ෆයිල් කම්ප්‍රෙස් කිරිමෙන් බලාපොරොත්තු වන්නේ ඒම ෆයිල්වල මෙමරි ධාරිතාව අඩු කිරිමයි.ඒනම් අඩු Memory ඉඩක වැඩි file ප්‍රමාණයක් රැදවිය හැකි තාලයට විශාල ධාරිතාවක් සහිත file වල ධාරිතාව අඩු කිරිමයි. මේ සදහා විශේෂයෙන් සැකසු මෘදුකාංග තිබේ.Winzip,Winrar යනු එවැනි ජනප්‍රිය මෘදුකාංග කිපයකි.ඒහෙත් 7-Zip මෘදුකාංගය ඒ හැමටම වඩා හොදය.ඒ අනේක් කිසිදු මෘදුකාංගයකට වඩා හොදින් ෆයිල් කම්ප්‍රෙස් කර දෙන බැවිනි.
7-Zip වැඩසටහන නොමිලයේම ලබා දෙන Open-Source වර්ගයේ මෘදුකාංගයකි.http://www.7-zip.org/ අඩවියෙන් නවතම සංස්කරණය ලබා ගත හැක.
7-Zip මගින්
- ෆයිල් කම්ප්‍රෙස් කිරිම.
- කම්ප්‍රෙස් කිරිමේදි පාස්වර්ඩ් යේදිම.
- self-extract ගොනුවක් සැකසිම.
- කම්ප්‍රෙස් file ඒකක් විවෘත කිරිම.
- CD ඉමේජ් ෆයිල් extract කිරිම.
- self-extract file's අන්සිප් කිරිම.
- කම්ප්‍රෙස් කල ෆයිල් ඒකක් පරික්ශා කිරිම.
0 comments:
Post a Comment