අන්තර්ජාලය භාවිතා කරන පිරිසගේ කාලයෙන් කාලයට වෙනස් වන කැමැත්ත ගැන හොයා ගන්න හොදම විදිය තමයි ගුගල් සර්ච් වල සිදු වන වෙනස්කම් පිළිබද නැබුරුව පිලිබද හොයල බලන ඒක.විවිධ නිශ්පාදන, සේවා,වෙබ් අඩවි,ඇප්ස්,සමාගම් වගේ ඒවගේ නැගිසිටිම් කඩාවැටිම් පිලිබද හොද අවබොදයක් සංසන්දනාත්මකව දැන ගන්න පුලුවන්. ඇත්තටම ඔයාට ඒකෙන් තියන වැදගත්කම මොකක්ද?ඔයාට පුලුවන් කලින්ම අන්තර්ජාලය තුල ජනප්‍රිය වෙන සේවාවකට මාරු වෙන්න,ඒය භාණ්ඩයක් සේවාවක් වගේ මොකක් නමුත් වෙන්න පුලුවන්.
ගුගල් කියන්නේ අන්තර්ජාලය තුල වඩාත් පැතිරුන ජනප්‍රිය සේවයක්. සමහරු කියන්නේ අන්තර්ජාලය තුල ඉන්න රජා ගුගල් කියල.ඇත්තටම ඒක ඒහෙමද.ඒක දැනගන්න නම් ඔවුන්ගේ තරගකරුවන් සමග සංසන්දනය කරන්න ඔන ෆේස්බුක් ,මයික්‍රොසොෆ්ට් ,යාහු වගේ.
මේ ලිපියෙන් කියන්න යන්නේ අන්තර්ජාලය තුල තියන ප්‍රධාන සේවාවන් අතර තියන තරගයෙන් දිනන්නේ,පරදින්නේ කවුද කියල.
social networking, instant messaging, online email services, and online to-do list managers වගේ ක්ශේත්‍ර කිපයක් සලකල බලමු.