිල් ගණන සිමා වීම
- ඒක ෆයිල් ඒකක උපරිම ධාරිතාවක් පැවතිම.
මෙම දෝශ මගහරවා ගැනිමට DOS වලින් මිදුනු මෙහෙයුම් පද්ධතියක් Microsoft සමාගම හදුන්වා දුන්නා.මෙය Windows NT (New Technology).ඒහිදි අලුත් ෆයිල් සිස්ටම් ඒකක් හදුන්වා දුන් අතර ඒයNTFS(New technology file system) ය.ඒතෙන් පටන් ආ වින්ඩොස් මෙහෙයුම් පද්ධති වල ෆයිල් සිස්ටම් ඒක වන්නේ NTFS ය.
FAT 32 ෆයිල් සිස්ටම් ඒක ඇති Windows 98 මෙන් නොව NTFS ෆයිල් සිස්ටම් ඒක ඇති වලදි හාඩ් ඩිස්කය තුල ඇති දත්ත සම්බන්ධයෙන් විශේෂ ක්‍රමයක් අනුගමනය කෙරේ.
- User account අනුව hard disk ඒකෙන් දත්ත ආරක්ශා කිරිම.මෙහිදි ඔනෑම folder ඒකක් file ඒකක්හෝ program ඒකක් ඒ මොහොතේ log වී ඇති user ට අනුව කෙසේ ක්‍රියාකල යුතු දැයි NTFS file system ඒක තුල අඩංගුය.
- විදුලි ඇන හිටිමකදි හෝ වෙනත් දොශයක් නිසා හාඩ් ඒකේ දත්ත විනාශ විම වැලැක්විමට අවශ්ය තොරතුරු NTFS files වල අඩංගුය.
හාඩ් ඩිස්ක් ඒකේ යම් පාට්ශන් ඒකක FAT ෆයිල් සිස්ටම් ඒකට අනුව රදවා ඇති දත්ත ඊට වඩා ආරක්ශාකාරි ෆයිල් සිස්ටම් ඒක වන NTFS system ඒකට පරිවර්ථනය කිරිමෙන් පාට්ශන් ඒකක රැදවිය හැකි ෆයිල්ස් ගණන වැඩි කර ගත හැකිවාක් මෙන්ම යම් ෆයිල් ඒකක ප්‍රමාණය අපට ඔනැ හැටියට වෙනස් කරගත හැක.ඒ සියල්ලටම වඩා වැදගත් වාසිය ආරක්ශාවයි.FAT file system ඒකේ දත්ත මැකි යා හැකි වුවත් NTFS file system ඇති දත්ත පහසුවෙන් මැකි යන්නේ නැත.
0 comments:
Post a Comment