Sunday, June 9, 2013

විකිපීඩියා වලින් උපරිම ප්‍රයෝජන ගන්න හැටි..


   විකිපීඩියා කියන්නේ තොරතුරු වලින් පරිපුර්ණ වුනු තැනක්.මේ ලිපිය ලියන විට ඒහි අඩංගු මුලු ලිපි සංඛයාව මිලියන 4 කට ආසන්නයි.ඒ සියල්ලම ඉංග්‍රිසි භාශාවෙන් ලියවුනු ප්‍රමාණයයි.මෙ වන විටත් ඒයට දහස් ගනනින් ලිපි ඒකතු වෙමින් පවතිනව.මේ ලිපි සියල්ලම අපට නොමිලයේම කියවන්න පුලුවන්,ඒ අතර කිසිම වෙළද දැන්විමක් අඩංගු නොවිම විශේෂත්වයක්.අපටම මේ ලිපි අපට සංස්කරණය කරන්න පුල්වන්.
   ගොඩක් අය විකිපිඩියා වෙත ඒන්නේ ඔවුන්ට යමක් ගැන සොයාගන්න අධ්‍යනය කරගන්න අවශ්‍යය උනාම පමණයි.ඒත් කලින්ම සොයන්න අවශ්‍යය කාරණය පිලිබද හිතෙ තියාගෙන.ඒ පිළිබද සොයාගැනිම කල වහා ඔවුන් ඒයින් ඉවත් වෙනව.ඒයයි තිබෙන  ගැටලුව අපි කවදාවත් ඉන් ඒහාට යමක් නොසිතිම.ඇත්තටම විකිපීඩියා භාවිතා කරල ඊට වඩා දෙයක් කරන්න පුලුවන්.වඩා විශාල දැනුමක් ඒක් කරගන්න පුලුවන්.මෙ ඒකට පොඩි උදවුවක්...

  • අපි ආරම්භක පිටුවෙන්ම පටන් ගත්තොත් ඒහි ඔබට අවශ්‍යය ඔනැම දෙයක් සොයා ගැනිමේ පහසුකම සලසා තියනව.ඒ වගේම දවසේ ලිපියකුත් තවත් විශේෂාංග කිපයකුත් දින පතාම වෙනස් වෙන පරිදි අඩංගු වෙනව.

  • ඊළගට කරන්න පුලුවන් දේ තමයි විකිපීඩියා Portal ඒක භාවිතා කරන ඒක.ඒය හරියට රහසිගත ස්ථානයකට ඇතුල් වෙන දොරටුවක් වගේ.මේතුල සැගවෙලා තියෙනව විකීපීඩියා සතු හොදම තොරතුරු වලට යාමට හැකි ලින්ක්ස්.ඒහි පහසුව තකා overviews, lists, indexes, timelines, glossaries තියනව.
  • මුල් පිටුවේ අඩංගු වෙන Featured Articles ඒකත් ඉතා හොද මාර්ගයක් දිනපතා දැනුමට යමක් ඒක් කර ගන්න. මෙය ඒහි සංස්කාරකයා විසින් දින පතා තොරා ගෙන ඉදිරිපත් කරන ලිපියක්.ඒය අනෙක් ලිපි වාගේම විවිධ ලින්ක් වලට ඔබව යොමු කරන නිසා ඒක් ලිපියක් කියවිම ලිපි රාශියක් කියවිමට ඔබව යොමු කරවනව.
  • තවත් ක්‍රමයක් තමයි Most Popular page මත ක්ලික් කිරිම ඒමගින් ඔබට ඒ සතිය තුල ජනප්‍රියම මාතෘකා වලට පහසුවෙන් පිවිසෙන්න පිලිවන්.
  • Recent Changes Map මගින් පෙන්වන්නේ ලියාපදිංචි නොවු users කරන ලද වෙනස් කම් පෙන්වා දෙනව.
  • ඒ වගේම දැනුම ලබා ගන්න පුලුවන් ආකාරයේ ගේම්ස් ප්ලේ කරන්න පුලුවන්.

   ඒයත් ඔබට හොද අත්දැකිමක් වෙයි.විකිපීඩියා කියන්නේ විශ්ව කොශයක් ඒහි උපරිම ඵල ලබා ගන්න මෙය උදවු වේවි.

0 comments:

Post a Comment