Wednesday, October 31, 2012

Windows 7 වල Blu-ray කියවීම..

 Blu-ray කියන්නේ DVD වලට පස්සේ අපු ප්‍රබල ගබඩා කිරිමේ මාධ්‍යක්.ඒය ඔබට DVD ඒක වගේ 6 ගුණයකටත් වඩා විශාල ධාරිතාවක් ගබඩා කිරිමට අවස්ථාව සලසා දෙනව.Blu-ray වල DVD/CD වලට වඩා වෙනස් තරංග ආයාමයක් තමයි භාවිතා වෙන්නේ.හැබැයි මේකත් ඩ්ව්ඩ් ඒක වගේමයි.Blu-ray භාවිත කිරිමේ ප්‍රධාන වාසි දෙකක් තියනව.  විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කල හැකි වීම.  ගබඩා කරන ව්ඩ්යෝ සහ ඔඩ්යෝ වල ඉහල ගුණාත්මක බවක් තිබිම.      ඒ වගේම තමයි අවාසි කීපයකුත්...

Monday, October 29, 2012

මිඩියා ප්ලේයරයෙන් උපසිරසි කියවවීම...

   උපසිරසි කියන්නේ චිත්‍රපටයක හෝ විඩියෝ ඒකක ඇති දෙබස් තිරය මත මුද්‍රිත ආකාරයට ලබා ගැනිම.ඒවා ඒකම භාශාවේ හෝ වෙනත් භාශාවක පරිවර්ථිත ආකාරය වෙන්න පුලුවන්.අපි බොහෝ විට උපසිරසි භාවිතා කරන්නේ චිත්‍රපටයේ අඩංගු භාශාව අපට නොතේරෙන විටදි.ඒක හරියට අපි දෙමළ චිත්‍රපටියක් සිංහල උපසිරසි සහිතව බලනව වගේ.   උපසිරසි සාමන්‍යයෙන් .SRT සහ .SUB කියන ආකාර දෙකෙන්ම පවතිනවා.ඒවා ඔබට විවිධ වෙබ් අඩවි වලින් ලබා ගන්න පුලුවන්.ඔබට අවශ්‍ය්ය චිත්‍රපටයේ නම Subtitle...

Sunday, October 28, 2012

අන්තර්ජාලයේ ක්‍රියාකාරිත්වය;සරලව...

  මට හොදටම විශ්වාසයි අන්තර්ජාලයේ ක්‍රියාකරිත්වය පිලිබදව ඔයාලා තුල ලොකු කුතුහලයක් ඇති.සමහරු ඩවුන්ලොඩ් වේගය අඩුවීම ගැන,මේල් ඒකක් මගහැරි තිබිම වගේ පොඩි කාරනාගැන පැමිණිලි කලාට අන්තර්ජාලයේ ක්‍රියාකරිත්වය කොයි වගේද කියල හිතලවත් නැතුව ඇති.   මීට වසර 10 පෙර ඔයාල හැමොම වගේ පුවත්පත් මිලදි ගත්තා,වීඩියො ඒකක් රෙන්ට් ඒකට ගෙනත් බැලුව,ලියුමක් යවන්න තැපැල් කාර්යාලයට ගියා,හැබැයි දැන් ඒ හැමදේම ගෙදර ඉදන්ම කරනව නේද?   බලන්න අන්තර්ජාලයේ සිතියම දිහා,ඒක...

Thursday, October 18, 2012

Internet & The World Wide Web...

   Internet සහ WWW කියන වචන දෙක අන්තර්ජාලය මහජනයා අතර රූපවාහිනිය වගෙම ප්‍රචලිත උන කාලයේ පටන්ම භාවිතා වන නම් දෙකක්.අපි නිතරම කියන "surfing the web" සහ "searching the Internet" කියන කියමන් දෙකම ඒකම අර්ථය සහිත ඒවාද?    ගොඩක් අය පුදුම වේවි ඉහත වැකි දෙකේ පැහැදිලි වෙනසක් තියනව කිව්වොත්.ඔවු Internet සහ WWWකියන්නේ ඇත්තටම වෙනස් කොටස් දෙකක්. Internet නිරූපණය කරන්නේ ජාලය තුල තියන දෘඩාංගමය කොටස.සියලූම දේ ක්‍රියා කරන්නේ Internet ...

Monday, October 15, 2012

ෆයර්වොල් ඒකක වැදගත්කම...

