Samsung සමාගම ඔවුන්ගේ පළමු
Windows Phone 8 උපකරණය හදුන්වා දි තිබෙනවා.ඒ
ATIV S නමින්.මෙය
Windows Phone 8 සමග පැමිණිමට නියමිත දෘඩාංග උපකරණ පෙලේ පලමු පියවර ලෙස හදුන්වන්න පුලුවන්.
Samsung සමාගම
ATIV S නිපදවා තිබෙන්නේ නවතම සහ හොදම තාක්ෂණික දැනුම භාවිතා කරමින්.විශේෂයෙන්ම සුපිරි දුරකතනයක් අවශ්ය අයට සරිලන ලෙසින්.
මේ සුපිරි දුරකතනය පහත අංග වලින් යුක්තයි.
මේ සුපිරි දුරකතනය පහත අංග වලින් යුක්තයි.
- 8.7mm brushed aluminum chassis.
- huge 4.8” HD Super AMOLED display.
- 1.5Ghz dual-core processor.
- 1GB of onboard RAM.
- 8MP autofocus rear camera.
- 1.9MP front-facing camera.
- two storage capacities – 16GB or 32GB.
- MicroSD slot for expanded storage.
- massive 2300mAh battery.