Saturday, June 8, 2013

ලැප්ටොප් ඒකක් ගන්නද ඉන්නේ? මේකත් බලලම ඉන්න.

   
  වර්ශ 1995 දි විතර ලැප්ටොප් පරිගණක ඒච්චර ලස්සන නැහැ,ඒ වගේම තමයි ඒවා හරිම බරයි ඊට වඩා ගනන්.සාමාන්‍යය කුඩා ලැප්ටොප් ඒකක් මිලදි ගන්න ඩොලර් දහස් ගණනක් වැය වුනා.විශාල කිබොඩ් මෙගාබයිට් වලින් තිබුන හාඩ් ඩිස්ක්.නවීන තාක්ශණයට පින්සිදු වෙන්න දැන් තියන ලැප්ටොප් බොහොමයක් මිලෙන් අඩු,බරෙන් අඩු,විශාල වේගයක් සහිත හුරුබුහුටි ඒවා.2010 වසරේ මුල් කාර්තුවේදි පමණක් විකුණුනු ලැප්ටොප් ගණන මිලියන 50 කට අධිකයි.ඒ අනුව වර්ථමාන තත්වය හිතා ගන්න පුලුවන්නේ.
   ඔයා ලැප්ටොප් ඒකක්,නොට්බුක් ඒකක් ටැබ් ඒකක් ගන්න හිතන් ඉන්නවද.මෙන්න ඒකට උදවුවක්.මේ තියෙන්නේ ඔයා පරිගණකයක් මිලදි ගන්න කොට හිතන්න ඔන කරුණු 10ක්.

10.ඔබ ඒය භාවිතා කරන්නේ කුමකටද?
   ඔයා පරිගණකය ගන්නේ අධ්‍යාපන කටයුතු වලටද,ව්‍යාපාර කටයුතු වලටද,HD විඩියොස් බලන්නද,ඒහෙම නැත්නම් ගේම්ස් ප්ලේ කරන්නද කියන කාරණය පිළිබද සිතා බැලිම වැදගත්.ඔයා අතේ තියන ගාණට සරිලන හොදම ෆිචර්ස් තියන පරිගණකය මිලදි ගන්න ඔන.
09.බැටරියේ ආයු කාලය.


   ලැප්ටොප් ඒකක් ගන්නෙම ජංගමව ඒය භාවිතා කරන්න පුලුවන් හැකියාව නිසයි.ඉතින් ලැප්ටොප් ඒකක් මිලදි ගැනිමේදි තිරණාත්මක සාධකය වෙන්න ඔන ඒහි බැටරියේ ආයු කාලය.ගොඩක් උපාංග කුඩා  වෙන්න වෙන්න ඒවායේ නිශ්පාදකයින් ඒවා සන්ගත කරන්න උත්සහ  කරනව.ඒහි ප්‍රතිඵලයක් ලෙස සමහර ලැප්ටොප් වල බැටරි මාරු කරන්න බැහැ.ඒ නිසා ඔයාට ඒ නිසා අමතර බැටරියක් භාවිත කිරිමේ හැකියාව නැති වෙන්න පුලුවන්.
08.ප්‍රමාණය සහ බර.
   ගොඩක් බර ලැප්ටොප් ඒහා මෙහා ගෙනයන්න බැහැ.2011 වසරේදි ඉන්ටෙල් සමාගම වඩාත් සැහැල්ලු පරිගනක සදහා උච්ත ප්‍රොසෙසර් නිපද විමට පටන් ගත්තා.මේ ප්‍රොසෙසර් ඉතා කුඩා විදුලි ප්‍රමාණයක් භාවිතා කරන නිසා බැටරි වල ප්‍රමානය කුඩා වෙලා ඒනිසා Ultrabook පරිගණක වල බර 1.3Kg පමණ වෙලා තියනව.ගොඩක් අගල් 15 ලැප්ටොප් පරිගණක වල බර සාමාන්‍යයෙන් කිලො 2.3 ආසන්න වෙනව.ඒය පරිගණකය නිතරම ඒහා මෙහා ගෙන යන කෙනෙකුට දැරිය හැකි දෙයක්.
07.තිරයේ ප්‍රමාණය.
   අද භාවිතා වන බොහෝ ලැප්ටොප් තියෙනේ ප්‍රමාණ 3යි,ඒ අගල් 13(33CM),15(38CM) සහ17(43CM).කුඩා ප්‍රමාණයේ පරිගණක වල ප්‍රමාණය සහ හැඩය රැක ගන්න බොහෝ විට optical drives භාවිතා වෙන්නේ නැහැ.නමුත් අගල් 15 සහ 17 ප්‍රමාණ වලදි බොහො විට optical drives භාවිතා වෙනව.මෙවායේ  තිර ප්‍රමාණ විශාල නිසා පහසුවෙන් චිත්‍රපටයක් නරබන්න උනත් පුලුවන්.