  අපගේ පරිගණක වල ආරක්ශාව තහවුරු කරන කොදු නාරටිය ලෙස ක්‍රියා කරන්නේ ප්‍රධාන මෘදුකාංග 3 ක්.ඒවා නම් Anti-virus,Firewall සහ Password manager යන මෘදුකාංගයි.මේවා අතරින් ෆයර්වොල් කියන්නේ අඩුවෙන්ම මතක් වෙන හැබැයි වැදගත්ම දේ.ෆයර්වොල් ඒකට තියන අවදානය අදුවීමට ප්‍රදාන හේතුවක් වෙන්නේ අපි භාවිතා කරන වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය තුලම ෆයර්වොල් ඒකක් ස්තාපනය කර තිබිම. ෆයර්වොල් වල ආරම්භය.    ෆයර්වොල්කියන නමේ තෙරුමත් ඒ වචනයේම අඩංගු වෙනව.ඒ කියන්නේ...

Wednesday, October 10, 2012

මොඩමයක් සහ රවුටරයක් අතර වෙනස..

  අන්තර්ජාල සේවා සපයන ආයතනයකින් (ISP) අන්තර්ජාල සම්බන්දතාවක් ලබාගැනිමේදි සාමාන්‍යයෙන් ඔවුන් ඔබට උපකරණ කට්ටලයක් ලබා දෙනව.ඒ ඔබගේ දුරකථන මාර්ගය පරිගණකයට සම්බන්ද කරගෙන අන්තර්ජාලයට සම්බන්දතාව ලබා ගැනිමටයි.මේ උපකරණ අතර අනිවාර්යයෙන්ම තියන්නේ රවුටරයක් සහ මොඩමයක්.  මොඩමය කියන උපකරණය තමයි දුරකථන මාර්ගය හරහා අන්තර්ජාල සේවා සපයන්න සමග ඔබව සම්බන්ද කරන්නේ.රවුටරය මගින් සිදුවන්නේ පරිගණක ජාලය ඔබගේ මොඩමය සමග සම්බන්ද කිරිම.   සාමාන්‍යයෙන් මොඩමය...

Monday, October 8, 2012

නොමිලයේ ජායාරූප සංස්කරණය කරදෙන හොදම වෙබ් අඩවි 10ක්..

   ඔයාල හැමොම සාමාන්‍යයෙන් ෆොටො සංස්කරණය කරගන්න ඒහෙම නැත්නම් විශේෂ ප්‍රයොග යොදන්න භාවිතා කරන්නේ Photoshop වගේ මෘදුකාංගයක්.නමුත් කාටහරි ෆොටො ඒකක් සංස්කරණය කරගන්න Photoshop හරි වෙන මොකක් හරි මෘදුකාංගයක් තිබ්බේ නැත්නම්.   ඒකට හොද විසදුමක් තියනව.අද වන විට ඔන තරම් online web applications තියනව.ඒවා මගින් පින්තුර සංස්කරණය කරගන්න පුලුවන්.ඒ සදහා ඔබට ජායාරූප සංස්කරණය පිලිබද විශාල දැනුමක් අවශ්‍යය නැහැ.ජායාරූප සංස්කරණය සෑම විටම විනොදාත්මක වැඩක්.ඒමෙන්ම...

Sunday, October 7, 2012

MP3වල උත්පත්ති කතාව..

  සංගිතය කියන වචනය භාවිතා වන සෑම තැනකදිම ඇහෙන අනෙක් වචනය තමයි mp3 කියන්නේ.කොහොම නමුත් ශබ්දය ගබඩා කරන විවිධ ෆයිල් ආකෘති තිබුනත් mp3 තරම් ඒ කිසිවක් ජනප්‍රිය නැහැ. mp3 කියන්නේ මොකක්ද?     සරළවම කියනවනම් mp3 කියන්නේ ශබ්ද ගොනු ගබඩා කරල තියාගන්න extension ඒකක්.තවත් හොදට කියනවනම් ඩිජිටල් ශබ්ද කේතිකරණය කරන ක්‍රමයක්.ඒමගින් ශබ්ද ගොනු කාර්යක්ශමව හකුලනව,ඒ ගොනුවේ ලක්ශණ වලට අවම හානි සිදුවන ලෙස.  mp3 මගින් නිරූපණය කරන්නේ 'MPEG-1 Audio layer...

Saturday, October 6, 2012

අගහරු ගවේශණය:පස් සාම්පල පරීක්ශාව..

  Mars Curriosity යානය අගහරු ග්‍රහයාගේ දුවිලි සාම්පල පරීක්ශා කිරිමේ පලමු පියවර තැබිමට සුදානමින්.නාසා ආයතනය පවසන පරිදි ඔව්න් මෙය කිරිමට බලාපොරොත්තු වන්නේ වියලි දුවිලි සෙමින් කම්පණය කිරිම මගින්.   රෝවර් යානය සතු විශාල ඉස්කොප්පයක් වැනි යමකින් වැල්ල හැරිමට නියමිතයි.ඒහි ඇති රාත්තල් 220 බර අතක් වැනි උපකරණය මගින් පොලව පැය 8 පමණ කම්පනය කරනවලු.ඉතා බර මෙහි සෙලවිම නිසා කම්පනය වු තුනි දුවිලි රෝවරය සතු රසායනද්‍රව්‍යය පරික්ශාකරන පද්ධතිය තුලට ඇතුල්...

