Saturday, June 29, 2013

Explain of the Week 5: Why Do We Feel Nostalgia?

 The term nostalgia describes a sentimentality for the past, typically for a period or place with happy personal associations.The word is a learned formation of a Greek compound, consisting of νόστος (nóstos), meaning "homecoming", a Homeric word, and ἄλγος (álgos), meaning "pain, ache", and was coined by a 17th-century medical student to describe the anxieties displayed by Swiss mercenaries fighting away from home. Described as a medical condition—a form of melancholy—in the Early Modern period, it became an important trope in Romanticism

Wednesday, June 26, 2013

ෆේස්බුක් වල දෝශයක්.ගිණුම් මිළියන 6 අනාරක්ශිතයි..

    පසුගිය දිනක ෆේස්බුක් සමාගම තම ගිණුම් හිමියන් මිලියන 6 කගේ පමණ ගිණුම් තොරතුරු අනාරක්ශිත භාවයට පත් ව තිබු බව හෙළිදරවු කලා.මෙ දොශය හටගෙන තිබුනේ ෆේස්බුක් ඔවුන්ගේ contact lists සහ addresses තම ජාලය තුල ගබඩා කර ගැනිමට භාවිතා කරන ක්‍රමවේදයේයි. ඒ ෆේස්බුක් තම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ යාළුවන් ඒකතු කර ගැනිමට නිර්දේශ කරන ඇල්ගොරිතමය තුලයි.
   මේ අනපේක්ශිත තොරතුරු අනාවරණය සිදු වුනේ ෆේස්බුක් අපේ තොරතුරු ඩවුන්ලෝඩ් කරන්නට යාමේදි භාවිතා කල ඇප් ඒක තුලිනුයි.යහලුවන්
recommendations කරන විට භාවිතා වන විචල්‍යය කිපයක් වන Phone numbers සහ email addresses පිළිබද තොරතුරු වැරදිමකින් අඩංගු උනා ,ඒ ෆේස්බුක් members ලා ඉහත ඇප් ඒක භාවිතා කරන විට.
  මෙ අත්වැරැද්ද ෆේස්බුක් සමාගම අපහසුතාවට පත් කල බවයි ඔවුන් කියන්නේ.මේ දෝශය සොයා ගැනුනේ සමාජ ජාල වෙබ් අඩවි වල දෝශ සොයා බලන සමික්ශණයකදියි.මෙ දෝශය නිරාකරණය කර අවසන් බව පවසන ඔවුන් තවදුරටත් සහතික කර සිටින්නේ මේ දෝශය ඔවුන්ට පෙර කිසිම වැරදි පුද්ගලයකු විසින් අනාවරණය කරගෙන නොමැති බවයි.ෆේස්බුක් කියන්නේ ඔවුන් තවමත් තම දත්ත සොරා ගෙන වැරදි ක්‍රියා සදහා භාවිතා කල නැති බව තහවුරු කරනව.
   ෆේස්බුක් ඔවුන්ගේ security advisory ඒක මගින් මෙ සම්බන්දව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ වගේම මේ දොශය සොයා ගත් පර්යේශකයාට විශාල තැගි මුදලකුත් ලබා දුන් බව තමයි කියවෙන්නේ. 

Source: BBC

Saturday, June 22, 2013

Explain of the Week 4:How Much Money is There on Earth?

  
  Simply, the answer dependson how you define "money". For the narrowest definition, or what's called "M0", that includes only physical money, paper bills and metal coins that constitute currency. That figure is around 5 trillion dollars. The next step up is M1, which includes all the physical money, plus quickly accessed money like that in checking accounts, and comes in at $25 trillion. M2 includes M0 and M1, but also pulls in stuff like savings accounts and CDs under $100,000. That figure is around $60 trillion. And the last figure, the $75 trillion M3, is much more abstract and not often cited in official figures. It includes institutional money market funds, long term deposits, and other stuff rich people possess that can somehow be spent but confuses the rest of us.
    But, well, that's just currency. And one country's currencies can be wiped out by war or other influences. Or inflation or deflation could change the value of the money you do have. Or a whole host of other things Vsauce covers in the video. So check out the rest of the video, or just sit tight and figure out what miniscule percentage of the world's wealth you've got in your pocket

පරිගණකය නඩත්තු කිරිමේදි සිදුවන වැරදි කීපයක්..

