ඇත්තෙන්ම අයිකන නිර්මාණ්යේ දි අදහස් කරල තියෙන්නේ පරිගණකය නවකයින්ට භාවිතය පහසු කිරිම.නමුත් අද වනවිට අයිකන මගින් පරිගණක තිරය ආක්‍රමණය කර අවසන්.
මෙහෙයුම් පද්ධති වල දියුණුවත් සමග අයිකන වල දියුණුවත් වේගවත් උනා.ඉස්සර 16bit වල තිබුණු color අයිකන දැන් 32bit color වෙලා.ඒ වගේම ඒවා දිප්තිමත් සහ පාරදෘශ්‍ය වෙලා.අයිකන සැහෙන දුරක් ඇවිත් තියනව.
ඔබේ පරිගණකය costomize කරන්න හිතනවනම්,ඔරිජ්නල් ආපු අයිකන වෙනස් කරල ලස්සන වැඩි අයිකන ටිකක් දාන ඒක තමයි ඉහලින්ම තියෙන්නේ.කොහොමද ඒක කරන්නේ?වැඩිය හිතන්න දෙයක් නැහැ.ඒ සදහා මුලාශ්‍ර රාශියක් තියනව.මම අද ලිපියෙන් ඉදිරිපත් කරල තියෙන්නේ ඒ වගෙ අයිකන සොයා දෙන සර්ච් ඒන්ජින් කිපයක්.try කරල බලන්න හැම ඒකක්ම ඒකිනෙකට වෙනස්...
FindIcons

IconLet
ස්තුතියි දැනුවත් කිරීමට ට්‍රයි කරලා බලන්නනම්
ReplyDeleteමේක නම් මරු..ඒත් ඔන්ලයින් අයිකන් ටෙම්ප්ලේටස් එඩිට් කරන සයිට් එකක් තියෙනවද?
ReplyDelete