Friday, October 5, 2012

ජාත්‍යන්තර ගුරු දිනය ඇගයිම..{Google in Education}

  ජාත්‍යන්තර ගුරු දිනය සැම වර්ශයකම ඔක්:5 වැනිදාට යෙදි තිබෙනව.ඒ 1994 UNESCO  සංවිදානය ඉදිරිපත් කල අදහසක් විදියට.මෙය ජාත්‍යන්තර දිනයක් බවට පත් කලේ ලොව පුරා සිටින ගුරුවරුන් ඇගයිම සදහායි.ඒහි අරමුණ අනාගත පරපුරේ අවශ්‍යයතා ගුරුවරු අතින් ඉටුවීම සහතික කිරිම සහ ඒ සදහා ගුරුවරුන්ට අවශ්‍යය සංවිධානාත්මක අනුග්‍රහය දැක්වීමටයි.   World Teachers' Day 2012 "Take a stand for teachers!" www.5oct.org   ජාත්‍යන්තර ගුරු දිනයට සමගාමීව ගූගල් ඔව්න්ගේ...

පරිගණකයේ දත්ත ගබඩාවේ පැටිකිරිය..

   අපි හැමොම පරිගණක වල හාඩ් ඒකක් තියනව.අපි ලග තියන සිංදු , පින්තුර , ලිපි,චිත්‍රපට ආදි සැම දෙයක්ම ගබඩා කරල තියා ගන්නේ හාඩ් ඩ්‍රයිව් ඒක තුල.නමුත් ඔබ කවදාවත් හිතල තියනවද මේ හැමදෙම මේක ඇතුලට පිරෙන්නේ කොහොමද කියල?1950 ගණන් වල නිපදවු මේ නිර්මාණය පළමුවෙන්ම සංවර්ධනය කලේ කැසට් පටි විදියට. හාඩ් ඒකේ ක්‍රියාකාරිත්වය.   හාඩ් ඩ්‍රයිව් ඒක ගැන දැනගන්න ඉස්සෙල්ලා භෞතිකව ඒය ක්‍රියා කරන ආකාරය බලමු.මුලිකවම මෙහි අඩංගු වෙන්නේ තැටි.මිලිමිටර් කිපයක...

Thursday, October 4, 2012

චන්ද්‍රිකාවක් මාර්ගයෙන් අන්තර්ජාලයට සම්බන්ද වීම..

  කෘතිම චන්ද්‍රිකා(Satellite) භාවිතයෙන් අන්තර්ජාලයට සම්බන්ද වීම මේ වන විට ජනප්‍රිය ක්‍රමයක් බවට පත්වෙලා.වැඩි වශයෙන්ම ගවේශණ කටයුතු වලදි,යුධ වාර්තා කරණයේදි මෙන්ම බොහෝ නිවාස වලද සැටලයිට් ඉන්ටනෙට් භාවිතා කරන්න අරන්.මේකට හේතුව ලෙස වැඩි Bandwidth ඒකක් අඩු මුදලකට ලබා ගත හැකි වීම හදුන්වන්න පුලුවන්.  දැන් බොහෝ රටවල් භූ ස්තාවර චන්ද්‍රිකා අභ්‍යවකාශ ගත කරල තියනව.ඒ කියන්නේ හැම තිස්සේම ඒකම ස්ථානයකට ඉහලින් පවතින ලෙස කක්ශගත කල චන්ද්‍රිකා,ඒ නිස පහසුවෙන්ම...

Wednesday, October 3, 2012

"Google Map's" දිය යට කිමිදිම..

  ගුගල් සමාගම ඔවුන්ගේ ගුගල් මැප්ස් සේවාවට අලුතින්ම ඒක්කර තියෙන්නේ අලංකාර දියයට සිතියම් කිපයක්.ඔබට දැන් දවසේ ඔනෑම වෙලාවක ඔක්සිජන් නොමැතිව කිමිදෙන්න පුලුවන්.ඒ ගුගල් ඉදිරිපත් කර තිබෙන චමත්කාර ජනක දියයට සිතියම් නැරබිමට.ගුගල් සමාගම ඔවුන්ගේ අරමුණ ලෙස දක්වන්නේ “people with the most comprehensive, accurate and usable map of the world.” යන්න.  ගුගල් මැප්ස් වලට අලුතින්ම ඒක් කරල තියෙන්නේ ලෝකේ තියන ලස්සනම සජිවි කොරල්පර 6 ක සිතියම්.හරියට අපි ඒ කොරල්...