    පරිගණකය අපේ වැඩ ගොඩක් පහසු කරල දුන්නත් තවමත් අපිට ඒවා නඩත්තු කරමින් පවත්වාගෙන යන්න වෙලා තියනව.හුගක් අය පරිගණකයක් නඩත්තු කරන ඒක හරියට කරන්නේ නැහැ.ඒ අය අතින් ගොඩක් වැරදි වෙනව.
  මේ වැරදි නිසා පරිගණක දෘඩාංග වලට හානි විම,ආරක්ශාවේ අඩුපාඩු,දත්ත විනාශවිම්,අනවශ්‍යය ලෙස මුදල් වියදම් විම් සහ පරිගණකය අස්ථාවර බවට පත්විම වගේ දේවල් ගොඩක් වෙන්න පුලුවන්.මෙ තියෙන්නේ එවැනි වැරදි කිපයක්.
  • පරිගණක මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග යාවත්කාලින නොකිරිම.
  • පරිගණකය තුල දුවිලි,මකුළු දැල් බැදිමට දිම.මෙ නිසා පරිගණකය නියමිත පරිදි සිසිලනය නොවි ඒහි දෘඩාංග වලට හානි වෙන්න පුලුවන්.

  • ඔබේ දත්ත සහ වැදගත් දැ බැක්කප් නොකිරිම.පරිගණකය කුමන මොහොතක දොශ සහගත  වෙයිද දන්නේ නැහැ.ඒ නිසා ඒහි තියන වැදගත් ලිපි පින්තුර ආදිය බැක්කප්  කරල තියා ගන්න ඔන.

  • පරිගණකය කෙලින්ම ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ද කිරිම.මෙය නොකල යුත්තක්.ඒ සදහා surge protector ඒකක් භාවිතා කිරිම ඉතා වැදගත්,ඒමගින් ඔබේ විදුලි උපකරණ විදුලි විසර්ජන වලින් ආරක්ශා කරගන්න පුලුවන්.

  • අනවශ්‍යය ලෙස defragments  කිරිම.මෙ නිසා පරිගණකයේ දත්ත ගබඩා කරන Hard ඒකට හානි වෙන්න පුලුවන්.

  • ප්‍රතිවෛරස මෘදුකාංග  කිපයක් ඒකවර ස්ථාපනය කර තිබිම.ප්‍රතිවෛරස මෘදුකාංගයක් පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ අභ්‍යන්තර ෆයිල් පවා පරික්ශාකරනව.වැඩසටහන් දෙකක් මගින් මෙය සිදු කිරිමට යාමෙදි ඒය crash වෙන්න පුලුවන්.

  • Registry Cleaner හෝ “PC Cleaning” App භාවිතා කිරිම.සමහර මෙ ආකාරයේ වැඩසටහන් සමහරක් ඔබෙ රහස්‍යය දත්ත සොරා ගන්න පුලුවන්.


  • වායු සංසරණය අවහිර කිරිම.පරිගණකය සිසිල් වෙන්න වායු හුවමාරුව ඉතා වැදගත්.ඒවා අවහිර වීම උපාංගයට හානියක්.

Monday, June 17, 2013

අන්තර්ජාලයට යන්න අලුත් විදියක්..{Project Loon }

 
  පසුගිය සිකුරාදා (ජුනි 14) ගුගල් සමාගමේ නිළ වෙබ් අඩවිය මගින් ඔව්න් තවත් අලුත් නිපැයුමක් ඉදිරිපත් කරන බව ප්‍රසිද්ධ කලා.ඒහි සදහන් උනේ බැලුන් ආධාරයෙන් රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතාවක් (Project Loon) හදුන්වා දෙනව යන්නයි.නමුත් මෙ ගැන තියන සමහර අන්දෝලනාත්මක ප්‍රශ්ණ වලට තවමත් උත්තර ලැබි නැහැ.ගුගල් සමාගම විවිධ ආකාරයේ නිශ්පාදන සම්බන්දයෙන් අප්‍රේල් පළමු වෙනිදාට විහිළු ඉදිරිපත් කරනව.මෙය ඒවැන්නක් යැයි සිතිය නොහැකියි.
   ඔවුන් පවසන අන්දමට මෙ ගැන ඔවුන් දරන අදහස තමයි මෙ...

