මේ අතරතුර HTMT5 සැම තැනම තියන වෙබ් අඩවි බහුලවම භාවිතා කරන නිසා සිත්ගන්නා සුලු HTMT5 සම්බන්ධ නිශ්පාදන නිරන්තරයෙන් ඒලි දකිනව.මේ තියෙන්නේ ඒ වගේ භාවිතා කරන්න පුලුවන් විනොදාත්මක වැඩ ටිකක්.ඒ සදහා ඔබට අවශ්‍යය ඒයට ගැලපෙන බ්‍රවුසර් ඒකක් පමණයි.ඒ කියන්නේ ක්‍රොම්, ෆයර්ෆොක්ස්, ඔපෙරා වගේ ඒකක නවතම සංස්කරණයක්.
1.The Rational Keyboard
මේ Rational Keyboard ඒක HTML5 වෙබ් ඇප් ඒකක්.ඒහි අඩංගු වන්නේ නිරන්තරයෙන් වාදනය වන මෙලොඩිකාවක්,ඒය පරිශිලකයාට අවශ්‍යය පරිදි වෙනස් කල හැකියි.උත්සාහ කරල බලන්න.
0 comments:
Post a Comment