පරිසරය ගැන කතා කරන සමාගම් ආයතන අනතුරු අගවා තිබෙනවා බටහිර රට වලින් ඒන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය අප වැනි දුප්පත් රටවලට ඒවිම පිලිබදව.මෙසේ පැමිනෙන අපද්‍රව්‍යය රටවල ගොඩ ගැසිම නිසා සිදුවන විපාක පිලිබදව.මෙසේ ඒවන e-අපද්‍රව්‍යය සතියක කාලයක් භාවිතයේදි ඒහි ඇතුලත කොටස් වලට වන හානිය 2% පමණලු.ඒකෙන් අදහස් වනවා සති 50 විතර යන කොට පරිගණක උපකරණයක වටිනාකම 0 බහිනවා කියන ඒක.ඒතකොට මේ යල් පැන ගිය ගැජට් වලට මොකද කරන්නේ?
සමහර අය ඒවා ප්‍රතිචක්‍රිකරණය කරලා ඒවායේ අඩංගු තඹ,ඊයම්,වගේ ලොහ ලබා ගන්නවා.ඒත් වැඩි කොටස අපද්‍රවය ලෙස ගොඩගැහෙනව.ඒත් අලුත්ම ආරංචිය තමයි,ඒව දැන් මුදලට හුවමාරු කරගන්න පුලුවන් කියන ඒක.
http://www.buymytronics.com,http://www.flipswap.com,http://www.greenphone.comආදි වෙබ් අඩවිද පාවිච්චි කල හෝ කැඩ් බිදි ගිය ipod,cellphone,iphone,apple compuers,e-book readers ආදි උපාංග වලට මුදල් වටිනාකම ලබාදෙනවා.
0 comments:
Post a Comment