  • “We believe that it might actually be possible to build a ring of balloons, flying around the globe on the stratospheric winds, that provides Internet access to the earth below,” 
  •  “It’s very early days, but we’ve built a system that uses balloons, carried by the wind at altitudes twice as high as commercial planes, to beam Internet access to the ground at speeds similar to today’s 3G networks or faster.

  බොහො පාරිහෝගිකයින්ගේ අදහස් සලකා බලා ඔවුන් දැනටමත් මෙ ව්‍යාපෘතිය ක්‍රියාවට නගන්න සුදානමින් ඉන්නව.
Project Loon නමි හදුන්වා ඇති මෙය මේ සතිය තුල නවසිලන්තයේ Canterbury  හිදි පරික්ශාකිරිමට සැරසෙනව.පළමුව බැලූන් 30 පමන යොදාගනිමින් අත්හදා බලන්නන් 50 වත් මෙය සමග සම්බන්ධ කර ගැනිම තමයි ඔවුන්ගේ අදහස.
  මෙහි අවසන් බලාපොරොත්තුව තමයි දුශ්කර ගම්බද පළාත්වල සිටින අයට මෙ බැලුන් වලින් ලබා දෙන signals භාවිතයෙන් අන්තර්ජාලයට පහසුවෙන් පිවිසිමට අවස්ථාව ලබා දිම.ඒය මගින්ම දුරකථන සංඥා නොමැති පෙදෙස් වලට සංඥා ලබා දිමත් ඔවුන්ගේ තවත් අරමුණක්.

      අපි බලමු ගුගල් සමාගමට තම අරමුණ ඉටු කරගන්න හැකි වෙයිද කියල...

Saturday, June 15, 2013

Explain of the Week 3: Why Do We Wear Clothes?


  Vsauce talks about the emotional, psychological and biological reasons as to why humans are the only animals who wear clothes. Or, put another way, why we don’t want to be seen naked.

Friday, June 14, 2013

අන්තර්ජාලය භාවිතයෙන් පරිසරය රැකිම..

 
අන් කවරදාටත් වඩා අද වන විට මිනිසුන් විවිධ දේවල මිලදි ගන්න,සිංදු අහන්න,ඉගනගන්න අන්තර්ජාලය භාවිතා කරනව.බොහෝ ව්‍යාපාර ඉතා කාර්‍යක්ශම සේවාවක් ලබා දෙන්න අන්තර්ජාලය පදනම් වු මෙවලම් භාවිතා කරනව.අන්තර්ජාලය සමාජයට සහ ආර්ථිකයට කොතරම් සේවාවක් කර තිබුනත් ඒමගින් පරිසරයට සිදු කරල තියන යහපත කුමක්ද?
  මේ සම්බන්දව විවිද ආයතන සමික්ශණ සිදු කරනව,ඒ විදියට සමික්ෂන සිදු කරන ආයතනයක් තමයි Berkeley Lab කියන්නේ.ඔවුන් විසින් පසුගියදා වාර්ථාවක් ඉදිරිපත් කලා (pdf).ඒයට අනුව අන්තර්ජාලය මගින් පරිසරයට කරන්න පුලුවන් යහපත් දේවල් රාශියක් පෙන්වා දි තිබුන.ඉන් ඒකක් මගින් කියවුනේ ඇමෙරිකාවේ කාර්‍යාල සේවකයින් සියලුම දෙනා Cloud වලට සංක්‍රමණය උනොත් ඒ නිසා IT  සදහා දැනට භාවිතා වන විදුලියෙන් 87% අඩුකර ගත හැකි බවයි.මේ නිසා වාර්ශිකව බිලියන 23 ක කිලෝ වොට් පැය ප්‍රමාණයක් ඉතිරි කර ගන්න පුලුවන්ලු.ඒ කියන්නේ ලොස් ඇන්ජලිස් නගරයේ වාර්ශික විදුලි බල අවශ්‍යයතාව මින් සපුරා ගන්න පුලුවන්.
  මේ ප්‍රමාණය ඉතිරි කරගන්න පුලුවන් වෙලා තියෙන්නේ මහජනයා email, word processing and customer relationship software. වගේ සේවාවන් අන්තර්ජාලය පදනම් කරගෙන ලබා ගන්න හුරු කරවිම මගින්.
මෙ ප්‍රතිඵල පෙන්වා දෙන්නේ අන්තර්ජාලය මගින් විදුලිය ඉතිරි කර ගැනිමේ විශාල අවකාශයක් ඇති බවයි.

