Wednesday, September 5, 2012

Boomerang:Schedule an email to be sent later

  Gmail මගින් වඩාත් උපායශිලි මෙවලමක් ලබාදි තිබෙනව ඒ e-mail කලමනාකරණය කර ගැනිම සදහා.Boomerang කියන්නේ chrome/firefox browser ඒකට ඇදාගත හැකි add-ons ඒකක්. ඒමගින් e-mail ඔබට අවශ්‍යය වෙලාවට,දිනයට යැවිමට schedule කරගන්න පුලුවන්.ඔබේ inbox ඒක පිරිසිදුව තබා ගන්න Boomerang කියන්නේ හොද මෙවලමක්.Boomerang ඒක gmail වලදි ඔබට විවිද ආකාරයට භාවිතා කරන්න පුලුවන්.
  • උදා:ඔබට ඔබේ මිතුරන්ගේ උපන්දින,සංවත්සර අමතක වෙනවාද?Boomerang මගින් ඔබට උපන්දින,සංවත්සර ආදියට යැවිය යුතු e-mail සකස් කර schedule කිරිමෙන් අදාල දිනට එය ඔබේ මිතුරා වෙත යාවි.
  ඔයාලා භාවිතා කරන්නේ Google chrome/Firefox browser ඒකක් නම් මෙතනින් මේ add-on ඒක ලබා ගන්න පුලුවන්.
  Boomerang  ඔබට උදවු කරාවි ඔබගේ සම්බන්දතා හොදින් පවත්වාගෙන යාමට.

0 comments:

Post a Comment