
මින් පෙර iOS 7 වල තිබුන දෝශයක් වන multitasking භාවිතා කිරිමේදි මතු උන දොශ මග හරව තියනව.ඒ වගේම වඩාත් දියුණු Notification Center ඒකකුත් මෙයට අයත්.විවිද ඔප්ෂන්ස් වෙනස් කරන Control Center ඒකට ඉක්මනින් ඇතුල් විමෙ පහසුකමත් ඇතුලත්,ඒමගින් Airplane Mode, Wi-Fi, Bluetooth or Do Not Disturb controls ඉක්මනින් ක්‍රියා කරවා ගන්න පුලුවන්.
iOS 7 සතුව safari වල නවතම සංස්කරණයක් අඩංගුයි.වෙනස්ම photo editing මෘදුකාංගයක් සහ ළග තියන උපාංග සමග තොරතුරු හුවමාරු කරගත හැකි AirDrop ඒකකුත් තියනව.මෙහි අඩංගු මියුසික් ඇප්ස් අතර iTunes Radio විශේෂයි.ඒමගින් අන්තර්ජාලය හරහා ලබා ගත හැකි රේඩියො ස්ථාන 200 සහ විශාල සිංදු ප්‍රමාණයක් අඩංගුයි.මෙය ඇඩි අඩංගු නොවන පහසුකමක්.
iOS 7 වල තවමත් තියෙන්නේ beta සංස්කරණයක්.ඒය iOS Developer Program වෙබ් අඩවියෙන් ලබා ගන්න පුලුවන්.
0 comments:
Post a Comment