  Resolution ඒක කියන්නේ තිරය තුල සම්පුර්ණයෙන් අඩංගු වන තිත් ප්‍රමානය.මෙය විවිධ අගයන් ගන්නව.සමහර නිශ්පාදකයින් Resolution ඒක අඩු කරන්නේ ඒමගින් වැයවෙන මුදල අවම වෙන නිසා.සම්මත Resolution ඒක ලෙස 1080p හදුන්වන්න පුලුවන්.

06.ප්‍රොසෙසරය සහ ග්‍රැෆික්
   පරිගණකයක ප්‍රොසෙසරක මගින් තමයි ඒහි කාර්‍යක්ශමතාව මනින්නේ.වර්ථමානයේ භාවිතා වන පරිගනක ප්‍රොසෙසර් බොහොමයක් අපට අවශ්‍යය දේ ලබා දෙනව.දිනෙන් දින ඒවායේ තාක්ශණය වෙනස් වෙනව.වින්ඩොස් පරිගණක වල බොහොවිට භාවිතා වෙන්නේ ඉන්ටෙල් ප්‍රොසෙසර්,ඒ වගේම තමයි ඇපල් පරිගණක වලත් භාවිතා වෙන්නේ ඉතා අඩු විදුලි බලයක් සහිත ප්‍රොසෙසර්.
  ග්‍රැෆික් කාඩ් බොහො විට පරිගණකයට අඩංගු කල චිප් සහිත ඒවායි.නමුත් මේවාත් ඉතා හොද මට්ටමේ පවතිනව.සාමාන්‍යයෙන් හොද HD විඩියො සහ ගෙම්ස් play කරන්න පුලුවන්.
05.දත්ත ගබඩාව සහ මෙමෙරිය


  බොහො කාලයක් තිස්සේ ලැප්වල භාවිතා උනේ හාඩ් ඩ්‍රයිව්.නමුත් දැන් බොහො විට භාවිතා වෙන්නේ
solid state drives .ඒවා ගැස්සිම් වලට ඔරොත්තු දෙනව වගේම මිලෙනුත් අධිකයි.අද කාලයේ නම් හාඩ් ඒකේ ප්‍රමාණය ලොකු ප්‍රශ්ණයක් නොවෙන්නේ බොහො දෙනෙක් Cloud භාවිතයට යොමු වෙන නිසා.පරිගණකය භාවිතා කිරිමේ දි වැදගත්ම වෙන රැම් මතකය බොහො පරිගණක වල අවශ්‍යය ප්‍රමානයට අඩංගු වෙනව.ඒ නිසා බොහො ගැටලු මතු වෙන් නැහැ.ඒ වගේම ඔබට රැම් මතකය ඉහල දමා ගන්න පුලුවන්.වින්ඩොස් 7 භාවිත වන පරිගණකයකට 4GB මතකයක් හොදටම ප්‍රමාණවත්.
04.Optical ධාවකයක් අවශ්‍යද?
  ඔබ අන්තර්ජාලය හරහා විඩියො,චිත්‍රපට නරබන කෙනෙක් නම් ඔබට DVD ධාවකයක් අවශ්‍යය නොවෙන්න පුලුවන්.ඒමගින් ඔබට යම් මුදලක් ඉතිරි කරගන්න පුලුවන් ඒ නිසා ඔබ හොදින් හිතන්න ඔබට Optical Drive  අවශ්‍යමද කියල.