වෙබ් කැමරාවෙන් අළුත් වැඩක්...

   ඔයාගේ පරිගණකයේත් වෙබ් කැමරාවක් තියනවද.තියනවනම් ඔයා ඒක වැඩිපුරම භාවිතා කරනව ඇත්තේ පවුලේ අය ඒක්ක නැත්නම් යාළුවෙක් ඒක්ක විඩියො චැට් ඒකක් කරන්න වගේ දෙකට විතරයි.වෙබ් කැමරාව නිසා අද ගොඩක් දෙනෙක්ට තම හිතවතුන් ඒක්ක මුණට මුන බලාගෙන කතා කරන්න පුලුවන් වෙලා තියනව.ඒයාලගේ හැගිම් තේරුම් ගන්න පුලුවන් වෙලා.නමුත් වෙබ් කැමරාව භාවිතා කරල කරන්න පුලුවන් ඒක විතරද?
  උතතරය නැහැ.ඊට වඩා ඒහා ගිය වැඩ ගොඩක් වෙබ් කැමරාව භාවිතා කරල කරගන්න පුලුවන්.මම අද කියන්නේ ඒ වගේ කරගන්න පුලුවන් ඒක වැඩක්.ඒක තමයි වෙබ් කැම් ඒක හරහා මෘදුකාංග පාලනය කරන හැටි.


Flutter 
    මෙක කුඩා මෘදුකාංගයක්,ඒය පරිගණකයේ ස්ථාපණය කර ගත්තට පස්සේ ඔයාට Spotify, iTunes, QuickTime, Windows Media Player, Winamp, VLC, PowerPoint,Keynote,{YouTube, Pandora, Grooveshark, and Netflix in Chrome} වගේ මෘදුකාංග පාලනය කරන්න පුලුවන්.
  ඒ කියන්නේ මේ සියලු මෘදුකාංග play කරන්න වගේම stop කරන්නත් අවශ්‍යය නම් ඔයාට තියෙන්නේ වෙබ් කැම් ඒක ඉදිරියෙන් අත ඔසවන ඒක විතරයි.ඒවිට ඒය play වෙනවන්ම් stop වෙනව ඒ වගේම අනිත් පැත්තට play කරගන්නත් පුළුවන්.මෙය කැමරාවේ සිට අඩි 6 දුරක සිට කරන්න පුලුවන්. 



Thursday, June 13, 2013

Samsung Galaxy S4 Zoom...

   Samsung has just officially announced its latest cameraphone running Android and it's called the Galaxy S4 Zoom. It's basically a hybrid between the Galaxy S4 mini and the Galaxy Camera, combining solid smartphone functionality with the versatility of a zoom lens and a proper flash.