03.පොර්ට්ස්
   සැම පරිගණකයකම USB තියනව.ඒ නිසා ඔබට ඒ ගැන හිතන්න දෙයක් නැහැ.නමුත් දැන් භාවිතා වෙන්නේ USB වල 3.0 පරම්පරාව.ඒය USB 2.0 වඩා 10 ගුණයක් වෙගවත්.බලන්න ඔබ ගන්න ලැප් ඒකේ USB 3.0 ports තියනවද කියල.ඒ වගේම SD ස්ලොට් ඒකක් HDMI ස්ලොට් ඒකක් අඩංගු වෙනව නම් හොදයි.ඒ වගේම තමයි Wifi සහ Bluetooth සම්බන්දතාව ලබා ගැනිමේ පහසුවත් සලකා බැලිම වැදගත්.
02.ආරක්ශක පියවර.
  ලැප්ටොප් ඒකක් කියන්නේ අපේ පුද්ගලික තොරතුරු අඩංගු වෙනව.ඒ නිසා ඒහි ආරක්ශාව ඉතා වැදගත්.බොහො ව්‍යාපාරික පරිගණක වල Finger Print scanner අඩංගු වෙනව.ආරක්ශාව ගැනත් සිතිම වැදගත්.
01.වගකිම් සහතිකය.


ඔනැම ඉලෙක්ට්‍රොනික් උපාංගයක් සමගම වගකිමක් ලබා ගත් යුතුමයි.ඒ වගේම තමයි යම් උපාංගයක් වෙලද පොළට නිකුත් කල වහාම මිලදි ගන්න ඒක නොකල යුත්තක්.ඒ වගේම ඒහි අලුත් සංස්කරණයක් නිකුත් කිරිමට දින කිපයකට පෙර පැරණි සංස්කරණය මිළදි ගන්න පෙර හිතන්න ඔන. ඒය පිළිබදව අධයනය කර යම් කාලයකට පසු මිලදි ගැනිම් වැදගත්.ඒහිදි ඒ පිලිබද ලියවි තියන review බැලිමත් කල යුතුයි. 

Explain of the Week 2:What Can You Do Without a Brain?

  What Can You Do Without a Brain? 

      well the brain is connected to the brainstem which controls about everything in your body including your heart it makes it pump blood and oxcygen but if your blood doesn't get oxcygen you will die or probably get really sick so i would say NO!!! actually you can live without a brain, infact there is a baby who only has a brain stem and is living up to 2 years old, although he cant hear see smell or do anything hes basically a vegtibale type on youtube Nicholas Coke... this is the younge baby who has lived for 2 years with only a brain stem.
         Watch the full video....

Thursday, June 6, 2013

Explain of the Week 1:Why We Kiss?

  
 
  Why do you kiss? Because it makes you feel good down there? Because it'll hopefully lead to something that'll make you feel great down there? Probably. But what about the science behind why we kiss?
   The scientific effect of kissing has been revealed to burn 2-3 calories per minute and reduce bad cholesterol and stress. But it's not like we knew that when we first swapped saliva! What we did know was that to feed babies more than just breast milk, mothers had to chew up the food to process it for their wee ones. Mouthfeeding. Watch the entire video to explore every nook about kissing. 

Tuesday, June 4, 2013

Free & Powerful Video Players...

 01.KMPlayer
KMPlayer, එක නැත්නම් K-Multimedia ය කියන්නේ වින්ඩොස් වල නොමිලයේ භාවිතා කරන්න පුලුවන් මිඩියා ප්ලේයර් ඒකක්.ඒමගින් විශාල ඔඩියෝ සහ විඩියෝ ෆොමැට් ප්‍රමාණයක් ප්ලේ කරන්න පුලුවන්.ඒය භාවිතා කරන්නෙක් වෙනත් ප්ලේයර් ඒකක් ගැන හිතන්නවත් අවශ්‍යය නැහ.KMPlayer සම්පුර්ණයෙන්ම වඩාත් දියුණු විශේෂාංග වලින් යුක්තයි.ඒමෙන්ම භාශා විශාල ප්‍රමාණයකින් ලබා ගන්න පුලුවන්.ඔබට සැම අතින්ම ගැලපෙන media player ඔන නම් හොදම ඒක තමයි KMPlaye ය.

Feature 

  • Screen Controls: extensive control of player screen size, ratios, window transparency, and window on top features
  • Pan & Scan: control window and frame position and size
  • Playback: move between frames, jump back and forth, set repeat section, control repeat mode, re-sync audio, time shutdown
  • Subtitles: search and find subtitles online, add multiple subtitles, control position and orientation of subtitles, re-sync subtitles, modify and merge subtitles
  • Bookmarks / Chapter: bookmark positions within a file

 02.GOM Media Player

GOM Media Player  ය නිපදවල තියෙන්නේ දකුණු කොරියාවෙ සමාගමක් විසින්.අනෙක් විඩියෝ ප්ලේයර්ස් වගේම ඉතා හොද නොමිලයේ දෙන ප්ලේයර් ඒකක්.

 

Feature

  • Codec Finder: GOM comes equipped with a few codecs in the default installation. It doesn’t include a huge swath of default codecs because most users have no need for them (their words, not mine). But if you end up playing a video that GOM doesn’t have a codec for, it will search for one
  • Image Capture: Like mentioned above, the GOM player can take screen captures of the video being played. You have the choice of saving it directly to disk or copying it to your clipboard. The Burst Capture lets you take multiple captures in quick succession.
  • Audio Capture: GOM can strip the audio from a video and save it as its own file. You get to select the format and quality of the resulting audio.
  • Video and Audio FX: Apply different effects to your video and audio in real-time if you want. Video effects include adding or reducing noise, sharpening images, deinterlacing, and deblocking. Audio effects include voice filters, reverb, and 3D stereo.

Monday, June 3, 2013

විනොදය සහ අධ්‍යාපනය ඒකවිට සපයන යුටියුබ්...

   අධ්‍යාපන වටිනා කමක් සහිත යම් තොරතුරක් සොයා ගන්න අන්තර්ජාලය පිරන ඔබ අනිවාර්‍යයෙන්ම ඒ පිළිබද සොයන තැනක් බවට යුටියුබ් පත් වෙලා නැහැ.නමුත් විඩියෝ ඒකක් සොයා ගන්න ඔන නම්,ඔව් ඔබ අනිවාර්‍යයෙන්ම යන තැනක් තමයි යුටියුබ් අඩවිය.ගොඩක් වෙලා වට මියුසික් විඩියොවක් චිත්‍රපටියක් වගේ දෙයක් බලන ඒක තමයි ගොඩක් වෙලාවට කරන්නේ.  නමුත් යුටියුබ් වල ගොඩක් ලස්සන අධ්‍යාපනික වටිනාකම් සහිත විනොදාත්මක විඩියොත් දැක ගන්න පුලුවන්.ඒවා නැරබිමෙන් මිට පෙර ඔයා නොදැන සිටි යමක් ගැන යම් දැනුමක් ලබා ගන්න පුලුවන්.මේ තියෙන්නේ ඒ වගේ වැදගත් යුටියුබ් චැනල් කිපයක්.

Ze Frank’s True Facts About… 

  සැම බ්‍රහස්පතින්දාවකම නව විඩියොවක් මගින් ඔබ හමුවන මේ චැනල් ඒක ඔබව විවිධ දෙවල් පිලිබද දැනුවත් කරනව.සැම සතියකම ඔහු යම් සතෙක් පිළිබද ඔබ නොදන්නා රසවත් තොරතුරු කෙටියෙන් කතා කරනව.විනාඩි 5 වගේ කෙටි කාලයකදි ඔබට ලොකු දැනුමක් ලබා ගන්න පුලුවන්.

VSauce

Vsauce කියන්නේ ඉතා වටිනා අධ්‍යාපනික විඩියො සහ විනොදකාමි තොරතුරු සහිත චැනල් ඒකක්.ඒහි ඔබෙන් විවිද ප්‍රශ්න අහනව වගේම ඒවට පිලිතුරුත් ඉතා සරලව ඉදිරිපත් කරනව.ඇත්තටම මෙ චැනල් ඒක විනොදකාමි ඒකක්.




මේ තියෙන්නේ ඒ වගේ චැනල් කිපයක්.

VlogBrothers

 

 

History for Music Lovers

 


Charlie is so Cool

 

Sunday, June 2, 2013

ගුගල්ගේ අලුත් වැඩේ:15GB Cloud Storage..