  The Samsung Galaxy S4 Zoom is built around a 4.3" Super AMOLED display with a resolution of 960x540 pixels and Corning Gorilla Glass 3 for protection. Under the hood the smartphone sports a 1.5GHz dual-core processor and 1.5GB of RAM. The hybrid has a footprint similar to the Galaxy S4 mini, but is notably thicker at 125.5x63.5x15.4 mm.
It's also notably heavier at 208g, but that was to be expected given the much larger camera module and the proper grip.
The key selling point of the Samsung Galaxy S4 Zoom though, is its camera, which has 16MP sensor, a 10x zoom and a xenon flash. It's capable of 10x optical zoom, which is less than the 21x zoom of the Galaxy Camera, but has nicely sounding 24mm wide lens, which we believe is more important.

Samsung Galaxy S4 Zoom official photos
The Galaxy S4 Zoom is capable of 1080p video recording @ 30fps (and 720p@60fps) and on paper sounds to be a promising snapper. The smartphone runs Android 4.2.2 with Samsung's TouchWiz coating on top.

Samsung Galaxy S4 Zoom official photos
The battery has 2330mAh, so it should be able to take you through a day of smartphone usage and calls even if you do more than the occasional photo.
Since we had the chance to play with the Samsung Galaxy S4 Zoom, we bring you a few live photos of the device.

Samsung Galaxy S4 Zoom
The internal memory is 8GB, expandable by up to 64GB via the hot-swappable microSD card slot. Connectivity options include Wi-Fi a/b/g/n, Bluetooth 4.0 LE and A-GPS. The Samsung S4 Zoom will be able to make phone calls and supports 3G with HSPA and even LTE connectivity.
The Galaxy S4 Zoom is expected to hit US and UK shores by the end of Q3 this year or as early as summer. Pricing is still unknown, though. Be sure to check out our in-depth Samsung Galaxy S4 Zoom preview for photo and video samples.

Wednesday, June 12, 2013

ඇපල් නවතම මෙහෙයුම් පද්ධතිය....

   ඇපල් සමාගම ඔවුන්ගේ සම්මේලණයේදි තවත් ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක් වන OSX වල නවතම සංස්කරණයත් ඉදිරිපත් කලා.ඒහි කැපි පෙනෙන වෙනස තමයි මෙතෙක් ඔවුන් භාවිතා කල නම් තැබිමේ සම්ප්‍රදාය වෙනස් කර තිබිමයි,ඒ ඔවුන් භාවිතා කල සතුන්ගේ නම් වෙනුවට මින් ඉදිරියට භාවිතා කරන්නේ California වේ  විවිධ ස්ථානවල නම් විමයි.ඒ අනුව නව සංස්කරනය "Mavericks" නම් වෙනව.මේ තියෙන්නේ ඒහි කැපිපෙනෙන වෙනස් කම් කිපයක්.

From current best sellers to classic literature to textbooks, it’s easy to find what you’re looking for at the iBooks Store. You can browse by title, author, or genre.

 Now you’ve got the whole world on your desktop. The Maps app lets you use every pixel of your display to explore new destinations, and it takes full advantage of the graphics power of your Mac. So zooming is incredibly smooth and responsive.
 Calendar is streamlined with a fresh new look and powerful features to go with it. Continuous scrolling lets the weeks and months flow by smoothly, so you can look at the last half of one month and the first half of the next one.


 Safari in OS X Mavericks delivers blazing performance and introduces breakthrough technologies. Innovative new features make it simple to return to sites you visit often — and discover new sites as well. Shared Links in the new Sidebar shows links posted by people you follow on Twitter and LinkedIn, so you can keep up with interesting new content.
Remembering your passwords can be a real pain. But now iCloud Keychain remembers them for you.

 There’s no longer a primary or secondary display — now each has its own menu bar, and the Dock is available on whichever screen you’re working on. You can have multiple app windows running on either display.
 Notifications let you see what’s up — and now they let you get things done, all without leaving the app you’re in. With OS X Mavericks, you can interact with your notifications, so you can reply to a message, respond to a FaceTime video call, or delete an email right from a notification.
  Finder Tabs help you declutter your desktop by consolidating multiple Finder windows into one. You could keep a tab for Documents, one for AirDrop, and one for Back to My Mac, all in a single Finder window.


 Tags are a powerful new way to organize and find your files, even documents stored in iCloud. Simply tag files you want to organize together with a keyword, like “Important.”

Read More