    මේ දිනවල cloud වල දත්ත ගබඩා කරන ඒක තමයි standard ඒක වෙමින් තියෙන්නේ.ගුගල් මැතකදි හදුනා ගෙන තියනව තම පාරිභෝගිකයින්ගේ දත්ත,ෆයිල්ස් ඒක ස්ථානයක ගබඩා කරල තියන ඒකේ ඇති වැදගත්කම.ඒ අනුව යමින් ඔවුන් මැතකදි නිවේදනය කලා ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය සේවාවන් කිපයක් ඒක් කරමින් 15GB දත්ත සදහා ඉඩක් ලබා දෙන බව.ඒ අතර Google Drive, Gmail, and Google+ Photos ප්‍රධානයි.ගුගල් ඇප්ස් භාවිතා කරන්නන්ට මේ ඉඩ ප්‍රමානය 30GB දක්වා ලබා දෙන්නත් ඔවුන් තිරණය කරල. 
   ගුගල් ගේ මේ නවතම යොජනාව නිසා ජිමේල් ලබා දෙන 10GB සහ ගුගල් ඩ්‍රයිව් සදහා ලබා දෙන 5GB ඉඩ ප්‍රමාණ ඒකට ඒක් වි තියනව.ගුගල් ඩ්‍රයිව් හරහා ලගදිම දත්ත භාවිතා කරන ආකාරය පයි චාට්ස් මගින් දක්වන්න කටයුතු කරන බව කියනව.
  පාරිශිලකයින්ට 15GB නොමිලයේ ලැබුනත් $4.99 කට 100GB දත්ත ප්‍රමාණයකින් ආරම්භ වන දත්ත දිගු කිරිම් ලබා ගන්නත් පුලුවන්.මේ වෙනස් කම් ඉදිරි සති කිපය තුල සිදු විමට නියමිතයි.මේ වෙනස් කම් නිසා යම් සේවාවකට ලැබෙන දත්ත ප්‍රමාණය නිසා සම්පුර්ණ ප්‍රයොජනය ලබා ගන්න බැරි අයට ඒ ඉඩ වෙනත් සෙවාවක් සදහා ප්‍රයොජනවත් ලෙස භාවිතා කරන්න පුලුවන්.


  

Saturday, June 1, 2013

Free YouTube Downloaders & Converters...

 ClipConverter [Web]

Interface & usability: ClipConverter is an easy-to-use Web service for downloading and converting YouTube videos by pasting a URL.
 

Features: For most formats, ClipConverter gives you full control over quality of both audio and video, as well as the volume of your output, its aspect ratio, and its length. It’s very easy to download and convert only a section of the video.
Available formats: FLV, MP4, MP3, M4A, AAC, WMA, OGG, 3GP, AVI, MPG, WMV, MOV.



KeepVid

  Interface & usability: KeepVid is a Web service that lets you easily download YouTube videos in a number of formats. There’s not much to KeepVid aside from pasting a URL and clicking on “Download”. KeepVid recognizes the video and presents a thumbnail, the video’s title, and the video’s length. 
Features: Not many to speak of. The bookmarklet is an easy way to start a video download/conversion straight from YouTube, but other than that, there are no special features worth mentioning. This might be a plus if you’re looking for something really simple.
Available formats: FLV, MP4, 3GP, WEBM.

Xenra

 Interface & usability: Xenra sports a simple interface that nonetheless gives you much control over your final video or audio output. Simply paste your video URL in the box, and click Download to reveal more options.
Features: Xenra is geared at creating audio files from YouTube videos, and as such, provides fine control over ID3 tags such as title, artist and album. You also get full control over volume and bitrate for both audio and video.
Available formats: MP3, AVI, FLV, MOV, MP4, 3GP, MPG, MPEG, WAV, WMA, WMV.

Any Video Converter [Windows, Mac]

 Interface & usability: Moving on from Web apps, Any Video Converter (AVC) is a desktop app for Windows or Mac that can handle all your YouTube downloading and converting needs. To download a YouTube video, copy the URL to your clipboard, and click the Download button in AVC. 

Features: AVC features a huge list of mobile devices for conversion purposes, so you can get the maximum possible video quality for your specific device. After downloading a video, you can also use the clip tool to create video segments, crop the video to your exact needs, and control colors and add effects.

Available formats: WEBM, MP4, 3GB for download, but can convert it to pretty much any video and audio format on Earth after download.  

Freemake [Windows] 

Interface & usability: For some reason, YouTube downloaders and video converters have a tendency to be ugly and/or cluttered. Not so with Freemake. This slick piece of software is such a joy to use and look at, looks alone are a great reason to give it a try. To get started, copy a video URL to your clipboard and click the shiny blue “Paste URL” button. This will automatically detect the video, and open the format dialog. Once you choose your format and quality, videos will start downloading to the path of your choosing.

Available formats: WEBM, MP4, FLV, 3GP, AVI, MKV, MP3, WMV. Devices: iPod/iPhone, iPad, Android, PSP.

 Article By:Yaara Lancet